වර්තමාන කාලය Flashcards
(15 cards)
ක්‍රියා පදයක් මූලික කොටස් 2 කට බෙදේ,
01. ක්‍රියා මූලය
02. ක්‍රියා ආවරකය
ක්‍රියා මූලය > ක්‍රියා ආවරකය
사다 - මිලදීගන්නවවා 사 > 다
자다 - නිදාගන්නවා 자 > 다
가다 - යනවා 가 > 다
(ලියන භාශාව)
입니다 - වේ
가수입니다 = ගායකයෙක් වේ
아기입니다 = ළමයෙක් වේ
옷입니다 = ඇදුම වේ
네모입니다 = සමචතුරස්‍රය වේ
별입니다 = තරුව වේ
(ලියන භාශාව)
입니까? - වේද?
가수입니까? = ගායකයෙක් වේද?
아기입니까? = ළමයෙක් වේද?
옷입니까? = ඇදුමක් වෙද?
네모입니까? = සමචතුරස්‍රයක් වේද?
별입니까? = තරුවක් වේද?
(කථන භාශාව)
이에요 - වේ
වචනය හල් අකුරකින් අවසන් වේනම්
예요 - වේ
වචනය හල් අකුරකින් අවසන් නොවේනම්
හල් අකුරකින් අවසන් වේනම්,
학생이에요 - ශිෂයයෙක් වේ
책이에요 - පොත වේ (චෙගියේයෝ)
හල් අකුරකින් අවසන් නොවේනම්
가수예요 - ගායකයෙක් වේ
나무예요 - ගසක් වේ
아기예요 - ළමයා වේ
(කථන භාශාව)
이에요? - වේද?
වචනය හල් අකුරකින් අවසන් වේනම්
예요? - වේද?
වචනය හල් අකුරකින් අවසන් නොවේනම්
හල් අකුරකින් අවසන් වේනම්,
학생이에요? - ශිෂයයෙක් වේද?
책이에요? - පොත වේද? (චෙගියේයෝ)
හල් අකුරකින් අවසන් නොවේනම්
가수예요? - ගායකයෙක් වේද?
나무예요? - ගසක් වේද?
아기예요? - ළමයා වේද?
ගෞරව භාශාව
이세요
හල් අකුරක් ඇතිවිට
세요
හල් අකුරක් නැතිවිට
학생이세요 ශිශ්‍යයෙක් වේ
선생님이세요 ගුරුවරයෙක් වේ
어부세요 දීවරයෙක් වේ
ගෞරව භාශාව ප්‍රශ්න ඇසීම
이세요?
හල් අකුරක් ඇතිවිට
세요?
හල් අකුරක් නැතිවිට
학생이세요? ශිශ්‍යයෙක් වේද?
선생님이세요? ගුරුවරයෙක් වේද?
어부세요? දීවරයෙක් වේද?
වර්තමාන කාලය - ලිඛිත භාශාව
“다” ඉවත් කල ස්වරයක් ( හල් නොවේ) නම්,
ㅂ니다
හල් ක්ශරයක් නම්,
슴니다
ද එකතු කරන්න
가다 > 가 + ㅂ니다 = 갑니다 යනවා
먹다 > 먹 + 습니다 = 먹습니다 කනවා
오다 > 오 + ㅂ니다 = 옵니다 එනවා
입다 > 입 + 습니다 = 입습니다 අන්දිනවා
찾다 > 찾 + 습니다 = 찾습니다 හොයනවා
විශේෂ අවස්තා 01
“ㄹ” හල් අකුර ඉවත්වීමේ නීතිය.
ඉහත වර්තමාන කාල ලිඛිත භාශාව සකස් කරගෙනීමේදී “다” අකුර ඉවත්කල පසු හල් අකුරක් ලෙස “ㄹ” අකුරින් අවසන් වේනම් ‘” අකුරද ඉවත් කර “ㅂ니다” එකතුකරන්න
살다 - 사 + ㅂ니다 = 삽니다 ජීවත්වෙනවා
팔다 - 파 + ㅂ니다 = 팝니다 විකුණණවා
알다 - 아 + ㅂ니다 = 압니다 දන්නවා
갈다 - 가 + ㅂ니다 = 갑니다 සීසානව / මාරු කරනව / මිවහත්කරනව / අබරනවා
놀다 - 노 + ㅂ니다 = 놉니다 විනෝදවෙනවා
걸다 - 거 + ㅂ니다 = 겁니다 එල්ලනවා / කෝල් ගන්නවා
힘들다 - 힘드 + ㅂ니다 = 힘듭니다 අමාරුයි
만들다 - 만드 + ㅂ니다 = 만듭니다 හදනවා
වර්තමාන කාලය - ලිඛිත භාශාව ප්‍රශ්නාර්ත
“다” ඉවත් කල ස්වරයක් ( හල් නොවේ) නම්,
ㅂ니까?
හල් ක්ශරයක් නම්,
습니까?
ද එකතු කරන්න
가다 > 가 + ㅂ니싸 = 갑니까? යනවාද?
먹다 > 먹 + 습니까 = 먹습니까? කනවාද?
오다 > 오 + ㅂ니까 = 옵니까? එනවාද?
입다 > 입 + 습니까 = 입습니까? අන්දිනවාද?
찾다 > 찾 + 습니까 = 찾습니까? හොයනවාද?
විධානය / අන කිරීම.
ක්‍රියපදයක “다” ඉවත්කල පසු හල් අකුරකින් අවසන් නොවේනම් “십시오” ද,
හල් අකුරකින් අවසන් වේනම් “으십시오” යෙදේ.
가다 - 가 + 십시오 = 가십시오 - යන්න
먹다 - 먹 + 으십시오 = 먹으십시오 කන්න
마시다 -마시십시오 = 마십시오 බොන්න
자다 -자십시오 - නිදාගන්න
자르다 - 자르십시오 - කපන්න
사용하다 - 시용하십시오 - භාවිතාකරන්න
주문하다 - 주문하십시오 - ඇනවුම්කරන්න
씻다 - 씻으십시오 - සෝදන්න
විශේෂ අවස්තා 01 (ප්‍රශ්නාර්ත)
“ㄹ” හල් අකුර ඉවත්වීමේ නීතිය.
ඉහත වර්තමාන කාල ලිඛිත භාශාව සකස් කරගෙනීමේදී “다” අකුර ඉවත්කල පසු හල් අකුරක් ලෙස “ㄹ” අකුරින් අවසන් වේනම් ‘” අකුරද ඉවත් කර “ㅂ니까 “ එකතුකරන්න
살다 - 사 + ㅂ니까 = 삽니까 ජීවත්වෙනවාද?
팔다 - 파 + ㅂ니까 = 팝니까 විකුණණවාද?
알다 - 아 + ㅂ니까 = 압니까 දන්නවාද?
갈다 - 가 + ㅂ니까 = 갑니까 සීසානවද? / මාරු කරනවාද? / මිවහත්කරනවද? / අබරනවාද?
놀다 - 노 + ㅂ니까 = 놉니까 විනෝදවෙනවාද?
걸다 - 거 + ㅂ니까 = 겁니까 එල්ලනවාද? / කෝල් ගන්නවාද?
힘들다 - 힘드 + ㅂ니까 = 힘듭니까 අමාරුයිද?
만들다 - 만드 + ㅂ니까 = 만듭니까 හදනවාද?
යෝජනා කිරීම
ක්‍රියා පදයක 다 ඉවත්කල පසු ස්වරයකින් අවසන් වේනම් ㅂ시다 ද
ක්‍රියා පදයක 다 ඉවත්කල පසු හල්කිරීමකින් අවසන් වේනම් 읍시다 ද යොදන්න
쉬다 - 쉽시다 - විවේක ගමු
살다 - 삽시 - ජීවත්වෙමු
놀다 - 놉시다 - විනෝදවෙමු
쓰다 - 씁시다 - ලියමු / භාවිතාකරමු
자다 - 잡시다 - නිදාගමු
마시다 - 마십시다 - බොමු
만들다 - 만듭시다 - හදමු
노래하다 - 노래합시다 - සින්දුකියමු
කතාකරන භාශාව
1. ක්‍රියා මූලය ㅏ ㅗ පවතින විට 아요 භාවිතය.
가다 + 아요 = 가요 - යනවා
보다 + 아요 = 봐요 - බලනවා
팔다 + 아요 = 팔아요 (පරායෝ) විකුනනවා
놀다 + 아요 = 놀아요 (නුරායෝ) විනෝදවෙනවා
좁다 + 아요 = 좁아요 (චොබායෝ) පටුයි
볶다 + 아요 = 볶아요 (පොකායෝ) බදිනවා
높다 + 아요 = 높아요 (නොපායෝ) ඉහලයි
달다 + 아요 = 달아요 (තරායෝ) එල්ලනවා / සවිකරනවා / පැනිරසයි
කතාකරන භාශාව
2. ක්‍රියා මූලය ㅡ ㅣ ㅜ ㅓ ㅕ පවතින විට 어요 භාවිතය.
ㅡ + ㅓ = ㅓ = ඔ
ㅣ + ㅓ = ㅕ = යො
ㅜ + ㅓ = ㅜㅓ = වො
ㅓ + ㅓ = ㅓ = ඔ
ㅕ + ㅓ = ㅕ = යො
쓰다 + 아여 = 써요 භාවිතාකරනවා
시키다 + 어요 = 시켜요 ඇනවුම්කරනවා
바꾸다 + 어요 = 바꿔요 මාරුකරනවා
서다 + 어요 = 서요 හිටගන්නවා
펴다 + 어요 = 펴요 දිගහරිනවා