Lesson 7 Flashcards
(48 cards)
ඇමරිකාවට අයත් භූමිය සොයාගත්තේ කවුද?
ඇමරිගෝ වෙස්පූචි
ක්‍රිස්ටෝපර් කොළොම්බස් විස්න් සොයාගත් දූපත කුමක්ද?
බහමාස් දිවයින
බහමාස් දිවෛනස සොයාග්ත්තේ කවුරුන් විසින්ද?
ක්‍රිස්ටෝපර් කොළොම්බස් විසින්
අමරීගෝ වෙස්පූචී විසින් සොයාගන්නා ලද භූමියට “ඇමෙරිකාව’ යන නාමය තබන ලද්දේ කවුරුන් විසින්ද?
ජර්මන් භූගෝල විද්‍යාඥයෙකි
යුරෝපා ජාතීන් ඇමෙරිකාවට අවුත් ජනපද පිහිටුවන ලද්දේ කුමකටද
ඇමරිකාවේ සරුසාර බව නිසා
ඇමරිකානු නිදහස් සටන යනු කුමක්ද
අමෙරිකානු ජනපදවාසීන් බ්‍රිතාන්‍ය රාජ්‍යයෙන් මිදීම සඳහා ගෙන ගිය සටන
ඇමරිකාවේ ජනපද පිහිටවූ යුරෝපීය රටවල් මොනවාද
පෘතුගාලය
ස්පාඤ්ඤය
ප්‍රංශය
බ්‍රිතාන්‍යය
ඕලන්දය
පෘතුගාලය ඕලන්දය සහ ස්පාඤ්ඤා ඇමරිකාවේ කුමන මහද්වීපයට ගොඩ බැස්සා ද
දකුණු ඇමරිකා මහද්වීපයට
ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය ඇමෙරිකාවේ කුමන මහද්වීපයට ගොඩ බැස්සා ද
උතුරු ඇමෙරිකා මහද්වීපයට
යුරෝපීයම් ඇමෙරිකාවේ ජනපද පිහිටුවීමට බලපෑ හේතු මොනවාද
- යුරෝපයේ ඇති වී තිබූ ආගමික ගැටලුවලට නිදහස පතා ඇමෙරිකාවට පැමිණීම
2.ඇමරිකාවට ගොස් භූමිය අල්ලාගෙන වගාවන් වල නිරත වී තම ජීවිතය සෞභාග්‍යමත් කර ගැනීමට
3.තම ජනතාව ඇමෙරිකාව භූමියට යවා ජාත්‍යන්තර කීර්තිය සහ ධනය උපයා ගැනීමට යුරෝපීය පාලකයන් තම ජනතාවට ධෛර්යය සහ උනන්දුව ලබා දීම
බ්‍රිතාන්‍යයන් සහ ප්‍රංශවරුන් ඇමෙරිකාවේ කුමන මහද්වීපයේ ජනපද පිහිටුවා ගත් යුරෝපා ජාතීන් වේද
උතුරු ඇමරිකාව මහද්වීපයේ
පසු කලෙක ඇමෙරිකා එක්සත් ජනපදය නැතහොත් (united status of amererica) බිහිවූයේ කුමන යුරෝපා ජාති නිර්මාණය කළ ජනපද එකතුවීමෙන් ද
බ්‍රිතාන්‍යයන් නිර්මාණය කළ ජනපද එකතු වීමෙනි
එසේ බ්‍රිතාන්‍යයන් නිර්මාණය කළ ජනපදවල පළමුවෙන්ම නිර්මාණය කළ ජනපදය කුමක්ද
වර්ජිනියා
එසේ බ්‍රිතාන්‍යා නිර්මාණ කළ ජනපදවලින් අවසානයට නිර්මාණය කළ ජනපදය කුමක්ද
ජෝර්ජියා
උතුරු ඇමරිකා මහත්වීපයේ බ්‍රිතාන්‍යයන් විසින් නිර්මාණය කළ ජනපද 13 නම් කරන්න
වර්ජිනියාව
මැසචුසෙට්ස්
ඩෙලවෙයාර්
මේරිලන්ඩ්
රෝඩ් අයිලන්ඩ්
කනෙක්ටිකට්
පෙන්සිල්වේනියාව
නිව් ජර්සි
නිව් යෝර්ක්
නිව් හැම්ප්ෂයර්
දකුණු කැරොලිනා
උතුරු කැරොලිනා
ජොර්ජියා
බ්‍රිතාන්‍යයන් විසින් ඇමෙරිකාවේ පිහිටවනු ලැබූ ජනපද ධ දහතුනෙන් දොළහක්ම කුමන කාලය අතරතුර ඇමෙරිකාවේ පිහිටුවන ලදීද
ක්‍රි.ව 1607- 1682 අතර
ජෝජියාව පිහිටුවන ලද්දේ කුමන වර්ෂයේදීද
ක්‍රි.ව.1733 දී
ජනපද පිහිටුවීමට මුල් වූයේ කවුද
බ්‍රිතාන්‍ය සමාගම් සහ විවිධ පුද්ගලයන්
ඇමෙරිකානු ජනපදය හා බ්‍රිතාන්‍ය රජය අතර පැවැති සම්බන්ධතාවය කෙටියෙන් විස්තර කරන්න
පිහිටුවීම උදෙසා බ්‍රිතාන්‍ය සමාගම් හා විවිධ පුද්ගලයන් මුල්වීම සහා ජනපදයක් පිහිටුවීමට බ්‍රිතාන්‍යයෙන් අවසර පත්‍රයක් ලබාගත යුතුව තිබීම. එක් එක් ජනපදය පාලනය කරේ ආණ්ඩුකාරවරයෙක් සහ ව්‍යවස්ථාදායක සභාවකිනි. එබැවින් ජනපදවාසීහු ස්වයං පාලනයක් පවත්වාගෙන ගියහ
ජනපද උදෙසා ප්‍රංශෙ සහ බ්‍රිතාන්‍යය අතර පැවැති සත් අවුරුදු යුද්ධය පිළිබඳව කෙටි විස්තරයක් කරන්න
ස්වයං පාලනයක් පවත්වාගෙන ගිය ඇමෙරිකානු ජනපදවල බලය අල්ලා ගැනීමට ප්‍රංශවරු සැරසෙන බව දැනගත් බ්‍රිතාන්‍ය රජය විසින් බ්‍රිතාන්‍ය හමුදාවන් ඇමෙරිකානුක් ජනපදවලට යවා ප්‍රංශයට විරුද්ධව යුද්ධය ප්‍රකාශ කළා. එම යුද්ධය 1956 සිට 1963 දක්වා ක්‍රියාත්මක වූ නිසා එය සත් අවුරුදු යුද්ධය ලෙස හඳුන්වනවා මෙම යුද්ධය නිසා බ්‍රිතාන්‍ය ජයගැනීමත් සමග ඇමෙරිකානු ජනපදවල නීත්‍යානුකූල අයිතිය බ්‍රිතාන්‍යයට හිමිවෙනවා.
නිදහස් සටනට බලපෑ හේතු මොනවාද
1.බ්‍රිතාන්‍යයේ නිෂ්පාදනය කරන වෙළඳ ද්‍රව්‍ය ඇමෙරිකන් ජනපදවල නිෂ්පාදනය නොකිරීම
2.ඇමරිකාවේ නිපදවූ දෝංකලර් සීනි කපූර් මීටි තිරිඟු තඹ ආදී දෑ බ්‍රිතාන්‍යයට පමණක් ලබාදීම.
3.1763න් පසු අණ පනත හා නව බදු වර්ග පැනවීම.
4.1767 දී විවිධ තීරු බදු අය කිරීම.
1976 පසු අණ පනත් හා නව බදු වර්ග පැනවීමට හේතුව කුමක් ද
ප්‍රංශය සමග ඇති වූ සත් අවුරුදු යුද්ධයට බ්‍රිතාන්‍යයන් විසින් විශාල මුදලක් වියදම් කළ නිසා එම මුදල නැවත පියවා ගැනීම උදෙසා බ්‍රිතාන්‍ය අගමැති ජෝර්ජ් ග්‍රැන්විල් ඇමෙරිකාවෙන් බදු අය කිරීමට තීරණය කරන ලදී.
1767දී බ්‍රිතාන්‍යන් විඩින් තීරු බදු අය කරනය ලද්දේ කුමන ආනයනික භානණ්ඩ වලටද
1767දී බ්‍රිතාන්‍යන් විඩින් තීරු බදු අය කරනය ලද්දේ කුමන ආනයනික භානණ්ඩ වලටද
ඇමරිකානු නිදහස් සටනේ සටන් පාඨය කුමක්ද?
නියෝජිත්‍යන් නොමැති නම්, බදුත් නැත