History Flashcards

1
Q

මෙරට ප්‍රතම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ කුමන වර්ෂයේද?

A

1947

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

සෝල්බරි ආණ්ඩුක්‍රමය ක්‍රියත්මක වූ කාල සීමාව

A

1947-1972

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

සමසමාජ පක්ෂය ආරම්භ වූ වර්ශය කුමක්ද?

A

1935

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ වූ වර්ෂය කුමක්ද?

A

1943

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

එක්සත් ජාතික පක්ෂය ආරම්භ කළ වර්ෂය කුමක්ද?

A

1946

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වූ වර්ෂය කුමක්ද ?

A

1951

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ලංකාවේ මුල්ම ජනමත විචාරණයක් පැවැත්වූයේ කුමන වර්ෂයේද?

A

1982

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

සමානුපාතික නියෝජනය හදුන්වා දුන් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ කුමක්ද?

A

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

මෙරට බ්‍රිතාන්‍ය පාලනය යටතේ කොපමණ කාලයක් පැවතුණි ද?

A

අවුරුදු 133

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

මෙරට පොදු සමාගම් සතු ඉඩම් ජන සතු කලේ කුමන ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යටතේද?

A

1975 ඉඩම් ප්‍රතිසංස්කරණය මගින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය ආරම්භ කල නායකයා කවුරුන්ද ?

A

දොස්තර එස්.ඒ වික්‍රමසිංහ මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සර්වජන ජන්ද බලය හිමිවූ වර්ෂය සහ ප්‍රතිසංස්කරණ ?

A

1931
ඩොනමෝර් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

මෙරට මුල්ම කාර්මික ජනපද මොනවාද?

A

ඒකල
රත්මලාන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

අපනයන සැලසුම් කලාප 03ක් නම් කරන්න

A

කටුනායක
බියගම
කොග්ගල

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

1978 අපනයන සැලසුම් කලාප පිහිටුවීමට පිහිටවූ බලය ලත් කොමිසම කුමක්ද?

A

මහ කොළඹ ආර්ථික කොමිසම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

සුළු අපනයන භෝග පර්යේෂණ ආයතන නම් කරන්න

A

මාතලේ

කුණ්ඩසාලේ
දැල්පිටිය
නාරම්මල

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

රාජ්‍ය අංශයේ ඉඩම් කළමනාකරණය සදහා පිහිටවූ රාජ්‍ය ආයතන මොනවාද ?

A

1958- රාජ්‍ය වැවිලි සංස්ථාව
1976- උඩරට වතු සංවර්දන මණ්ඩලය
1976-ජනතා වතු සංවර්දන මණ්ඩලය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

මහවැලි සංවර්දන අමාත්‍යාංශයේ ප්‍රතම ඇමැති වරයා කවුරුන්ද ?

A

ගාමිණී දිසානායක මහතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1956 මැතිවරණයට ඉදිරිපත් වූයේ කුමන නමින්ද?

A

මහජන එක්සත් පෙරමුණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

1970 මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරිපත් වූයේ කුමන නමින්ද?

A

සමගි පෙරමුණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

කොළඹ මූලික කරගනිමින් මිෂනාරි ව්‍යාපාර ගෙනගිය මිෂනාරි සංවිධානය කුමක්ද ?

A

බැප්ටිස් මිෂනාරි සමාගම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

යාපනය හා උතුරු ප්‍රදේශ මූලික කරගත් මිෂනාරි සංවිදානය කුමක්ද?

A

ඇමරිකන් මිෂනාරි සමාගම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

උතුරු නැගෙනහිර ප්‍රදේශ මූලික කරගත් මිෂනරි සමාගම කුමක්ද ?

A

වෙස්ලියන් මිෂනාරි සමාගම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

මාසික තෑග්ග ප්‍රකාශනය නිකුත් කල මිෂනාරි සංවිධාන කුමක්ද?

A

චර්ච් මිෂනාරි සමාගම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
Q

ලංකා නිධානය නම් ප්‍රකාශනය නිකුත් කල මිෂනාරි සංවිධානය කුමක්ද?

A

ආගමික පුස්තිකා සංගමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
26
Q

උරගල නම් ප්‍රකාශනය නිකුත් කල මිෂනාරි සමාගම කුමක්ද ?

A

බැප්ටිස් සමාගම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
27
Q

රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙන පිහුටුවීමට පුරෝගාමී වූයේ කවුරුන්ද?

A

පූජ්‍ය වලානේ සිද්ධාර්ථ හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
28
Q

මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ කවුරුන්ද ?

A

පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
29
Q

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කිරීමට පුරෝගාමී වූයේ කවුරුන්ද ?

A

පූජ්‍ය රත්මලානේ ධම්මාලෝක හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
30
Q

මෙරට ප්‍රථම මුද්ද්‍රණාලය ඇරඹීමට පුරෝගාමී වූයේ කවුරුන්ද ?

A

බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස හිමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
31
Q

ලංකා ජාතික ස්ංගමය පිහිටවූ වර්ෂය කුමක්ද?

A

1919

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
32
Q

රටපුරා සුරාසැල් ආරම්භ කල වර්ෂය කුමක්ද ?

A

1912

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
33
Q

සිංහල මුස්ලිම් කෝලහාලය ඇතිවූ වර්ෂය කුමක්ද ?

A

1915

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
34
Q

2වන ලෝක මහා සංග්‍රාමය ආරම්භ වූ වර්ෂය කුමක්ද?

A

1939

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
35
Q

නවකතාවල චරිත ඔස්සේ සුරාපානයේ ආදීනව කියාදුන් සාහිත්‍ය කරුවා කවුරුන්ද ?

A

පියදාස සිරිසේන

36
Q

නාට්‍යවල චරිත ඔස්සේ සුරාපානයේ ආදීනව කියාදුන් සාහිත්‍ය කරුවා කවුරුන්ද ?

A

ජෝන් ද සිල්වා

37
Q

බෞද්ධ පූජනීය ස්ථාන එළි දැක්වීමට පුරාවිද්‍යාත්මක ගවේෂණ සිදුකළ යුරෝපීය උගතුන් නම් කරන්න

A

ජෝර්ජ් ටර්නර්
‍රිස් ඩේවිස්.
හෙන්‍ රි පාර්ක්
H.C .P බෙල්

38
Q

අනගාරික ධර්මපාලතුමා ලිපි සැපයූ ප්‍රකාශන මොනවාද ?

A

සිංහල බෞද්ධයා
මහා බෝධි සගරාව

39
Q

ඉන්දියාවට පැමිණි මුල්ම නාවික කණ්ඩායමේ නායකයා කවුද ?

A

විලියම් හෝකින්සන්

40
Q

මෙරට පැමිණි ප්‍රතම ඉංග්‍රීසි දූතයා කවුරුන්ද ?

A

ජෝන් පයිබස්

41
Q

සටන් කරුවන්ගේ හී පහරකින් මරණයට පත් වූ බදුල්ල ඒජන්තවරයා කවුරුන්ද ?

A

ඩග්ලස් විල්සන්

42
Q

දුවන නඩාව සොයාගත්තේ

A

ජෝන් කේ

43
Q

ජෙනී යන්ත්‍රය සොයා ගත්තේ

A

ජේම්ස් හාග්‍රීව්ස්

44
Q

ජල රාමුව සොයාගත්තේ

A

රිචඩ් ආක්‍ රයිඩ්

45
Q

මියුල් යන්ත්‍රය නිපදවූයේ

A

සැමුවෙල් ක්‍රොම්ප්ටන්

46
Q

වාෂ්පබලයෙන් ක්‍රියාකරන මියුල් යන්‍ ත්‍රය නිපවූයේ

A

එඩ්මන් කාට්‍රයිඩ්

47
Q

ගල් අගුරු යොදා යපස් උණුකිර්‍ර්මේ ක්‍රමය

A

ඒබ්‍රහම් ඩර්බි

48
Q

රෝලර් යන්ත්‍රය

A

හෙන්‍ රි කෝට්

49
Q

යකඩ වල අපද්‍රව්‍ය ඉවත්කර වානේ නිපදවීම

A

හෙන්‍ රි බෙසමර්

50
Q

විදුලි උදුන

A

විලියම් සීමන්ස්

51
Q

වාෂ්ප එන්ජිම

A

තෝමස් නිව් කොමන්

52
Q

කාර් යක්ෂම වාෂ්ප එන්ජිම

A

ජේම්ස් වොට්

53
Q

ආරක්ෂක ලාම්පුව

A

හම්ප්‍රි ඩේව්

54
Q

වාෂ්ප බලයෙන් ක්‍රියා කරන දුම්‍ රිය එන්ජිම

A

ජෝර්ජ් ස්ටීවන්සන්

55
Q

දුම් බෝට්ටුව

A

රොබට් පූල්ටන්

56
Q

දුම් නැව

A

හෙන්‍ රි බෙල්

57
Q

මෝටර් රථය

A

ඩෙම්ලර්

58
Q

ගුවන්යානය

A

රයිට් සහෝදරයෝ

59
Q

විදුලි පණිවිඩ ක්‍රමය

A

සැමුවෙල් මෝස්

60
Q

බැටලුවර්ග අභිජනනය

A

රොබට් බැක්වෙල්

61
Q

පේලියට වැපිරීම

A

ජෙන් රෝටල්

62
Q

ප්‍රතම තැපැල් මුද්දරය නිකුත් වූයේ

A

1857

63
Q

ටෙලිග්‍රාප් සේවය හදුන්වා දුන්නේ

A

1858

64
Q

මෙරටට මැකඩම් ක්‍රමය හදුන්වා දුන්නේ

A

1885

65
Q

ප්‍රතම වරට මෙරට මාර්ගයක් සෑදුවේ කවුරුන් විසින්ද?

A

එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරවරයා

66
Q

ප්‍රතම දුම්‍ රිය මාර්ගයක් ඉදිකරන ලද්දේ කවුරුන්ද ?

A

හෙන්‍ රි වොඩ් ආණ්ඩුකාරවරයා

67
Q

ප්‍රංශවරු ඉන්දියාවට පැමිණි වර්ෂය කුමක්ද ?

A

1664

68
Q

ප්‍රතම නිදහස් සටනට සහයෝගය නොදුන් නිලමෙවරු කවුරුන්ද?

A

මොල්ලිගොඩ හා එක්නැලිගොඩ

69
Q

උඩරට ප්‍රකාශනය නිකුත්කර ආණ්ඩුකාරවරයා කවුරුන්ද්?

A

රොබට් බවුන්‍ රින් ආණ්ඩුකාරවරයා

70
Q

1848 නිදහස් අරගලයේ ප්‍රධාන් මද්‍යස්ථානය කුමක්ද්?

A

මාතලේ

71
Q

උඩරට යටත් කරගත් ආණ්ඩුකාරවරයා කවුරුන්ද ?

A

රොබට් බවුන්‍ රින්

72
Q

ජෝන් ඩොයිලි සිංහල හැඅදෑරුවේ කවුරුන් මගින්ද ?

A

පූජ්‍ය කරතොට ධර්මාරාම හිමියන්ගෙන්

73
Q

උඩරට සමග වාසිදායක ගිවිසුමක් ඇතිකර ගැනීමට ෆෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයා උඩරට්ට යැවූ සෙනවියා කවුරුන්ද ?

A

මැක් ඩෝවල්

74
Q

මෙරට වෙරලබඩ ජනතාව කැරැල්ලක් ඇතිකලේ කුමන වර්ෂයකද?

A

1797

75
Q

කියුබාවේ සිටි සමාජවාදී නායකයා කවුරුන්ද?

A

පිදෙල් කැස්ත්‍රො

76
Q

එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර අදිකරණය පිහිටා ඇත්තේ

A

නෙදර්ලන්තයේ හෙග් නුවර

77
Q

ආරක්ෂක මණ්ඩලයේ සාමාජික රටවල් ගණන කොපමණද ?

A

15කි

78
Q

එක්සත් ජාතීන්ගේ ආයතන නම් කරන්න

A

මහා මණ්ඩලය
ආරක්ෂක මණ්ඩලය
ආර්ථික හා සාමාජීය මණ්ඩලය
භාරකාර මණ්ඩලය
ජාත්‍යන්තර අධිකරණ
මහලේකම් කාර් යාලය

79
Q

මහලේකම් කාර්‍යාලය පිහිටා ඇත්තේ

A

ඇමරිකා එක්සත් ජනපදයේ නිව්‍යෝක් නුවර

80
Q

ආර්ථික හා සාමාජීය මණ්ඩලයේ සාමාජික රටවල් ගණන

A

54

81
Q

මහා මණ්ඩලයේ සාමාජිකයන් ගණන

A

194

82
Q

1943 දී ටෙහෙරාන් නුවරට රැස් වූ ලෝක බලවතුන් තිදෙනා නම් කරන්න

A

ඇමරිකාවේ - ප්‍රෑන්ක්ලි රූස්වෙල්
බ්‍රිතාන්‍යයේ - වින්ස්ටන් චර්චිල්
රුසියාවේ -ජෝශප් ස්ටාලින්

83
Q

නොබැඳි ජාතීන්ගේ සංවිධානය පිහිටවූ වර්ශය

A

1961

84
Q

නොබැඳි ජාතීන්ගේ සංවිධානය පිහිටවීමට පුරෝගාමී වූයේ

A

ඉන්දියාවේ අගමැති ජවහල්ලාල් නේරු

යුගොස්ලෝවැකියානු ජනාධිපති මාෂල් ටිටෝ
ඊජිප්තු ජනාධිපති අබ්දුල් ගමාල් නසාර්

85
Q

වින්ස්ට චර්චිල් හා ප්‍රෑන්ක්ලින් රූස්වෙල් අත්සන් තැබුවේ කුමකටද? කුමන වර්ශයේද?

A

අත්ලාන්තික් ගිවිසුම
1941 අගෝස්තු මස