04. තරංග හා ඒවායේ යෙදීම් Flashcards

(76 cards)

1
Q

තරංගයක් යනු කුමක් ද?

A

මාධ්‍යක් හෝ අවකාශයක් දිගේ ගමන් ගන්නා කැළඹීමක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

තරංගවල ඇති වැදගත් ලක්ෂණය කුමක් ද?

A

එක් තැනක සිට තවත් තැනකට ශක්තිය සම්ප්‍රේෂණය කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ආලෝකය ගමන් කරන්නේ කුමන තරංග ආකාරයට ද?

A

විද්‍යුත් චුම්බක තරංග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

යාන්ත්‍රික තරංග යනු මොනවා ද?

A

ප්‍රචාරණය සඳහා මාධ්‍යක් අවශ්‍ය වන තරංග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

යාන්ත්‍රික තරංග බෙදෙන ආකාර දෙක කුමක් ද?

A
  • තීර්යක් තරංග
  • අන්වායාම තරංග
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

යාන්ත්‍රික තරංග ආකාර දෙකකට බෙදෙන්නේ කුමන සාධක පදනම් කරගෙන ද?

A
  • මාධ්‍ය අංශු චලනය වන දිශාව
  • තරංගය ගමන් කරන දිශාව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

තීර්යක් තරංග යනු මොනවා ද?

A

මාධ්‍ය අංශු චලනය වන දිශාවට ලම්බක දිශාවට චලනය වන තරංග
(Up down)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

අන්වායාම තරංග යනු මොනවා ද?

A

තරංගය ගමන් කරන දිශාවට සමාන්තර ව මාධ්‍ය අංශු දෝලනය වන තරංග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

අන්වායාම තරංග හඳුන්වනු ලබන අනෙක් නම කුමක් ද?

A

ධ්වනි තරංග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

තීර්යක් තරංග ප්‍රචාරණය වන මාධ්‍ය මොනවා ද?

A
  • ඝන හා ද්‍රව පෘෂ්ඨ
  • ලණු, කම්බි
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

අන්වායාම තරංග ප්‍රචාරණය වන මාධ්‍ය මොනවා ද?

A
  • ඝන, ද්‍රව, වායු මාධ්‍ය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

තරංග චලිතය හා සම්බන්ධ භෞතික රාශි මොනවා ද?

A
  • තරංග විස්තාරය (Amplitude)
  • තරංග ආයාමය (Wavelength)
  • ආවර්ත කාලය (Period)
  • සංඛ්‍යාතය (Frequency)
  • වේගය (Speed)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

තරංග විස්තාරය යනු කුමක් ද?

A

තරංග චලිතයට සහභාගී වන අංශු විසින් මධ්‍ය පිහිටුමේ සිට සිදු කරන උපරිම විස්ථාපනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

තරංග ආයාමය යනු කුමක් ද?

A

තරංග චලිතයට සහභාගී වන එක් අංශුවක සිට එම චලිත ස්වාභාවයේ ම පවතින ආසන්නතම අනෙක් අංශුවට ඇති දුර
අනුයාත ශීර්ෂ දෙකක හෝ නිම්න දෙකක් අතර දුර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

තරංගයක ආවර්ත කාලය යනු කුමක් ද?

A

එක් අංශුවක් විසින් සම්පූර්ණ දෝලනයක් සිදු කිරීම සඳහා ගතවන කාලය
තරංගයක් එහි තරංග ආයාමයට සමාන දුරක් ගමන් කිරීමට ගතවන කාලය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

සංඛ්‍යාතය යනු කුමක් ද?

A

එක් අංශුවක් විසින් ඒකක කාලයක දී සිදු කරන දෝලන සංඛ්‍යාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

සංඛ්‍යාතය සමාන වන්නේ කුමන තරංග රාශියේ පරස්පරයට ද?

A

ආවර්ත කාලයේ පරස්පරයට (1/T)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

තරංග ආයාමය දක්වන සංකේතය කුමක් ද?

A

ලැම්ඩා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

ආවර්ත කාලය දක්වන සංකේතය කුමක් ද?

A

T

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

සංඛ්‍යාතය දක්වන සංකේතය කුමක් ද?

A

f

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

සංඛ්‍යාතය මැනීමට භාවිත කරන ඒකකය කුමක් ද?

A

හර්ට්ස් (Hz)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

1 Hz යන්නෙන් අදහස් වන්නේ කුමක් ද?

A

තත්පරයට දෝලන එකක් සිදුවන බව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

සංඛ්‍යාතය හා ආවර්ත කාලය අතර ඇති සම්බන්ධතාව කුමක් ද?

A

f = 1/T

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

තරංගයක වේගය යනු කුමක් ද?

A

තත්පරයක දී තරංගය ගමන් ගන්නා දුර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
තරංගයක වේගය මනින ආකාර මොනවා ද?
- v = lambda / T - v = f × lambda
26
ප්‍රචාරණය සඳහා මාධ්‍ය අංශුවල සහභාගිත්වයක් අවශ්‍ය නොවන තරංග වර්ගය කුමක් ද?
**විද්‍යුත්-චුම්බක තරංග**
27
විද්‍යුත්-චුම්බක තරංග ප්‍රචාරණය වන්නේ කෙසේ ද?
එකිනෙකට ලම්බකව පිහිටි විද්‍යුත් ක්ෂේත්‍ර සහ චුම්බක ක්ෂේත්‍රවලට ලම්බකව
28
රික්තකයක් තුළ විද්‍යුත් චුම්බක තරංගවල වේගය කොපමණ ද?
2.998 × 108ms-1
29
විද්‍යුත් චුම්බක තරංගවල වේගය දක්වන සංකේතය කුමක් ද?
c
30
විද්‍යුත් චුම්බක තරංගවල වේගය දක්වන සූත්‍රය කුමක් ද?
c = f × lambda
31
විද්‍යුත් චුම්බක තරංගවල වැදගත් ලක්ෂණ මොනවා ද?
- රික්තකයක දී 2.998 × 108ms-1 ක වේගයෙන් ගමන් කරයි - සම්ප්‍රේෂණය සඳහා මාධ්‍යක් අවශ්‍ය නොවේ - බාහිර විද්‍යුත් හා චුම්බක ක්ෂේත්‍රවලින් බලපෑමක් නැත
32
**විද්‍යුත් චුම්බක වර්ණාවලිය** යනු කුමක් ද?
සංඛ්‍යාතය ආරෝහණ පිළිවෙළට විද්‍යුත් චුම්බක තරංග පිළිගැස්වීමෙන් ලැබෙන සටහන
33
**විද්‍යුත් තරංග වර්ණාවලියට** අයත් ප්‍රධාන තරංග වර්ග ලියා දක්වන්න
- ගැමා කිරණ - එක්ස් කිරණ - පාරජම්බූල කිරණ - දෘශ්‍ය ආලෝකය - අධෝරක්ත කිරණ - ක්ෂුද්‍ර තරංග - ගුවන් විදුලි තරංග
34
**දෘෂ්‍ය ආලෝකය** යනු කුමක් ද?
විද්‍යුත් චුම්බක වර්ණාවලියේ අපේ ඇස සංවේදී වන පරාසය
35
දෘෂ්‍ය ආලෝකයට අනුරූප තරංග ආයාමය කොපමණ ද?
690 - 400 nm
36
දෘෂ්‍ය ආලෝකයේ වැඩි ම තරංග ආයාමයක් (අඩු ම සංඛ්‍යාතය) ඇති වර්ණය කුමක් ද?
රතු
37
දෘෂ්‍ය ආලෝකයේ අඩු ම තරංග ආයාමයක් (වැඩි සංඛ්‍යාතය) සහිත වර්ණය කුමක් ද?
දම්
38
දෘෂ්‍ය ආලෝකයේ සංඛ්‍යාත පරාසය කුමක් ද?
4.28 × 1014 Hz සිට 7.69 × 1014 Hz
39
ගැමා කිරණ භාවිත වන අවස්ථා මොනවා ද?
- පිළිකා සෛල විනාශ කිරීම සඳහා - ආහාර සහ ශල්‍යකර්ම සඳහා භාවිත කරන උපකරණ ජීවාණුහරණය කිරීම සඳහා
40
එක්ස් කිරණ යොදා ගන්නේ කුමක් සඳහා ද?
- ශරීර අභ්‍යන්තරයේ ඡායාරූප ගැනීම සඳහා - මගීන්ගේ බහාලුම් විවෘත නොකර පරීක්ෂා කිරීම සඳහා
41
**පාරජම්බූල** යන්නෙහි අර්ථය කුමක් ද?
දම් වර්ණයට ඉහළින් පිහිටි යන්න
42
පාරජම්බූල කිරණ නිපදවෙන අවස්ථා මොනවා ද?
- හිරු කිරණ - විද්‍යුත් විසර්ජන - රසදිය වාෂ්ප ලාම්පු
43
**පාරජම්බූල කිරණ** භාවිත වන අවස්ථා මොනවා ද?
- මිනිස් සිරුරේ විටමින් D නිපදවීම - රෝහල්වල විෂබීජ විනාශ කිරීම සඳහා - මුදල් නෝට්ටුවල රහස්‍ය සංකේත පරීක්ෂා කිරීම සඳහා - ඇතැම් රෙදි සේදුම් කුඩුවල
44
අධික ලෙස **පාරජම්බූල කිරණවලට** නිරාවරණය වීමෙන් ඇතිවිය හැකි ලෙඩ රෝග මොනවා ද?
- සමෙහි පිළිකා - ඇසෙහි සුද
45
**අධෝරක්ත** යන්නෙහි අදහස කුමක් ද?
රතු වර්ණයට පහළින් පිහිටි යන්න
46
**අධෝරක්ත කිරණ** හැඳින්වෙන අනෙක් නම කුමක් ද?
තාප විකිරණ
47
අධෝරක්ත කිරණ **තාප විකිරණ** ලෙස හැඳින්වීමට හේතු මොනවා ද?
- රත් වූ වස්තූන් අධෝරක්ත කිරණ නිකුත් කිරීම - අධෝරක්ත කිරණ සම මත වැටුණ විට උණුසුමක් දැනීම
48
**අධෝරක්ත** කිරණ භාවිත වන අවස්ථා මොනවා ද?
- තාපජ ඡායාරූප ලබා ගැනීම සඳහා (රෝග විනිශ්චය) - අධෝරක්ත දෙනෙති හා කැමරා භාවිත කිරීමෙන් රාත්‍රී කාලයේ සිදු කෙරෙන මිනිසුන්ගේ හා සතුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම - දුරස්ථ පාලකවල - භෞතචිකිත්සක ප්‍රතිකාර ක්‍රම සඳහා
49
**ක්ෂුද්‍ර තරංග** යනු මොනවා ද
අධෝරක්ත කිරණවලට අඩු සංඛ්‍යාතයක් සහිත විද්‍යුත් චුම්බක තරංග
50
**ක්ෂුද්‍ර තරංග** භාවිත වන අවස්ථා මොනවා ද?
- රේඩාර් පද්ධති - ජංගම දුරකථන - ක්ෂුද්‍ර තරංග උඳුන්
51
ක්ෂුද්‍ර තරංග උඳුන් තුළ එම තරංග නිපදවන උපකරණය කුමක් ද?
මැග්නට්‍රෝනය
52
ගුවන්විදුලි තරංග නිපදවා ඇත්තේ කුමක් මගින් ද?
ගුවන්විදුලි තරංග දෝලක මගින්
53
ගුවන්විදුලි තරංග සම්ප්‍රේෂණය සහ ආදානය කරනු ලබන්නේ කුමක් මගින් ද?
ඇන්ටෙනා මගින්
54
අවශ්‍ය තොරතුරු ගුවන් විදුලි තරංග මගින් සම්ප්‍රේෂණය කරන්නේ කෙසේ ද?
තරංගයේ විස්තාරය හෝ සංඛ්‍යාතය වෙනස් කිරීම මගින් (binary transmission)
55
නයාට පොළොවෙහි ඇතිවන කම්පන දැනෙන්නේ කෙසේ ද?
පහළ හනු ඇටය මගින් (අපර හනුක අස්ථි)
56
විවිධ මාධ්‍යවල ධ්වනි සම්ප්‍රේෂණය සඳහා ගතවන කාලය ලියන්න
- වාතය 330 ms-1 (350 ms-1 at 30°C) - ජලය 1400 ms-1 - වානේ 5000 ms-1
57
**ධ්වනි ලාක්ෂණික** යනු මොනවා ද?
ශබ්ද එකිනෙක වෙන් කර හඳුනා ගැනීමට ඉවහල් වන කනට දැනෙන සංවේදනයන්
58
**ප්‍රධාන ධ්වනි ලාක්ෂණික** නම් කරන්න
- තාරතාව - හඬේ සැර - ධ්වනි ගුණය
59
**තාරතාව** යනු කුමක් ද?
ධ්වනි තරංගයේ සංඛ්‍යාතය මත රඳා පවතින කනට දැනෙන සංවේදනය
60
මධ්‍ය 'ස' ස්වරයේ තාරතාවය කොපමණ ද?
250 Hz
61
උච්ච 'ස' ස්වරයේ තාරතාවය කොපමණ ද?
512 Hz
62
ධ්වනි තරංග ප්‍රස්තාරගත කිරීම සඳහා යොදා ගන්නා උපකරණය කුමක් ද?
කැතෝඩ කිරණ දෝලනේක්ෂය
63
**හ‍ඬේ සැර** යනු කුමක් ද?
ධ්වනි තරංගයක් රැගෙන යන ශක්තිය අනුව කනට දැනෙන සංවේදනය *තරංග විස්තාරය*
64
**ධ්වනි ගුණය** යනු කුමක් ද?
ශබ්දයේ තරංග ආකාරයේ හැඩය අනුව කනට දැනෙන සංවේදනය
65
මිනිස් කනේ ශ්‍රව්‍යතා සීමාව කොපමණ ද
20 - 20 000 Hz
66
**අධෝධ්වනි තරංග** යනු මොනවා ද?
20 Hz ට වඩා අඩු ශබ්ද
67
**අතිධ්වනි තරංග** යනු මොනවා ද
20 000 Hz ට වඩා වැඩි ශබ්ද
68
අධෝධ්වනි තරංගවලට සංවේදී වන සත්ත්වයා කවු ද?
අලියා
69
අතිධ්වනි තරංගවලට සංවේදී වන සතුන් කවු ද?
හාවා, ඩොල්ෆින්, වවුලා, බල්ලා (40 000 Hz)
70
අතිධ්වනි තරංග භාවිත වන අවස්ථා මොනවා ද?
- SONAR උපකරණවල - මුහුදු පත්ලේ ගැඹුර මැනීම - මත්ස්‍ය රෑන් ගවේෂණය - නැව්වල සුන්බුන් අනාවරණය - අන්ධ පුද්ගලයන් සඳහා භාවිත වන අතිධ්වනික උපැස් සඳහා - අතිධ්වනි පරිලෝකනය (Ultrasound scanning) - හෘදය - ගර්භනී මව්වරු - මුත්‍රා ගල් පිපිරවීම සඳහා (Lithotripsy) - ගුවන් යානා කොටස් ආදී ඝන කොටස්වල අනතුරුදායක හිස් අවකාශ හා පිපිරුම් අනාවරණය
71
ඝන ද්‍රව්‍ය තුළින් ගමන් කිරීමෙන් පසු වාතය තුළට ඇතුළු නොවන තරංග වර්ගය කුමක් ද?
අතිධ්වනි තරංග
72
සංගීත භාණ්ඩ වර්ග මොනවා ද?
- තත් භාණ්ඩ - සමාඝාත භාණ්ඩ - ශුෂිර භාණ්ඩ
73
**තත් භාණ්ඩ** යනු මොනවා ද?
ඇදි තත් කම්පනය වීමෙන් ශබ්දය උපදවන භාණ්ඩ
74
තත් භාණ්ඩවලින් නගන හඬෙහි සංඛ්‍යාතය රඳා පවතින සාධක මොනවා ද?
- කම්පනය වන තත් කොටසේ දිග - තත ඇදී ඇති තරම (ආතතිය) - තතෙහි ඒකීය දිගග ස්කන්ධය
75
**සමාඝාත භාණ්ඩ** යනු මොනවා ද?
ඇදී ඇති පටල, දඬු හෝ තහඩු කම්පනය වීමෙන් හඬ නිපදවන භාණ්ඩ
76
**ශුෂිර භාණ්ඩ** යනු මොනවා ද?
වායු කඳක් කම්පනය වීමෙන් හඬ උපදවන භාණ්ඩ