The Kingdom of Kandy Flashcards

1
Q

මහනුවර රාජධානිය හැඳින්වූ වෙනත් නම් කිහිපයක් ලියන්න

A

සෙංකඩගලපුරය
කන්ද උඩරට
උඩරට රාජධානිය
කන්දේනුවර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

මහනුවර රාජධානියෙහි ආරක්ෂාවට හේතු මොනවාද?

A

මහවැලි ගඟෙන් ආරක්ෂාව ලැබීම
උඩවත්ත කඳුවැටියෙන් හා හන්තාන කඳුවැටියෙන් ආරක්ෂාව ලැබීම
බලන, හුන්නස්ගිරිය වැනි දුෂ්කර මාර්ග ඔස්සේ ඇතුළු වීමට සිදුවීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

හයවන පරාක්‍රමබාහු රජුට එරෙහිව කැරැල්ලක් ඇති කලේ කවුද?

A

ජෝතිය සිටුතුමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

හයවන පරාක්‍රමබාහු රජුට එරෙහිව ඇති කල කැරැල්ල __________ විය

A

අසාර්තක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

උඩරට රාජධානියේ පළමුවන රජු කවුද?

A

සේනාසම්මත වික්‍රමබාහු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ජයවීර රජුගේ කාලයේ කෝට්ටේ රාජධානිය _______, _______, හා _________ යනුවෙන් කොටස් තුනකට බෙදුණි

A

කෝට්ටේ
සීතාවක
රයිගම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

පෘතුගීසීන් ලංකාවට පැමිණියේ:

A

16 වන සියවස ආරම්භයේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ජයවීර රජු සමග පෘතුගීසීන් සම්බන්දතා ඇතිකරගැනීමට සෑදුවද එය ___________ විය

A

අසාර්ථක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

පළමුවන රාජසිංහ රජුට උඩරට අත්පත් කර ගැනීමට උදව් කලේ කවුද?

A

වීරසුන්දර බණ්ඩාර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

බෞතීස්ම ලැබීමෙන් පසු කුසුමාසන දෙවි, කොන්නප්පු බණ්ඩාර හා යමසිංහ බණ්ඩාර හැඳින්වූ නම් මොනවාද?

A

කුසුමාසන දෙවි - දෝන කතිරිනා
කොන්නපු බණ්ඩාර - දොන් ජුවන්
යමසිංහ බණ්ඩාර - දොන් පිලිප්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

කොන්නපු බණ්ඩාර පළමුවන විමලධර්මසූරිය නමින් රජ වුයේ කුමන වර්ශයේද?

A

ක්‍රි.ව. 1592

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

පළමුවන විමලධර්මසූරිය රජුගේ කාලයේ සිදුවුණා වැදගත් සිදුවීම් කිහිපයක් ලියා දක්වන්න

A

විමලධර්මසූරිය රජු බලයට පත්වන විට ඔහුට නීත්‍යානුකූලව උරුමයක් නොතිබුණු බැවින් ඔහු දෝන කතිරින කුමරිය විවාහ කල ගත්තේය
මෙම විවාහයෙන් අලුත් රජ පෙළපතක් බිහිවිය
මෙතුමා උඩරට සීතාවක පාලනයෙන් නිදහස් කර ගත්තේය
මෙතුමා පෘතුගීසී බලයට එරෙහිව කටයුතු කළහ
විමලධර්මසූරිය රජතුමා බුද්ධ සාසනය නාගාසිටුවීමට පියවර රැසක් අනුගමනය කළහ
ආරක්ෂාව සඳහා දෙල්ගමුව විහාරයේ කුරහන් ගලක් තුල සඟවා තිබු දළඳාව උඩරටට වැඩමවීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

විමලධර්මසූරිය රජු බුදු දහම නාගසිටුවීමට අනුගමනය කල පියවර සඳහා උදාහරණ දක්වන්න

A

බුරුමයෙන් උපසම්පදාව ගෙන එම

ලංකාතිලකය, ගඩලාදෙණිය වැනි විහාර අලුත්වැඩියා කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

සෙනරත් රජතුමා පෘතුගීසීන් සමග සාම ගිවිසුමක් ඇති කර ගත්තේ කුමන වර්ෂයේ දී ද?

A

ක්‍රි.ව. 1617

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

සෙනරත් රජුගේ කාලයේ උඩරට ආක්‍රමණය කල පෘතුගීසී කපිතාන් ජෙනරාල් කවුද?

A

කපිතාන් ජෙනරාල් කොන්ස්තන්තීනෝ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

සෙනරත් රජුගේ කාලයේ ඇතිවුණු සටන මෙහෙයවුයේ කවුද?

A

මහා ආස්ථාන කුමරු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

දෙවන රාජසිංහ රජුගේ පාලන සමයේ වැදගත්කම ලියන්න

A

පෘතුගීසීන් පලවා දැමීම සඳහා ලන්දේසීන්ගේ සහය ලබාගැනීම
උඩරට රාජධානියේ බල ප්‍රදේශය පුළුල් කිරීම
දියෝගු ද මේලෝ නම් පෘතුගීසී කපිතාන් ගෙනරාල්වරයා ප්‍රමුඛ හමුදාවක් ගන්නොරුව වෙලේදී පරාජය කිරීම
උඩරට රාජධානිය දිගු කලක් පාලනය කල රජතුමා මෙතුමාය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

දෙවන රාජසිංහ රජු ලන්දේසීන් ගේ සහය ලබාගත්තේ _____ වර්ෂයේදීය

A

1638

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

දෙවන විමලධර්මසූරිය රජුගේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ:

A

පහතරට ලන්දේසීන් සමග සුහදව කල් ගෙවීම

20
Q

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුගේ කාලයේ _________ බලය වර්ධනය විය

A

ප්‍රභූ පන්තියේ

21
Q

මෙතුමා උඩරට බලයට පත්වූ පළමු _________ රජතුමා ය

A

නායක්කර් වංශික

22
Q

කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ කාලය කැපී පෙනෙන්නේ ඇයි?

A

එතුමාගේ කාලයේදී උඩරට ප්‍රදේශවල විශාල බෞද්ධ පුනරුදයක් ඇතිවීම

23
Q

ලංකාවට උපසම්පදාව ගෙන ආ රජතුමා වන්නේ __________________________ රජතුමාය

A

කීර්ති ශ්‍රී රාජසිංහ

24
Q

ලංකාවට උපසම්පදාව ගෙන ආ වර්ෂය ලියන්න

A

1753 වර්ෂය

25
Q

කීර්ති ශී රාජසිංහ රජු ප්‍රතිසංස්කරණය කල විහාරයක් ලියන්න

A

දඹුලු විහාරය

26
Q

ශ්‍රී ලංකාවට ජෝන් ෆයිබස් නම් ඉංග්‍රීසී දුතයා පැමිණියේ:

A

1762 වර්ෂයේ

27
Q

කීර්ති ශී රාජසිංහ ලන්දේසීන් සමග ගිවිසුමක් අත්සන් කල වර්ෂය කුමක්ද?

A

1766 වර්ෂය

28
Q

ක්‍රි.ව. 1803 දී උඩරට ආක්‍රමණය කල බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කවුද?

A

සර් ෆ්‍රෙඩ්රික් නොර්ත්

29
Q

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දළදා මාලිගාවට එක කල වස්තූන්:

A

පත්තිරිප්පුව

කිරි මුහුද නමින් හැඳින්වෙන වැව

30
Q

බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා හා උඩරට ප්‍රභූවරුන් ගිවිසුමක් අත්සන් කල වර්ෂය:

A

1815 වර්ෂය

31
Q

බ්‍රවුන්රිග් ආණ්ඩුකාරය හා උඩරට ප්‍රභූවරුන් අත්සන් කල ගිවිසුම ___________ හෙවත් ______________ යනුවෙන් ප්‍රකට විය

A

මාර්තු දෙවන දින ගිවිසුම

උඩරට ගිවිසුම

32
Q

උඩරට රාජධානියෙහි හේන්වල වගා කල ද්‍රව්‍ය ලියන්න

A

කුරක්කන්
මෙනේරි
තල
ඉරිඟු

33
Q

උඩරට රාජධානියෙහි ගෙවතු වගා වශයෙන් පැවතුනු අස්වනු මොනවාද?

A

කොස්
දෙල්
ගම්මිරිස්
අල වර්ග

34
Q

මහනුවර රාජ්‍ය සමයෙහි ______ මෙන්ම ________ වෙළඳාම පැවතුනි

A

දේශීය

විදේශීය

35
Q

කඩවත් යනු මොනවාද?

A

ලන්දේසීන්ගේ සීමා හා උඩරට රාජධානියේ සීමා අතර පැවතුනු මුරපොළවල්

36
Q

උඩරට රාජධානිය අපනයනය කල වෙළඳ භාණ්ඩ මොනවාද?

A
කුරුඳු
ගම්මිරිස්
පුවක්
ඇත් දත්
මුතු මැණික්
බුලත්, පුවක්
37
Q

උඩරට රාජධානිය ආනයනය කල භාණ්ඩ:

A
අශ්වයන්
පිඟන් භාණ්ඩ
රෙදි පිලි
මැටි බඳුන්
කරවල
38
Q

මහනුවර රාජධානි සමාජයේ ස්තර තුන නම් කරන්න

A

පූජ්‍ය පක්ෂය
ප්‍රභූ පන්තිය
සාමාන්‍ය ජනතාව

39
Q

ප්‍රභූ පන්තිය සඳහා _________ යන නමද භාවිත විය

A

රදලයන්

40
Q

උඩරට සමයෙහි පැවතුනු විවාහ ක්‍රම දෙක ලියන්න

A

දීග විවාහය

බින්න විවාහය

41
Q

දීග විවාහය හඳුන්වන්න

A

මනාලිය මනාලයාගේ නිවාසයට ගොස් එහි ජීවත් වීම

42
Q

බින්න විවාහය යනු කුමක්ද?

A

මනාලයා මනාලියගේ නිවාසයෙහි පදිංචි වී සිටීම

43
Q

මහනුවර රාජධානියෙහි ප්‍රධාන ආගමික ගොඩනැගිලි ලියන්න

A

දළඳා මාලිගය
ලංකාතිලකය
ඇම්බැක්කේ දේවාලය
හින්දු දේවල

44
Q

මහනුවර රාජධානියෙහි _______________ ඉදිකිරීමේ සම්ප්‍රදායක් පැවතුනි

A

ටැම්පිට විහාර

45
Q

උඩරට රාජධානියෙහි චිත්‍ර කාලවේ කැපී පෙනෙන ලක්ෂණ කිහිපයක් ලියා දක්වන්න

A

උගත් නූගත් සියල්ලටම තේරුම් ගත හැකි පරිදි චිත්‍ර නිරූපණය කිරීම
එක් එක් රූප රාමුවට යටින් කතා පුවත කෙටියෙන් නම් කර තිබීම
හිස්තැන් පිරවීමට මල් අන්ද තිබීම
ශාක හා ඛනිජවලින් සාම්ප්‍රදායික වර්ණ සකසා ගෙන තිබීමත් රතු වර්ණය වැඩිපුර භාවිතා කිරීමත්
ජාතක කතා බහුල වශයෙන් චිත්‍රයට නගා තිබීම