The Rennaisance Flashcards

1
Q

පුනරුදයෙහි කැපී පෙනන ලක්ෂණයකි:

A

ග්‍රීක හා රෝම ශිෂ්ටාචාර ගැන කරුණු ගැඹුරින් හැදෑරීමට මෙන් ම ඒවායේ පවතී සංස්කෘතිකාංග නැවත යුරෝපයේ ජනප්‍රිය වීමට පටන්ගැනීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

පුනරුදය ඇතිවීමට හේතු ලියන්න

A

කොන්ස්තන්තිනොපල් නගරය තුර්කි බලයට පත් වීම
වෙළඳාම දියුණුවීම හා ධනවතුන් පිරිසක් බිහිවීම
බුද්ධි ප්‍රභෝදය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

මධ්‍යතන යුගය අවසානයේදී යුරෝපයේ බිහිවූ විශ්වවිද්‍යාල ලියා දක්වන්න

A

ඉතාලිය - බොලොඤ්ඤා, පාදුවා
ප්‍රංශය - පැරිස්
එංගලන්තය - ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ඉතාලිය, එංගලන්තය හා ප්‍රංශය යන රටවල්වලින් බිහවූ ගත කතුවරයින් ලියන්න

A

ඉතාලිය - ඩාන්ටේ
එංගලන්තය - විලියම් ශේක්ස්පියර්
ප්‍රංශය - ඉරාස්මස්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

පුනරුදය සමයේ කළා ශිල්පයේ ඇතිවුණු වෙනස් ගති ලක්ෂණ ලියන්න

A

ලෞකිකත්වයට මූලිකත්වය ලබා දීම
රජවරුන්, කුමරියන්, බිසෝවරුන් ආදී ය නිර්මාණවල වස්තු විෂය වීම
නිර්මාණය කර්තෘගේ නමින්ම එළිදැක්වීම
විවධ ධනවතුන් අනුග්‍රහය දැක්වීම
රසවින්දනය ඇති කිරීම මූලික පරමාර්ථය වීම
ස්වාධීනව තම දක්ෂතා ඉස්මතු කරමින් නිර්මාණ බිහි කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ඉතාලියේ __________ නගරය නව චිත්‍ර කලාවක් බිහි කල මධ්‍යස්ථානය විය

A

ප්ලෝරන්ස්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ලියනාඩෝ ඩාවින්චි කුමන ජාතිකයෙක්ද?

A

ඉතාලි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

ලියානාඩෝ ඩාවින්චි චිත්‍ර ශිල්පියෙකු මෙන්ම ____________, ____________, ____________ සහ ___________ විය

A

ගෘහනිර්මාණ ශිල්පියෙකු
ඉංජිනේරුවෙකු
කවියෙකු
සංගීතඥයෙකු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ලියනාඩෝ ඩාවින්චි ඇඳි සිතුවම් කිහිපයක් නම් කරන්න

A

මොනාලීසා

ක්‍රිස්තුස් වහන්සේගේ අන්තිම රාත්‍රී භෝජනය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

මයිකල් ආන්ජිලෝ ඇඳි සිතුවම් මොනවාද?

A

රෝමයේ සිස්ටයින් දේව මන්දිරයේ සිවිලිමේ අඳි ඇති සිතුවම

අවසාන විනිශ්චය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

පුනරුදය සමයේ කර ප්‍රතිමා දෙකක් නම් කරන්න

A

පියෙටෝ රුව

ඩේවිඩ් ප්‍රතිමාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

පුනරුද සමයේ ගෘහනිර්මාණ ශිල්පයේ කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කුමක්ද?

A

පැරණි රෝම ගෘහනිර්මාණ ශිල්පයේ යම් යම් ලක්ෂණ අනුකරණය කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

පුනරුදය සමයෙහි විශිෂ්ට ගෘහනිර්මානයක් ලියන්න

A

රෝමයේ ශාන්ත පීතර දේවස්ථානය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly