වායු හඳුනාගැනීම Flashcards

(26 cards)

1
Q

CO₂ වායුවේ සාමාන්‍ය ලක්ෂණ

A
  1. අවර්ණ වායුවකි.
  2. ගන්ධයක් රහිත වේ.
  3. ජලයේ මඳ වශයෙන් දියවේ.
  4. භස්ම තුළ හොඳින් දියවේ.
  5. දහන පෝෂක වායුවක් නොවේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

හුණු දියර හෝ Ba(OH)₂ හරහා CO₂ වායුව බුබුලනය කිරීම.

A

සුදු පාට අවක්ෂේපයක් ලැබී දියවේ.

Ca(OH)₂ + CO₂ ⇌ CaCO₃ + H₂O

CaCO₃ + CO₂ + H₂O ⇌ Ca(HCO₃)₂

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

NH₃ වායුවේ සාමාන්‍ය ලක්ෂණ

A
  1. සැර ගන්ධයක් ඇත.
  2. ජලයේ හොඳින් දියවේ.
  3. රතු ලිට්මස් නිල්පාටට හරවයි.
  4. අවර්ණ වායුවක් වේ.
  5. දහනය වේ.
  6. ඔක්සිකාරක හා ඔක්සිහාරක ලක්ෂණ ඇත.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

NH₃ වායු සාම්පලයකට රතු ලිට්මස් පත්‍රයක් යොමු කිරීම.

A

රතු ලිට්මස් නිල් පාටට හරවයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

NH₃ නෙස්ලර් ප්‍රතිකාරකර සමඟ

A

NH₃ නෙස්ලර් ප්‍රතිකාරකය සමඟ දුඹුරු පැහැ ද්‍රාවණයක් හෝ අවක්ෂේපයක් ලබාදේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

NH₃ වායු සාම්පලයකට සාන්ද්‍ර HCl තැවරූ වීදුරු කූරක් යොමු කිරීම.

A

සුදු දුමාරයක් පිටවේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

CuSO₄ ද්‍රාවණයක් හරහා NH₃ වායුව බුබුළනය කිරීම.

A

පළමුව තද නිල් පාට අවක්ෂේපයක් ලබාදේ. ඉන්පසු තද නිල් පාට ද්‍රාවණයක් ලබදේ.

CuSO₄ + NH₃ + H₂O → Cu(OH)₂ + (NH₄)₂SO₄

Cu(OH)₂ + 4 NH₃ → Cu(NH₃)₄

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

NiSO₄ ද්‍රාවණයක් හරහා NH₃ වායුව බුබුළනය කිරීම.

A

පළමුව කොළපාට අවක්ෂේපයක් ලබාදී දෙවනුව තද නිල් ද්‍රාවණයක් ලබා දේ

NiSO₄ + 2 NH₃ + 2 H₂O → Ni(OH)₂ + (NH4)₂SO₄

Ni(OH)₂ + 6 NH₃ → Ni(NH₃)₆

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

SO₂ වායුවේ සාමාන්‍ය ලක්ෂණ

A
  1. අවර්ණ, සැර ගන්ධයක් සහිත වායුවක් වේ.
  2. ඔක්සිකාරක හා ඔක්සිහාරක ලක්ෂණ ඇත.
  3. ජලයේ දියවේ.
  4. ආම්ලික වායුවකි.
  5. විරංජක වායුවක් වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

SO₂ වායු සාම්පලයකට මල් පෙත්තක් යොමු කිරීම.

A

මල් පෙත්ත විරංජනය වී ටික වෙලාවකින් මුල් වර්ණය නැවත පැමිණේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

හුණු දියර හරහා SO₂ වායුව බුබුළනය කිරීම.

A

CO₂ මෙන්ම හුණු දියර කිරිපාට කර නැවත අවර්ණ කරයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

MnO₄⁻ ජලීය ද්‍රාවණයක් හරහා SO₂ වායුව බුබුළනය කිරීම.

A

දම් පාට අවර්ණ කරයි.

MnO₄⁻ + SO₂ + H₂O → Mn²⁺ + SO₄²⁻ + H⁺

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

Cr₂O₇²⁻- ජලීය ද්‍රාවණයක් හරහා SO₂ වායුව බුබුළනය කිරීම.

A

තැඹිලි පාට කොළපාටට හැරවීම.

Cr₂O₇²⁻ + H⁺ + SO₂ → Cr³⁺ + SO₄²⁻ + H₂O

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

Fe³⁺ ජලීය ද්‍රාවණයක් හරහා SO₂ වායුව බුබුළනය කිරීම.

A

දුඹුරු පාට කොළ පාටට හරවයි.

Fe³⁺ + SO₂ + H₂O → Fe²⁺ + SO₄²⁻ + H⁺

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

SO₂ වායුව H₂SO₄ + K₂Cr₂O₇ පෙඟවූ පෙරහන් පත්‍රයකට යොමුකිරීම.

A

තැඹිලිපාට කොළපාටට හරවයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

Br₂ දියර හරහා SO₂ වායුව බුබුළනය කිරීම.

A

Br₂ දියර විවර්ණ කරයි.

Br₂ + SO₂ + H₂O → HBr + H₂SO₄

17
Q

H₂S වල සාමාන්‍ය ලක්ෂණ

A
  1. අවර්ණ කුණු බිත්තර ගන්ධයක් ඇති වායුවක් වේ.
  2. ඔක්සිකාරක මෙන්ම ඔක්සිහාරක ලක්ෂණ ඇත.
  3. විවිධ ලෝහ කැටායන සමඟ අවක්ෂේප ඇති කරයි.
  4. ජලයේ දියවේ.
18
Q

ආම්ලික MnO₄⁻ ජලීය ද්‍රාවණයක් තුළින් H₂S වායුව බුබුළනය කිරීම.

A

දම් පාට අවර්ණ වේ.

කිරිපාට අවිලතාවයක් ඇතිවේ.

MnO₄⁻ + H₂S + H⁺ → Mn²⁺ + S + H₂O

19
Q

ආම්ලික Cr₂O₇²⁻ ජලීය ද්‍රාවණයක් තුළින් H₂S වායුව බුබුළනය කිරීම.

A

තැඹිලි පාට කොළ පාට වේ.

කිරිපාට අවිලතාවයක් ඇතිවේ.

Cr₂O₇²⁻ + H₂S + H⁺ → Cr³⁺ + S + H₂O

20
Q

ආම්ලික Fe³⁺ ජලීය ද්‍රාවණයක් තුළින් H₂S වායුව බුබුළනය කිරීම.

A

දුඹුරු පාට කොළ පාට වේ.

කිරිපාට අවිලතාවයක් ඇතිවේ.

Fe³⁺ + H₂S + H⁺ → Fe²⁺ + S + H₂O

Fe²⁺ + H₂S → FeS + H⁺

21
Q

NO₂ වල සාමාන්‍ය ලක්ෂණ

A
  1. දුඹුරු පාට, කටුක ගන්ධයක් ඇති වායුවකි.
  2. ඔක්සිහාරක හා ඔක්සිකාරක ලක්ෂණ ඇත.
  3. ජලයේ දියවේ.
  4. නිල් ලිට්මස් රතු පාටට හරවයි.
22
Q

අලුත සාදන ලද FeSO₄ ද්‍රාවණයක් හරහා NO₂ වායුව බුබුළනය කිරීම.

A

දුඹූරු පාටක් ලැබේ.

2 NO₂ + H₂O → HNO₃ + HNO₂

3 HNO₂ → 2 NO + HNO₃ + H₂O

NO + FeSO₄ → FeSO₄NO (දුඹුරු)

23
Q

Cl₂ වායුව හඳුනාගැනීම.

A
  1. මල්පෙති හා ලිට්මස් පත්‍ර විරංජනය කරයි.

2. ලා කොළ පාට කටුක ගන්ධයක් සහිත වායුවක් වේ.

24
Q

Br₂ වායුව හඳුනාගැනීම.

A
  1. රතු-දුඹුරු වායුවකි.

2. තෙත් ලිට්මස් රතුපාට කර ඉන්පසු විරංජනය කරයි.

25
I₂ වායුව හඳුනාගැනීම.
1. දම්පාට වාෂ්පයකි. | 2. පිෂ්ඨ ද්‍රාවණය නිල් පාට කරයි.
26
HCl/HBr/HI වායු හඳුනාගැනීම.
1. NH₃ තැවැරූ කූරක් යොමු කල විට දුමාරයක් පිටකරයි. | 2. අවර්ණ ආම්ලික වායු වේ.