ශු.බයිබලය ලියවූ කාල පරාසය මොකක්ද
ක්‍රි.පූ.950 - 100
පංච පුස්තකයේ පොත් 5 මොනවාද
උත්පත්ති
නික්මයාම
ලෙවී ව්‍යවස්ථාව
ද්වීතීය නීතී සංග්‍රහය
ගණන් කතාව
ඉතිහාස පොත් 6ක් නම් කරන්න
1 රාජාවලි
2 රාජාවලිය
1සාමුවෙල්
2 සාමුවෙල්
1 වංශාවලිය
2 වංශාවලිය
ප්‍රඥාව සාහිත්‍යයට අයත් පොත් 5ක් නම් කරන්න
ජෝබ්
ගීතාවලිය
හිතෝපදේශය
ධර්මදේශකයා
ප්‍රේම ගී
සිරාක්