ඇනායන විශ්ලේෂණය 1 Flashcards
(63 cards)
තනුක HCl + CO3²⁻
CO₂ පිටවේ.
තනුක HCl + HCO₃⁻
CO₂
තනුක HCl + NO₂⁻
දුඹුරු පැහැති NO₂
තනුක HCl + NO₃⁻
නිරීක්ෂණයක් නැත.
තනුක HCl + PO₄³⁻
නිරීක්ෂණයක් නැත.
තනුක HCl + S²⁻
කුණු බිත්තර ගන්ධය
තනුක HCl + SO₃²⁻
කටුක ගන්ධය.
තනුක HCl + S₂O₃²⁻
කටුක ගන්ධය + කිරිපාට අවිලතාවය
තනුක HCl + SO₄²⁻
නිරීක්ෂණයක් නැත.
සාන්ද්‍ර H₂SO₄ + CO₃²⁻
CO₂
සාන්ද්‍ර H₂SO₄ + HCO₄⁻
CO₂
සාන්ද්‍ර H₂SO₄ + NO₂⁻
දුඹුරු පැහැති NO₂
සාන්ද්‍ර H₂SO₄ + NO₃⁻
දුඹුරු පැහැති NO₂
සාන්ද්‍ර H₂SO₄ + PO₄³⁻
නිරීක්ෂණයක් නැත.
සාන්ද්‍ර H₂SO₄ + S²⁻
කුණු බිත්තර ගන්ධය
සාන්ද්‍ර H₂SO₄ + SO₃²⁻
කටුක ගන්ධය
සාන්ද්‍ර H₂SO₄ + S₂O₃²⁻
කටුක ගන්ධය + කිරිපාට අවිලතාවය
සාන්ද්‍ර H₂SO₄ + SO₄²⁻
නිරීක්ෂණයක් නැත.
BaCl₂ + CO₃²⁻
සුදු පැහැති අවක්ෂේපය
BaCl₂ + HCO₃⁻
ලැබෙන ද්‍රාවණය රත්කලවිට සුදු පැහැති අවක්ෂේපයක් ලැබේ
BaCl₂ + NO₂⁻
නිරීක්ෂණයක් නැත.
BaCl₂ + NO₃⁻
නිරීක්ෂණයක් නැත.
BaCl₂ + PO₄³⁻
සුදු පැහැති අවක්ෂේපය
BaCl₂ + S²⁻
නිරීක්ෂණයක් නැත.