මිනුම් උපකරණ Flashcards
(50 cards)
මිනුම් උපකරණ භාවිතා කොට කිසියම් _____________මිනුමක් ලෙස හඳුන්වනු ලැබේ
භෞතික රාශි වල විශාලත්වය වශයෙන් මැන ගන්නා අගය
විශාලත්වයක් හා ඒකකයක් පවතින රාශීන්___________
භෞතික රාශීන් වේ
මූලික වශයෙන් භෞතික විද්‍යාවේදී ප්‍රධාන රාශීන් _____ පවතී
7ක්
දිග ඒකකය
මීටරය
ස්කන්ධය ඒකකය
කිලෝග්‍රෑම්
කාලය ඒකකය
තත්පරය
විද්‍යුත් ධාරාව ඒකකය
ඇම්පියර
තාප ගතික උෂ්ණත්වය ඒකකය
කෙල්විනය
දීප්ත ත්වරතාවය ඒකකය
කැන්ඩෙලාව
ද්‍රව්‍ය ප්‍රමාණය ඒකකය
මවුලය
දිග සංකේතය
m
ස්කන්ධය සංකේතය
Kg
කාලය සංකේතය
S
කාලය සංකේතය
S
විද්‍යුත් ධාරාව සංකේතය
A
තාප ගතික උෂ්ණත්වය සංකේතය
K
දීප්ත ත්වරතාවය සංකේතය
cd
ද්‍රව්‍ය ප්‍රමාණය සංකේතය
mol
කෝණ මැනීම සඳහා ඒකක 2ක් භාවිතා කරයි. ඒවා_____ ඒකක නම් වේ.
SI පරිපූරක
තල කෝණය ඒකකය
රේඩියනය
තල කෝණය සංකේතය
rad
ඝන කෝණය ඒකකය
ස්ටේරේඩියනය
ඝන කෝණය සංකේතය
Sr
මිනුමක් ඉතා විශාල හෝ ඉතා කුඩා වූ විට එය SI ඒකකය මඟින් ප්‍රකාශ කිරීම අපහසුය. එවිට එය SI ඒකකයේ ගුණාකාරයක් හෝ උපගුණාකාරයක් ලෙස යම් සංකේතයක් යොදා ලියනු ලැබේ මෙම සංකේත________________
මිනුම් මිනුම් උපසර්ග ලෙස හඳුන්වයි