Chapter 1 - Agriculture Flashcards

1
Q

ජලය පිහිටා තිබෙන ස්ථානය අනුව ජලය බෙදෙන කොටස් මොනවාද?

A

වායු ගෝලීය ජලය
මතුපිට ජලය
භූගත ජලය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

ජලය බෙදෙන කොටස් දෙක:

A

නිල දිය සම්පත් - පොලොව මත පවතින මිරිදිය ජල ප්‍රභව
හරිත දිය සම්පත් - වර්ෂාපතනයෙන් පෝෂණය වන භූ ජල සංචිතය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

කලපු යනු මොනවාද?

A

රට තුලට නෙරා ගිය පහත භූමි ප්‍රදේශයකට සාගර ජලය එක්රැස් වූ ස්ථාන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ශ්‍රී ලංකාවේ ඇති කලපු සඳහා උදාහරණ දක්වන්න

A

මීගමුව කලපුව
කොග්ගල කලපුව
බූන්දල කලපුව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ගං මෝය යනු මොනවාද?

A

ගංගා මුහුද හමුවන මුව දොර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ඩෙල්ටා යනු:

A

බෙදුණු ගංගා අතර ඇති ත්‍රිකෝණාකාර භූමි ප්‍රදේශ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ශ්‍රී ලංකාවේ හඳුනා ගත හැකි වගුරු ආකාර තුන මොනවාද?

A

මිරිදිය වගුරු
කරදිය වගුරු
ළවන වගුරු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

මෙම වගුරු වර්ග තුන සඳහා උදාහරණ දක්වන්න

A

මිරිදිය - බෙල්ලන්විල අත්තිඩිය වගුරු බිම
කරදිය - පුත්තලම හා මුතුරාජවෙල වගුරු බිම්
ලවණ - මුන්දලම හා මන්නාරම කලපු ආශ්‍රිත වගුරු බිම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

පිටාර තැනි හඳුන්වෙන අන්වර්ථ නාමයකි:

A

විල්ලු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

විල්ලු හඳුන්වන්න

A

වර්ෂා කාලයේදී ජලය ඉවුරුතලා යමින් පිටාර ගැලීම සිදු වන අතර එම ජලය එක්රැස් වන ගංගා දෙපස ඇති පහත භූමි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

පිටාර තනි සඳහා උදාහරණ:

A

මහවැලි ගඟ පිටාර ගැලීම හේතුවෙන් ඇතිවූ බණ්ඩියා හා හඳපාන විල්ලු
කුඹුක්කන් ඔය පිටාර ගැලීම නිසා ඇතිවූ කුමන විල්ලුව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ගොවිපොළ සතුන් ඇති කිරීමේ ප්‍රයෝජන මොනවාද?

A

පෝෂණ තත්වය ඉහල යවාගත හැකිවීම
ගොවිපොළ සත්ව නිෂ්පාදන යොදාගෙන මිලෙන් වැඩි කල්තබාගතහැකි ආහාර නිපදවීමට හැකි වීම
ගෙවත්තේ වැවෙන තණකොළ, නිවසෙන් බැහැර කරන ආහාර ද්‍රව්‍ය ආදිය සත්වා ආහාර සඳහා යොදාගත හැකිවීම
ගොවිපොළ සත්ත්ව මළ ද්‍රව්‍ය කොම්පෝස්ට් පොර නිපදවීමට යොදාගත හැකි වීම
ගොවිපොළ සතුන්ගේ අපද්‍රව්‍ය වලින් ජීව වායුව නිෂ්පාදනය කර ඉන්දන අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකි වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ගොවිපොළ සතුන් ඇති කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?

A

ඇති කරනු ලබන සත්ත්ව වර්ගය හා සංඛ්‍යාව
සතුන් ඇති කරන ක්‍රමය
සතුන් ඇති කිරීමේ අරමුණ
පවතින පහසුකම්
නිෂ්පාදනවල ගුණාත්මකභාවය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

සතුන් ඇති කිරීමේ ක්‍රම තුන නම් කරන්න

A

නිදැලි ක්‍රමය
අද සියුම් ක්‍රමය හෙවත් අද නිදැලි ක්‍රමය
සියුම් ක්‍රමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

නිදැලි ක්‍රමය හඳුන්වන්න

A

හොඳින් ඉඩකඩ සහිත භූමියක් තිබේ නම් නිවාස සපයීමකින් තොරව සතුන්ට නිදැල්ලේ වාසය කිරීමට ඉඩ දෙන ක්‍රමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

නිදැලි ක්‍රමයේ වාසි මොනවාද?

A

නිවාස සැපයීමක් අවශ්‍ය නැත
ආහාර සැපයීමක් අවශ්‍ය නැත
ශ්‍රම අවශ්‍යතාවය අඩු ය
විශේෂ අවධානයක් අවශ්‍ය නොවේ

17
Q

නිදැලි ක්‍රමයේ අවාසි:

A

සතුන් අනතුරු හා රෝගවලට පහසුවෙන් ගොදුරුවීම
වගා කල ඇති බෝගවලට සතුන්ගෙන් හානි පැමිණීම
නිදැල්ලේ ඇති කරන කිකිලියන්ගේ බිත්තර එකතු කිරීම අපහසුය
සතුන්ට සමබල ආහාර නොලැබීම
ආරක්ෂාව හා රැකවරණය ප්‍රමාණවත් පරිදි නොලැබීම

18
Q

අඩ සියුම් ක්‍රමයේ වාසි ලියා දක්වන්න

A

රාත්‍රී කාලයේ සතුන්ට ආරක්ෂාව ලැබේ
අමතර ආහාර සපයන හේතුවෙන් නිෂ්පාදනය වැඩි වේ
සත්ත්ව අපද්‍රව්‍ය රැස් කිරීම පහසුය

19
Q

අඩ සියුම් ක්‍රමයේ අවාසි මොනවාද?

A

නිවාස සැපයීමට මුදල් වැය වේ
නිවාස සුද්ද පවිත්‍ර කිරීමට ශ්‍රමය වය වේ