grammer Flashcards

(35 cards)

1
Q

Object + Mo

A

මො නිපාතය - ත් කියන අර්ථය ගෙන දේ.
.
わたしは 林檎(りんご) が すきです.
バナナ も すきです.
මම ඇපල් වලට කැමතියි. කෙසෙල් වලටත් කැමතියි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

location (Where action is doing) + de + verb

A

දෙ නිපාතය - යම් ස්ථානයක යමක් කරනවා හෝ යමක් වෙනවා නම්, එම ස්ථානය හා ක්‍රියාව සම්බන්ධ කරන නිපාත පදයක් වන අතර ක්‍රියාව කළ ස්ථානයට පසුව මෙම නිපාතය යෙදේ.
.
私は としょかん で べんきょうします
මම පුස්තකාලයේ පාඩම් කරනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

Direction へ Verb (Ikimas/kimasu/kaerimasu)

A

එ නිපාතය - යම් දිශාවකට / යම් ස්ථානයකට යනවා / එනවා / ආපසු යනවා යන ක්‍රියා පද සමග සම්බන්ධ කිරීමේදී බහුලව භාවිතා වේ.
.
私は まいにち がっこう へ いきます
මම හැමදාම පාසලට යනවා.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

place/time/landing point/direction/purpose/receive) + ni + verb

A

නි නිපාතය - ට කියන අර්ථය, ගෙන් කියන අර්ථය, යම් ස්ථානයක යමක් කරනවා, යම් ස්ථානයකට යනවා කියන ක්‍රියා පද සම්බන්ධ කිරීමේදි මෙම නිපාතය යොදා ගැනේ.
私は 東京 に 住んでいます
මම තෝකියෝ වල ජීවත් වෙනවා.
.
私は 毎朝 六時 に おきます
මම සෑම සාම 6ට නැගිටිනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

Object + O + verb

A

ඔ් නිපාතය - වාක්‍යයක කර්මය සහ ක්‍රියා පදය සම්බන්ධ කිරීම සිදු කරයි.
.
母は 毎日 ごはん を つくります.
අම්මා සෑමදාම බත් උයනවා.
.
あに は 本 を 読みます
අයියා පොත් කියවනවා.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

Noun + to + noun/action

A

තො නිපාතය - සහ,සමග යන අර්ථය. සමාන්තර පද සම්බන්ධ කිරීමේදි සහ යම් පුද්ගලයෙකු, යම් දෙයක් සමග කියන විටදී නාම පදයට පසුව මෙම නිපාතය යෙදේ.
.
私は 帽子 と かばん を かいました
මම තොප්පියක් සහ බෑගයක් මිලදීගත්තා.
.
私は 友達 と 映画 を 見ます
මම යහලුවන් සමග film එකක් බලනවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ませんか

verb(Negative polite form) + ka

A

යම් දෙයක් මාත් සමග කරනවද ලෙස ඉල්ලීමක් කරන විට මෙය යොදා ගැනේ.
私 と 一緒に ばんごはん を たべませんか.
මාත් සමග එකට රෑට කමුද
.
一緒に 映画 を みませんか.
එකට film එකක් බලමුද

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

が あります / が います

place + ni + noun + ga + arimasu + imasu

A

පණ නැති දේවල් සදහා අරිමස් යොදාගන්නා අතර පණ ඇති දේවල් සදහා ඉමස් යොදා ගැනේ.
.
あそこに 車 が あります
අතන කාර් එකක් තියනවා
.
教室 に 先生 が います
පංතිකාමරයේ ගුරුවරයෙක් ඉන්නවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ましょう

verb(masu form) masu - mashou

A

යම් දෙයක් කරමු කියන අර්ථය ගෙන දේ.
.
としょかん で 一緒に 勉強 しましょう.
පුස්තකාලයේ එකට පාඩම් කරමු.
.
明日 さんじ に 駅で 会いましょう.
හෙට 3ට දුම්රිය ස්ථානයේදී හමුවෙමු.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ている

Verb (te form) + iru/imasu

A

යම් කිසි ක්‍රියාවක් කරමින් පවතිනවා.
.
音楽 を 聞いている
සංගීතය අසමින් සිටිනවා.
.
私は 本 を 読んでいます
මම පොත කියමින් ඉන්නවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

にいく

verb (masu form ) - verb stem
tabemasu = tabe

A

යම් දෙයක් කිරීමට යනවා (Go to do something)
.
友達と 映画 を 見に行きます
මිතුරන් සමග චිත්‍රපටියක් බලන්න යනවා.
.
私は 日本料理 を 食べ行きます.
මම ජපන්කෑම කන්න යනවා.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ないでください

Verb(nai form) + de kudasai

A

කරුණාකරලා යමක් කරන්න එපා
.
ここに 車を 止めないでください.
මෙතන වාහන නතර කරන්න එපා කරුණකරලා
.
禁煙 ですから, タバコ を すわないでください.
දුම්බීම තහනම් නිසා. සිගරැට් බොන්න එපා කරුණාකරලා.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

のがすきです / のがきらいです

Verb(DF) + no ga + suki desu/kirai desu

A

කැමතියි/ අකමැතිය
.
マンガ を よむのがすきです
කාටුන් පොත් කියවන්න කැමතිය
.
私は 部屋を 掃除するのが嫌いです
මම කාමරය පිරිසිදු කරන්න අකමැති.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

のがじょうずです / のがへたです

Verb (D.F.) + no ga + Jouzu deu/heta desu

A

යම් දෙයකට දක්ෂයි / අදක්ෂයි
.
カリナさんは歌うのが上手です
කරීනා මහත්මිය සින්දු කීමට දක්ෂයි.
.
私は おはしで 食べるのが下手です
මම චොප්ස්ටික් එකෙන් කෑම කන්න අදක්ෂයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

まだ - ていません

Mada + Verb + (te form) + imasen

A

යමක් තවම කලේ නැහැ/උනේ නැහැ
.
まだ しゅくだいが 終わっていません.
තවම ගෙදර වැඩ කරල ඉවර නැහැ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

-のほうが - より

Noune + nohouga +Noune + yori

A

යම් කිසි දෙයක් තව දෙයක් සමග සැසදීමේදී, ඊටවඩා කියන අර්ථය.
.
こうちゃ のほうが コーヒーより 美味しいです
තේ කෝපි වලට වඩා රසයි.

17
Q

のなかで - がいちばん

Noun + no naka de + noun(bestone) + ga ichiban

A

යම් දේවල් කීපයක් අතරින් හොදම
.
日本の食べ物の中でラメンがいちばんすきです.
ජපානයේ කෑම අතරින් රාමෙන් වලට ඉතාමත් කැමතියි.
.
彼女は クラスの中で字が一番きれいです
ඇයට පංතියේ ලස්සනම අත් අකුරු ඇත.

18
Q

つもりです

Verb(D.F) + tsumori desu
Verb (Nai form) + tsumori desu

A

යමක් කිරීමට බලාපොරොත්තුවෙන් ඉන්නවා / සැලසුම් කරමින් ඉන්නවා.
.
日本に留学をするつもりです
ජපානයේ අධ්‍යාපනය සදහා යෑමට බලාපොරොත්තුවෙන් සිටිනවා.
.
夏休みに アルバイトをするつもりです.
ගිම්හාන නිවාඩුවට අර්ධකාලීන රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙනවා.

19
Q

くなる / になる

(I) adjective + ku + naru ( ぉいしく なる)
(Na) adjective + ni + naru (きれいに なる

A

(වෙනවා)
六月に 入って, あつくなりました.
6 වෙනි මාසෙට ආවම රස්නෙ උනා.
.
掃除した ので, きれいになりました
පිරිසිදු කලාට පසුව ලස්සන උනා

20
Q

たいです

verb stem + tai desu

A

යමක් කිරීමට අවශ්‍යයි.
.
私は ディズニーランドにいきたいです.
මට ඩිස්නිලන්තයට යන්න අවශයයි.
.
私は 野菜 を たべたくないです.
මට එළවලු කන්න අවශ්‍යය නැහැ

21
Q

たり… たりする

verb(ta kei) + ri..suru

A

昨日は 本を よんだり, 友達と 遊んだりしました.
ඊයෙ පොත් කියවලා, යහලුවන් සමග සෙල්ලම් කරා.
.
一昨日 は 図書館に行ったり, 映画を見たり, いろいろなことをしました.
පෙරේදා පුස්තකාලට ගිහින්, චිත්‍රපටියක් බලලා, විවිධ දේවල් කරා.

22
Q

たことがある

verb(ta form) + koto ga aru

A

යමක් කරලා තියනවා / යම් අත්දැකීමක් විස්තර කිරීමේදී.
.
私は 馬に 乗ったことがあります.
මම අශ්වයෙක් පැදල තියනවා.
.
雪だるまを作ったことがあります.
හිම මිනිසෙක් හදලා තියනවා.

23
Q

noun + ya + noun
(Ya බොහෝ විට nado සමඟ භාවිතා වේ)  や ~ や ~ など

A

私は スーパーで 野菜 や 肉 や パン など を かいました.
මම වෙළදසැලෙන් එළවලු සහ මස් සහ පාන් ආදිය මිලදී ගත්තා.
.
私は 音楽 や ダンス が好きです
මම සංගීතය සහ නර්ථනයට කැමති.

24
Q

ほうがいい

Verb(casual form)

A

කළා නම් වඩා හොදයි.
.
毎日漢字練習したほうがいいです.
හැමදාම කන්ජි පුහුණුවීම් කලානම් හොදයි.
.
暑い日には水をたくさん飲んだほうがいいです.
රස්නෙ දවස්වලට වතුර වැඩිපුර බීම වඩා හොදයි.

25
ので Na ad./noun + na + node | Verb/I ad. + node
ඒ නිසා. . 体の調子が悪いので,今日は休みます. ඇගට හොද නැති නිසා අද නිවාඩු දැම්මා. . 電車が遅れたので,遅刻しました. දුම්රිය ප්‍රමාද වුන නිසා, මම ප්‍රමාද වූනා. .
26
んです Noun = (Na) adjective + nan desu | Verb (casul form) = (I) adjective + ndes
යමක් පැහැදිලි කිරීමට සහ යමක් අවධාරණය කිරීමට. . 頭が痛いんです. ඔලුව රිදෙනවා. . 今日は休みなんです. අද නිවාඩු දිනයක්.
27
すぎる verb stem + sugiru (tabe - tabesugiru) I adjective+sugiru (takai-takasugiru) na adjective + sugiru ( kireina - kireisugiru)
යමක් පමණට වඩා වැඩිපුර කිරීමේදී මෙම යෙදුම භාවිතා කෙරේ. . 私は食べすぎました. මම කෑව වැඩියි. . この 靴は 小さすぎる. මේ සපත්තු කුඩා වැඩියි.
28
なくちゃいけない | verb (nai form) + nakucha ikenai
අනිවාර්යෙන් කල යුතුයි. . すぎに警察に連絡しなくちゃいけない. ඉක්මනින් පොලිසියට දැනුම්දිය යුතුයි. . 新しい車をかわなくちゃ. අලුත් කාරයක් මිලදී ගත යුතුයි. .
29
でしょう | Verb(Casual form) / I adjective / Na adjective / Noun = deshou
එහෙම වේවි, බොහෝ විට. . 明日は雨が降るでしょう. බොහෝ විට හෙට වැස්ස වහිවි. . この店のケーキは美味しいでしょう. බැලුවම මේ කඩයේ කේක් රසයි.
30
まえに | Verb (D.F) + mae ni Noun + no mae ni
යමක් කිරීමට පෙර හෝ යම් දෙයකට පෙර. . 国へ帰るまえにお土産を買いたいです. මව් රටට යෑමට පෙර සිහිවටන මිලදීගැනීමට අවශ්‍යයි. . 食事のまえに手を洗いましょう. කෑමට පෙර අත් සෝදමු.
31
てから | Verb (Te form ) + kara +verb
යමක් කළාට පසු තවත් යමක් කරනවා. . 仕事が終わってから,およぎにいきます වැඩ ඉවර උනාට පසුව පිහිනන්න යනවා. . うちへ帰ってから,晩ごはんをたべます. ගෙදර ගියාට පසුව රෑට කනවා.
32
とおもう | Verb(casual form) + to omou
කියලා සිතනවා. 父は会社を辞めるとおもいます. තාත්තා රැකියාව හැරයයි කියලා මං සිතනවා. . ひらがなより,漢字のほうが難しいと思います. හිරගනා වලට වඩා කන්ජි අමාරුයි කියලා සිතනවා.
33
あげます/もらいます
යම් දෙයක් යම් කෙනෙකුට ලබා දෙනවා/ යම් දෙයක් යම් කෙනෙකුගෙන් ලබා ගන්නවා. . 私は友達にプレゼントを上げます. මම යලුවාට තෑග්ගක් දුන්නා. . 私はミキさんに花をもらいました. මම මිකි මහතාගෙන් මල් ලබාගත්තා.
34
くれます/てくれます . Noun wa watashi ni + object + wo kuremasu. . Noun wa object wo + verb (te form) wo kuremasu
යම් කෙනෙක් විසින් යම් දෙයක් මට දෙනවා / යම් දෙයක් කරලා දෙනවා. . ミキさんは私に花をくれました. මිකි මහතා මට මල් දුන්නා. . 山田さんは引っ越しを手伝ってくれます යමදා මහතා ගෙවල් මාරු වීමට උදව්කලා
35
ら . Verb(ta form) / I adj. + katta / Na adj. + datta / Noun + datta =+ ra
එහෙම නම් / එහෙම උනත්. . お金があったら,車を買います. මුදල් තිබුනනම්, කාරෙක ගන්නවා. . 病気だったら,休んでください. අසනීපනම් වීවේක ගන්න.