විශ්ලේෂණ රසායනය Flashcards
(2 cards)
1
Q
කැටායන විශ්ලේෂණය 1 කාණ්ඩය
A
කැටායන මිශ්‍රණයට තනුක HCl එකතු කරයි.
අවක්ෂේප 3ක් ඇති වේ.
PbCl₂ - සුදු
AgCl - සුදු
Hg₂Cl₂/HgCl - සුදු
AgCl තනුක NH3 හි දිය වේ.
සාන්ද්‍ර HCl යෙදූ විට හෝ රත් කළ විට PbCl₂ දිය වේ.
2
Q
කැටායන විශ්ලේෂණය 2 කාණ්ඩය
A
ආම්ලික මාධ්‍යයේ H₂S බුබුළනය සිදු වේ.