Inorganic Chemistry Flashcards

(39 cards)

1
Q

2 වන ආව්වර්තයේ වැඩිම ද්‍රවාංක / තාපාංක ඇත්තේ (හේතුව)

A

C ග්‍රැෆයිට් ( මිනිරන් )

ෂඩාස්‍රාකාර ස්තරීය දැලිස් ව්‍යූහය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

2 වන ආවර්තයේ B හිදී ඉහල ද්‍රවාංක තාපාංක ඇත්තේ

A

සම පරමාණුක දැලිස් ව්‍යූහය නිසා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

Li හා Be හි තරමක් ඉහල ද්‍රවාංක තාපාංක ඇත්තෙ ( වැඩිම ද්‍රවාංක තාපාංක ඇත්තේ )

A

ලෝහක බන්ධන නිසා

Be හිදී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

N,O,F,Ne හිදී අඩු ද්‍රවාංක තාපාංක ඇත්තෙ ( අඩුම ද්‍රවාංක / තාපාංක ඇත්තේ )

A

ඒක පරමාණුක හෝ ද්වී පරමාණුක සරල අණුක ව්‍යූහ නිසා

Ne

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

C හි දැලිස් ව්‍යූහයේ

  1. ලන්ඩන් අපකිරණ බලවල උස
  2. එම දැලිස් ව්‍යූහයේ ඉරක් අතර දුර හා එම ඉරි දෙකේ කෝණය
A
  1. 340 pm
  2. 140 pm 120°
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

3 වන ආවර්තයේ වැඩිම ද්‍රවාංක / තාපාංක වැඩියෙන්ම ඇත්තේ ( හේතුව )

A

Si
සම පරමාණුක දැලිස් ව්‍යූහය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

3 වන ආවර්තයේ ලෝහක බන්ධන සහිත මූලද්‍රව්‍යය 3 හා එයින් වැඩිම ද්‍රවාංක / තාපාංක ඇත්තෙ ?

A

Na , Mg , Al

Al

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

3 වන ආවර්තයේ අඩු පරාසයේ ඉහළ ද්‍රවාංක තාපාංක ඇත්තේ ( හේතුව )

A

P සහ S

සරල අණුක භාවය ඉක්මවා ගොස් බහු පරමාණුක P4 හා S8 වර්ගයේ අණු නිපදවීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q
  1. Si වල අණු දෙකක් අතර දුර ( ඉරි කෑලි දෙකක් අතර දුර ) හා කෝණය
  2. P4 වල අණු දෙකක් අතර දුර හා කෝණය
  3. S8 වල අණු දෙකක් අතර දුර හා කෝණය
A
  1. 237 pm 109°
  2. 221 pm 60°
  3. 204 pm 105°
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q
  1. Si වල අණු දෙකක් අතර දුර ( ඉරි කෑලි දෙකක් අතර දුර ) හා කෝණය
A
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

3 වන ආවර්තයේ අඩුම ද්‍රවාංක / තාපාංක ඇත්තේ හා එයින් අඩුම ද්‍රවාංක / තාපාංකය ඇත්තේ

A

Ar හා Cl

Ar

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

1.2 වන ආවර්තයේ වැඩිම හා අඩුම ද්‍රවාංක හා තාපාංක ඇත්තේ
2. 3 වන ආවර්තයේ වැඩිම හා අඩුම ද්‍රවාංක තාපාංක ඇත්තේ

A
  1. වැඩිම - C
    අඩුම - Ne
  2. වැඩිම - Si
    අඩුම - Ar
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ආවර්ත 2 හා 3 යන දෙකේදීම වැඩිම හා අඩුම ද්‍රවාංක තාපාංක ඇත්තේ

A

වැඩිම - C
අඩුම - Ne

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

2 වන ආවර්තයේ සහ 3 වන ආවර්තයේ විචල්‍ය සංයුජතා පෙන්වනුයේ

A

2 - N , O
3 - P , S , Cl

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ආවර්ත 2 ම විචල්‍ය ඔක්සිකරණ අංක නොපෙන්වනුයේ ( 2 / 3)

A

2 - Li , Be , F
3 - Na , Mg , Al

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ආවර්ත 2 ම විචල්‍ය ඔක්සිකරණ අංක පෙන්වූ එකම අලෝහය

17
Q

ඒකක 8 ක උපරිම සංයුජතා පෙන්වූ ආවර්ත 2 හා 3 මූලද්‍රව්‍ය මොනවාද

A

2 - C , N
3 - Si , P , S , Cl

18
Q

2 හා 3 හි වෙන වෙනම ඉහලම උපරිම ඔක්සිකරණ අංකයක් හිමිවනුයේ

19
Q

2 හා 3 ආවර්තවල ධන ඔක්සිකරණ අංකයක් නොපෙන්වූයේ

20
Q

2 හා 3 ආවර්තයන්ගේ ක්‍රමිකව විද්‍යුත් ඍණතාවය වැඩිවන්නෙ

A

ආවර්තය ඔස්සේ ඉදිරියට යෑමේදී

21
Q

ආවර්ත 2 දීම වැඩිතම හා අඩුම විද්‍යුත් ඍණතා හමුවන්නෙ කුමන කාණ්ඩයෙන්ද

A

වැඩිම - 17 කාණ්ඩය
අඩුම - 1 කාණ්ඩය

22
Q

ඉහළම විද්‍යුත් ඍණතාවය පවතින්නෙ

23
Q

ලෝහයක විද්‍යුත් ප්‍රතික්‍රියාශීලීත්වයට විද්‍යුත් ඍණතාවය හා ධනතාවය කෙසේ බලපායිද

A

විද්‍යුත් ඍණතාවය අඩු වී ධනතාවය වැඩි වීමෙන් ලෝහයක ලෝහ ගති වැඩි වේ ( ආවර්තයක පල්ලෙහාට යෑමේදී ලෝහ ගුණ අඩු වේ )

24
Q

අලෝහයක අලෝහ ගුණ වැඩි වීමට විද්‍යුත් ඍණතාවය හා ධනතාවයේ බලපෑම

A

විද්‍යුත් ඍණතාවය වැඩි වී ධනතාවය අඩු වීමෙන් අලෝහ ගුණ වැඩි වේ ( කාණ්ඩයේ පහළට යන විට අලෝහ ගුණ වැඩි වේ )

25
2 හා 3 ආවර්තවල වැඩිම ප්‍රතික්‍රියාශිලීත්වයක් ඇති ලෝහය හා අලෝහය
ලෝහය - Na අලෝහය - F
26
හයිඩ්‍රොක්සයිඩයේ පොදු සූත්‍රය
MOH
27
හයිඩ්‍රොක්සයිඩය භාශ්මික වන්නෙ විද්‍යුත් ඍණතාවය
H වඩා අඩු වූ විට විද්‍යුත් ඍණතාවය අඩු වීමේදී භාෂ්මිකතාවය ප්‍රභල වේ
28
හයිඩ්‍රොක්සයිඩ භාෂ්මික වන්නේ කුමන අයන කුමන හයිඩ්‍රොක්සයිඩයේ බන්දනයක් මගින් පිට කිරීමේදීද
M - O බන්ධනයේදී OH- අයන පිට කිරීමේදී
29
හයිඩ්‍රොක්සයිඩයේ ආම්ලිකතාවය පෙන්වන්නේ විද්‍යුත් ඍණතාවය
H ට වඩා වැඩි වූ විට විද්‍යුත් ඍණතාවය වැඩි වූ විට ආම්ලිකතාව වැඩි වේ
30
ආවර්ත 2ම අයනික හයිඩ්‍රොක්සයිඩ වනුයේ
Li - LiOH Be - Be(OH)2 Na - NaOH Mg - Mg(OH)2 Al- Al(OH)3
31
උභයගුණී හයිඩ්‍රොක්සයිඩ වනුයේ
Be - Be(OH)2 Al - Al(OH)3
32
2 හා 3 ආවර්තවල අයනික ක්ලෝරයිඩ වනුයේ
Li - LiCl Na - NaCl Mg - MgCl2
33
බහුඅවයවිකමය සහසංයුජ ක්ලෝරයිඩය වනුයේ
BeCl2
34
ද්වීඅවයවිකමය සහසංයුජ ක්ලෝරයිඩය වනුයේ
AlCl3
35
ජලය සමග අන්තර්ක්‍රියාවේදී සුදු පැහැති අවක්ශේපයක් ලබාදෙන ක්ලෝරයිඩ වනුයේ
BeCl2 , SiCl4
36
ජෙලිටින්මය අවක්ශේපයක් ලබාදෙනු ලබන ක්ලෝරයිඩය වනුයේ
AlCl3
37
අභිනතාවයක් ඇති කරන කොලෝරයිඩය වනුයේ
SCl2
38
ජලය සමග අන්තර්ක්‍රියාවේදී කටුක ගන්ධයක් සහිත වායුවක් හා විරංජන ගුණ සහිත ද්‍රාවණයක් ලබාදෙන ක්ලෝරයිඩය
NCl3
39
ජලය සමග ප්‍රතික්‍රියා නොකරන මූලද්‍රව්‍යය වනුයේ
CCl4