A Flashcards
(27 cards)
abandon
අත්හරිනවා, ප්‍රතික්ෂේප කරනවා, අතරමං කරනවා
abase
පහත් කොට සලකනවා, අවමන් වන සේ හැසිරෙනවා
abash
ලජ්ජාවට හෝ අධෛරයට හෝ සිතේ අවුලට භාජනය කරනවා
abate
තීව්‍රතාව හෝ පැතිරීම අඩු කරනවා; කරදරයක් ඉවත් වෙනවා/ කරනවා
abatement
අවකරණය; අඩු කිරීම; නැවැත්වීම.
abattoir
සත්ත්ව ඝාතනාගාරය
abbey
ආරාමය; අසපුව
‘ඇබි
abbreviate
කෙටි කරනවා; ලුහුඬින් දක්වනවා.
abdicate
අස්වෙනවා;
රජකම,නිලය බලය, වගකීම ආදිය අත් හරිනවා
abdomen
(‘ඇබ්ඩ්ම්න්)
උදරය
බඩ
abdominal
උදරීය
abducens nerves
අපනයන ස්නායුව
ඇස් පැත්තකට හැරවීමට උපකාර වන කපාල ස්නායුව
abduct
අපහරණය කරනවා;
අයුතු ලෙස, බලෙන් හෝ රවටා පැහැරගෙන යනවා
abductee
අපහරණයට ලක්වන්නා
abductor
අපහරණය කරන්නා
abed
ඇඳෙහි
යහන්ගතව
aberrant
අසාමාන්‍ය හෝ සමාජීය වශයෙන් නොපිළිගත්;
සම්මතයෙන් බැහැර වූ.
aberration
අසාමාන්‍ය හෝ බොහෝවිට නොපිළිගත් ක්‍රියාවක් හෝ චර්‍යාවක්
abet
(a’බෙට්)
උදවු කරනවා;
අනුබල දෙනවා.
abeyance
(a’බෙඉaන්ස්)
තාවකාලිකව නැවැත්වීම;
අත්හිටුවීම.
abhor
(aබ්’හෝ)
තදින් පිළිකුල් කරනවා;
abhorence දැඩි පිළිකුල
abhorent දැඩි පිළීකුල් දනවන
abide
වාසය කරනවා;
පවතිනවා
abode-past
abiding කල් පවතින, වෙනස් නොවන
ability
ශක්‍යතාව; ශක්තිය; බලය; සමත්කම; හැකියාව; කුසලතාව.
abiotic
(එඉබඉ’ඔටික්)
අජීව;
අජෛවී.