The Portugese Flashcards

1
Q

ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා නම් සෙන්පතියා පෘතුගාලයේ රජු විසින් පෙරදිග පෘතුගීසි ප්‍රතිරාජයා වශයෙන් පත් කල වර්ෂය:

A

1505

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණි කාලයේදී ශ්‍රී ලංකාව බෙදී තිබුණු කොටස් තුන නම් කරන්න

A

කෝට්ටේ
කන්ද උඩරට
යාපනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණි කාලයේදී යාපනය හා උඩරට රජු වී සිටියේ කවුරුන්ද?

A

යාපනය - පරරාජසේකරම් රජු
උඩරට - සේනාසම්මත වික්‍රමබාහු රජු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

අටවන වීරපරාක්‍රම රජුගේ පුතුන් නම් කරන්න

A

ධර්ම පරාක්‍රමබාහු
විජයබාහු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

කොළඹ කොටුවක් ඉදිකිරීමට පටන්ගත් වර්ෂය:

A

1518

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

විජයබා කොල්ලය සිදුවූ වර්ෂය ____ ය

A

1521

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

හයවන විජයබාහු කුමරුට ඉපදුනු පුතුන් හතර දෙනා නම් කරන්න

A

බුවනෙකබාහු
රයිගම් බණ්ඩාර
මායාදුන්නේ
දේවරාජ (දෙවන විවාහයෙන්)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

කෝට්ටේ රාජ්‍යයේ කොටස් තුන හා එහි රජවරුන් නම් කරන්න

A

කෝට්ටේ - හත්වන බුවනෙකබාහු
රයිගම - රයිගම් බණ්ඩාර
සීතාවක - මායාදුන්නේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

රයිගම් බණ්ඩාර මියගිය පසු රයිගම් ප්‍රදේශය ________________ ඈදා ගත්තේය

A

සීතාවක විසින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

ධර්මපාල කුමරු කෝට්ටේ පාලකයා වූ වර්ෂය කුමක්ද?

A

1551

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

බෞතීස්ම ලැබීමෙන් පසු ධර්මපාල කුමරුට ලැබුණු නම කුමක්ද?

A

දොන් ජුවන් ධර්මපාල

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ධර්මපාල රජුට කෝට්ටේ නගරය අතහැරීමට සිදුවූ වර්ෂය:

A

1565

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

____ වර්ෂයේදී ධර්මපාල රජු තෑගි ඔප්පුවක් මගින් කෝට්ටේ රාජ්‍යය පෘතුගීසීන්ට පවර දුන්නේය

A

1580

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

මුල්ලේරියාව සටන කාලයේ ධර්මපාල රජු පෘතුගීසි හමුදාවක් හා කෝට්ටේ හමුදා පිරිසක් යොදා කෝට්ටේ ආක්‍රමණයට සූදානම් වූ බව සඳහන් ග්‍රන්ථය කුමක්ද?

A

රාජාවලිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

මුල්ලේරියාව සටනෙහි පෘතුගීසි හමුදාවේ මියගිය පිරිස:

A

1600

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

පළමු රාජසිංහ රජතුමා සීතාවක රජකමට පත්වූ වර්ෂය?

A

1581

17
Q

සීතාවක රාජධානියේ උන්නතියට හේතු වූ කරුණු මොනවාද?

A

මයාදුන්නේ හා පළමු රාජසිංහ යන රජවරුන් රණශූරයින් වීම
දළඳාව සීතාවකට වැඩම කිරීම
සීතාවක රජවරුන්ගේ පෘතුගීසි විරෝධී ප්‍රතිපත්ති
රයිගම හා උඩරට රාජධානි සීතාවකට ඈදා ගැනීම
කෝට්ටේ රාජධානිය පරිහානියට යාම

18
Q

මෙම සටන් සිදුවූ වර්ෂ ලියන්න:
දන්තුරේ
බලන
රන්දෙනිවෙල
ගන්නොරුව

A

1594
1608
1630
1638

19
Q

පෘතුගීසීන්ගේ උඩරට ආක්‍රමණ අසාර්ථක වීමට හේතු:

A

සතුරු ආක්රමනවල උඩරට වැසියන්ගේ සම්පූර්ණ සහය රජුට ලැබීම
උදරටියන්ගේ සටන් උපක්‍රම හා රජවරුන්ගේ උපාය කෞශල්‍යය
පෘතුගීසීන්ගේ සහයට පහත රටින් ගිය ස්වදේශිකයින් උදරටදී රජුට එක්වීම
උඩරට රාජධානියේ පිහිටීම හා පරිසරය උඩරැටියන්ට වාසිදායක වීම

20
Q

පළමුවන සංකිලි රජු යාපනයේ බලයට පත්වූ වර්ෂය:

A

1519

21
Q

කෝට්ටේ රාජධානියේ දිසා හතර නම් කරන්න

A

සත් කෝරළය
සතර කෝරළය
මාතර
සබරගමුව