06. ගනුදෙනුවල ද්විත්ව බලපෑම Flashcards
(7 cards)
1
Q
ද්විත්ව සටහන් ක්‍රමය ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?
A
ගනුදෙනුවක ද්විත්ව බලපෑම පෙන්නුම් කිරීම සඳහා එක ම වටිනාකම වෙනුවෙන් හර සහ බැර ලෙස සටහන් ඇතිවන පරිදි ගිණුම් තැබීමේ ක්‍රමය
2
Q
ගිණුමක් යනු කුමක් ද?
A
කාලච්ඡේදය තුළ වත්කමක, හිමිකමක, වගකීමක, ආදායමක හෝ වියදමක වෙනස්වීම වාර්තා කරනු ලබන පොදුවේ පිළිගත් ආකෘතියකි
3
Q
ගිණුම් වර්ග මොනවා ද?
A
- වත්කම් ගිණුම්
- හිමිකම් ගිණුම්
- වගකීම් ගිණුම්
- ආදායම් ගිණුම්
- වියදම් ගිණුම්
4
Q
වැඩිවීම හර - අඩුවීම බැර යන ද්විත්ව සටහන් මූලධර්මයට අයත් වන ගිණුම් මොනවා ද?
A
- වත්කම් ගිණුම්
- වියදම් ගිණුම්
5
Q
වැඩිවීම බැර - අඩුවීම හර යන ද්විත්ව සටහන් මූලධර්මයට අයත් වන ගිණුම් මොනවා ද?
A
- වගකීම් ගිණුම්
- හිමිකම් ගිණුම්
- ආදායම් ගිණුම්
6
Q
ගිණුමක දළ ආකෘතිය කුමක් ද?
A
(දිනය, විස්තරය, ස.පි., වටිනාකම) × 2
7
Q
ලෙජරය යනු කුමක් ද?
A
ව්‍යාපාරයක ගිණුම් සියල්ලෙහි ම එකතුව