ප්‍රාදේශීක ව්‍යවහාර Flashcards
(16 cards)
1
Q
වැටං
A
වැටවල්
2
Q
මා පුතා
A
මගේ පුතා
3
Q
බලව්වා
A
බැලුවා
4
Q
කඩව්වා
A
කැඩුවා
5
Q
කුදහව්වා
A
නිදා ගන්නවා
6
Q
ගහමව්වා
A
විසි කලා
7
Q
පුන්නව්වා
A
නිදි කෙරෙව්වා
8
Q
අව්ව පැය්යා
A
අව්ව පැව්වා
9
Q
දුටා
A
දැක්කා
10
Q
විලා
A
වෙලා
11
Q
ගහමප
A
විසි කරපං
12
Q
කුදහප
A
නිදිය ගනිං
13
Q
වරෙන්කොයි
A
වාරෙන් (with love)
14
Q
යද්දිං
A
යන තුරු
15
Q
කපද්දිං
A
කපන තෙක්
16
Q
A