Lesson 1 written grammar Flashcards

(100 cards)

1
Q

village

A

ගමේ

ගම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

path, road, way

A

මග

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

mother

A

අම්මා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

I

A

මම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

food

A

කෑම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

she

A

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

we

A

අපි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

father

A

තාත්තා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

son

A

පුතා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

pen

A

පෑන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

ink, paint

A

තීන්ත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

dog

A

බල්ලා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

friend

A

මිතුරී f.
මිතුරිය f.
මිතුරා m.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

daughter

A

දුව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

rock

A

ගල

ගල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

cart

A

කරත්තය

කරත්ත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

sick

A

රෝගී

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

worker

A

කම්කරුවා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

room

A

කාමරය

කාමරයට - into the room

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

book

A

පොත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

house

A

ගෙය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

you

A

ඔබ (formal)

ඔයා (informal)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

city

A

නගරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

he

A

ඔහු (formal)

එයා (informal)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
25
it
එය
26
they
1. ඔවුහු, ඔව්හු, ඔවුන් | 2. එයාලා (informal)
27
to do
කරනවා
28
to speak
කියනවා
29
to write
``` ලියනවා I (will) write - මම ලියනවා You (will) write - ඔබ ලියනවා He/she/it (will) write(s) - ඔහු/ඈ/එය ලියනවා We (will) write - අපි ලියනවා They (will) write - ඔවුහු ලියනවා ```
30
I/You/He/She/It/We/You(plural)/They | say/speak
``` කිය+නවා මම කියමි ඔබ කියහි ඔහු/ඈ/එය කියයි අපි කියමු ඔබ කියහු ඔවුහු කියති ```
31
to take
``` ගන්+නවා මම ගනිමි ඔබ ගනිහි ඔහු/ඈ/එය ගනියි අපි ගනිමු ඔබ ගනිහු ඔවුහු ගනිති ```
32
not
නො
33
I speak | I don't speak
මම කියමි | මම නොකියමි
34
We write | We don't write
අපි ලියමු | අපි නොලියමු
35
They go | They don't go
යනවා ඔවුහු යති ඔවුහු නොයති
36
to work
වැඩ කරනවා
37
Does he work?
ඔහු වැඩ කරනවාද?
38
where
කොහේ (කොහේද, කොහේටද)
39
Where are you going?
ඔබ කොහේ යනවාද?
40
to be
``` වෙනවා මම වෙමි ඔබ වෙහි ඔහු/ඈ/එය වෙයි අපි වෙමු ඔබ වෙහු ඔවුහු වෙති ```
41
to go
``` යනවා මම යමි ඔබ යහි ඔහු/ඈ/එය යයි අපි යමු ඔබ යහු ඔවුහු යති ```
42
to come
``` එනවා මම එමි ඔබ එහි ඔහු/ඈ/එය එයි අපි එමු ඔබ එහු ඔවුහු එති ```
43
to work
``` වැඩ කරනවා මම වැඩ කරමි ඔබ වැඩ කරහි ඔහු/ඈ/එය වැඩ කරයි අපි වැඩ කරමු ඔබ වැඩ කරහු ඔවුහු වැඩ කරති ```
44
not to work
වැඩ නොකරනවා
45
to read
``` කියවනවා මම කියවමි ඔබ කියවහි ඔහු/ඈ/එය කියවයි අපි කියවමු ඔබ කියවහු ඔවුහු කියවති ```
46
Sinhalese
සිංහල
47
words
වචන - plural | වචනය - singular
48
to study, to learn
``` ඉගෙනගන්නවා මම ඉගෙනගනිමි ඔබ ඉගෙනගනිහි ඔහු/ඈ/එය ඉගෙනගනියි අපි ඉගෙනගනිමු ඔබ ඉගෙනගනිහු ඔවුහු ඉගෙනගනිති ```
49
school
පාසැල (පාසැලට - to school) | ඉස්කෝලය
50
door
දොර
51
to open
``` අරිනවා මම අරිමි ඔබ අරිහි ඔහු/ඈ/එය අරියි අපි අරිමු ඔබ අරිහු ඔවුහු අරිති ```
52
window
ජනේලය
53
to close
``` වහනවා මම වහමි ඔබ වහහි ඔහු/ඈ/එය වහයි අපි වහමු ඔබ වහහු ඔවුහු වහති ```
54
pencil
පැන්සලය
55
to see
``` දකිනවා මම දකිමි ඔබ දකිහි ඔහු/ඈ/එය දකියි අපි දකිමු ඔබ දකිහු ඔවුහු දකිති ```
56
home
ගෙදර | come home - ගෙදර එනවා
57
to give
``` දෙනවා මම දෙමි ඔබ දෙහි ඔහු/ඈ/එය දෙයි අපි දෙමු ඔබ දෙහු ඔවුහු දෙති ```
58
child
දරුවා
59
milk
කිරි
60
to drink
``` බොනවා මම බොමි ඔබ බොහි ඔහු/ඈ/එය බොයි අපි බොමු ඔබ බොහු ඔවුහු බොති ```
61
car
මෝටර්රිය
62
here
මෙහි
63
Hello!
ආයුබෝවන්
64
How are you?
කොහොමද සැපසනීප?
65
Not bad. | No problem.
වරදක් නැහැ
66
And how are you?
ඔබේ සැපසනීප කොහොමද?
67
Thank you.
ස්තුතියි
68
today
අද
69
yes
ඔව්
70
no
නැහැ
71
to rest
විවේක ගන්නවා
72
now
දැන්
73
to go home
ගෙදර යනවා
74
my
මගේ
75
my table my pen my words
මගේ මේසය මගේ පෑන මගේ වචන
76
to be
with animate nouns 1. වෙනවා 2. සිටිනවා negative form of වෙනවා is also used with inanimate nouns නොවෙනවා 3. තිබෙනවා - to be, to be located - with inanimate nouns. Ex. මෙහි පොතක් තිබෙනවා
77
this
මෙය
78
chair
පුටුව
79
teacher
ගුරුවරිය (female) | ගුරුවරයා (male)
80
wardrobe
අල්මාරිය
81
collective farm
සමූහ ගොවිපොළ
82
factory, workshop
කම්හල | කම්හලට - to factory
83
engineer
ඉංජිනේරු(වා)
84
workers
කම්කරුවන් | කම්කරුවෝ
85
radio, wireless
රේඩියෝව
86
kitchen
කුස්සිය
87
cup
කෝප්පය
88
bag
බෑගය
89
scientist
විද්‍යාඥයා
90
this | that
``` මේ/ඒ මේ/ඒ ගුරුවරයා මේ/ඒ ගුරුවරිය මේ/ඒ පොත book මේ/ඒ පොත් books ```
91
stomach
බඩ
92
book case
පොත් අල්මාරිය | පොත් - adjective
93
1. greatness, magnitude | 2. big
1. විශාලත්වය 2. විශාල විශාල කාමරය විශාල නගරය
94
This is a big room. | This room is big.
මෙය විශාල කාමරයකි. | මේ කාමරය විශාලය.
95
This is a table. Is this a table? This room is big. Is this room big?
මෙය මේසයකි. මෙය මේසයක්ද? මේ කාමරය විශාලය. මේ කාමරය විශාලද?
96
what?
මොකක්ද? මෙය මොකක්ද? මෙය පොතකි.
97
who?
කවුද? ඔහු කවුද? ඔහු කම්කරුවෙකි.
98
1. This is a chair. 2. This is not a chair. 3. Here is a table. 4. This is a Sinhalese book. 5. This is not a Sinhalese book. 6. She is a teacher. 7. She is not a teacher. 8. This is a wardrobe. 9. This is not a wardrobe. 10. This is a collective farm. We work here.
1. මෙය පුටුවකි. 2. මෙය පුටුවක් නොවේ. 3. මෙහි මේසයකි. 4. මෙය සිංහල පොතනි. 5. මෙය සිංහල පොතන් නොවේ. 6. ඈ ගුරුවරියකි. 7. ඈ ගුරුවරියක් නොවේ. 8. මෙය අල්මාරියකි. 9. මෙය අල්මාරියක් නොවේ. 10. මෙය සමූහ ගොවිපොළය. මෙහි අපි වැඩ කරමු.
99
1. This is a factory. Father works here. 2. Gunadaya is (not) an engineer. 3. He goes to a factory. 4. This is (not) a school. 5. I am (not) a teacher. 6. We are (not) workers. 7. This is (not) a radio. 8. This is (not) a kitchen. 9. A child drinks milk here. 10. This is (not) a cup.
1. මෙය කම්හලය. මෙහි තාත්තා වැඩ කරයි. 2. ගුණදය ඉංජිනේරුවෙකි. (ක් නොවේ) 3. ඔහු කම්හලට යයි. 4. මෙය පාසැලකි. (ක් නොවේ) 5. මම ගුරුවරයෙක් වෙමි. (නොවෙමි) 6. අපි කම්කරුවෝ වෙමු. (නොවෙමු) 7. මෙය රේඩියෝවකි. (ක් නොවේ) 8. මෙය කුස්සියකි. (ක් නොවේ) 9. මෙහි දරුවා කිරි බොයි.. 10. මෙය කෝප්පයකි. (ක් නොවේ)
100
1. Sunil takes a cup. 2. She takes a bag. 3. We see a factory. 4. Today he goes to school. 5. This is a room. 6. We go into a room. 7. He isn't a worker. 8. This isn't a factory. 9. Today they don't go to a factory. 10. He comes to a factory.
1. සුනිල් කෝප්පයක් ගනියි. 2. ඈ බෑගයක් ගනියි. 3. අපි කම්හලක් දකිමු. 4. අද ඔහු පාසැලට යයි. 5. මෙය කාමරයකි. 6. අපි කාමරයට යමු. 7. ඔහු කම්කරුවෙක් නොවෙයි. 8. මෙය කම්හලක් නොවෙයි. 9. අද ඔවුහු කම්හලට නොයති. 10. ඔහු කම්හලට එයි.