06 Inheritance Flashcards

You may prefer our related Brainscape-certified flashcards:
1
Q

ආවේණික ලක්ෂණ යනු මොනවා ද?

A

පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන ලක්ෂණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ආවේණික ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය පිළිබඳ පරීක්ෂණ කළ මුල් ම පුද්ගලයා කවු ද?

A

ඔස්ට්‍රියානු ජාතික කතෝලික පූජකයෙක් මෙන් ම විද්‍යා උපාධිධාරියෙකු වූ ග්‍රෙගර් මෙන්ඩල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

ප්‍රවේණි විද්‍යාවේ පියා ලෙස සැලෙකෙන්නේ කවු ද?

A

ග්‍රෙගර් මෙන්ඩල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ගෙවතු මෑ ශාකයේ විද්‍යාත්මක නාමය කුමක් ද?

A

Pisum sativum

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

මෙන්ඩල් ආවේණිය පිළිබඳ පර්‍යේෂණ සිදු කළ වර්ෂය කුමක් ද?

A

1865

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

මෙන්ඩල්ගේ පර්‍යේෂණ සඳහා ගෙවතු මෑ ශාකය තෝරා ගැනීමට හේතු මොනවා ද?

A
  • පහසුවෙන් වගා කළ හැකි වීම
  • ඉතා කෙටි කාලයකින් ඵලදාව ලබා ගත හැකි වීම
  • නුමුහුම් ශාක ලබා ගත හැකි වීම
  • පහසුවෙන් හඳුනා ගත හැකි පරස්පර ලක්ෂණ යුගල තිබීම
  • ස්වාභාවික ව ස්ව- පරාගණය සිදු වීම හා අවශ්‍ය වූ විට පර-පරාගණය සිදු කළ හැකි වීම
  • ශාක මුහුම් කිරීමේ දී පරම්පරාව දිගට ම ගෙන යා හැකි ජනිතයන් ලබා ගත හැකි වීම
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly