05. ආදර්ශවත් චරිත Flashcards

1
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ දෙමාපියන් නම් කරන්න

A

මව : මුණසිංහගේ පොඩි නෝනා
පියා : දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ උපන් දිනය කවදා ද?

A

1897 ජූලි 19

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ ගිහි නම කුමක් ද?

A

රූබෙල් ගුණවර්ධන

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ පැවිදි වූයේ කවදා ද?

A

1906 ජනවාරි 08

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ විසින් රචිත ග්‍රන්ථ මොනවා ද?

A
  • පොහොය දිනය
  • ධර්ම විනිශ්චය
  • බෞද්ධයාගේ අත්පොත
  • පාරමිතා ප්‍රකරණය
  • අභිධර්ම මාර්ගය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ හිමි පිදුම් ලැබූ උපාධි, තනතුරු සහ ගරු නාම මොනවා ද?

A
  • ප්‍රාචීන භාෂෝපාකාර සමාගම : සම්මාන පණ්ඩිත
  • විද්‍යාලංකාර (කැලණිය) විශ්වවිද්‍යාලය : 1963 දී අභිධර්මය පිළිබඳ මහාචාර්‍ය පදවිය, සාහිත්‍ය චක්‍රවර්තී උපාධිය
  • අනුරාධපුර බුද්ධශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාලය : ප්‍රවචන විශාරද සම්මාන උපාධිය
    අමරපුර මහා සංඝ සභාව : 1995 දීඅමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන ගෞරව නාමය
  • 1976 දී ශ්‍රී ලංකා ශ්වෙජින් නිකායේ මහ නායක පදවිය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

අනගාරික ධර්මපාල තුමාගේ කුඩා කළ නම කුමක් ද?

A

දොන් ඩේවිඩ් හේවාවිතාරණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

අනගාරික ධර්මපාලතුමාගේ උපන් දිනය කවදා ද?

A

1864 සැප්තැම්බර් 17

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

අනගාරික ධර්මපාලතුමාගේ පියාගේ නම කුමක් ද?

A

වෙළෙඳ ව්‍යාපාරික දොන් කරෝලිස් හේවාවිතාරණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

අනගාරික ධර්මපාලතුමාගේ මව කවු ද?

A

මල්ලිකා ධර්ම ගුණවර්ධන මැතිනිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටවීමට පුරෝගාමී වූයේ කවු ද?

A

හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

අනගාරික ධර්මපාලතුමා දඹදිව ගිය යුගයේ එහි වූ බුද්ධගයා භූමිය අත්පත් කරගෙන සිටියේ කවු ද?

A

මහන්තා නම් පූජකයෙක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

දේවමිත්‍ත ධර්මපාල හිමියන් උපසම්පදා වූයේ කවදා ද?

A

1933 ජනවාරි 16

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

සිරි දේවමිත්ත ධර්මපාල හිමියන් අපවත් වූයේ කවදා ද?

A

1933 අප්‍රේල් 29

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ ඉපදුණේ කොහේ ද?

A

කළුතර දිස්ත්‍රික්කයේ, බණ්ඩාරගම ආසනයේ, අදිකාරී පත්තුවේ, රයිගම් කෝරළෙයේ පිහිටි රේරුකාන ගමේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

රූබෙල් ගුණවර්ධන දරුවා දෙවන ග්‍රේණිය දක්වා ඉගෙන ගත්තේ කොහේ ද?

A

වීදියගොඩ පාසලෙන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

හොරණ ප්‍රදේශයේ වැඩ සිටිය බුරුම ජාතික භික්ෂුවක් වූ යූ. විනයාලංකාර හිමි වැඩ සිටි ගල් ගුහාව කුමක් ද?

A

හොරණ ප්‍රදේශයේ කළුපහන නමැති කන්දේ පිහිටි ගල් ගුහාවකි

18
Q

රූබෙල් ගුණවර්ධනයන් සමග පැවිදි වූ දරුවන් ගණන කීය ද?

A

දරුවන් 27
(රූබෙල් ගුණවර්ධනයන් ද ඇතුළු ව)

19
Q

රේරුකානේ චන්දවිමල හිමියන් පැවිදි වීමෙන් පසු ව විනයාලංකාර හිමියන් සමග මියන්මාරයට වැඩම කළ දිනය කුමක් ද

A

1908 ජනවාරි 27

20
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ උපසම්පදා වූයේ කොහේ දී ද?

A

බුරුම රටේ (මියන්මාරයේ) ධම්මිකාරාම සීමාවේ

21
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ උපසම්පදා වූ දිනය කවදා ද?

A

1917 ඔක්තෝබර් 26

22
Q

උපසම්පදාව ලබා ලංකාවට වඩම කිරීමෙන් අනතුරු ව රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ වැඩ සිටියේ කොහේ ද?

A

දෙමටගොඩ මහා විශුද්ධාරාම විහාරයේ

23
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ විසින් රචනා කරන පළමු ග්‍රන්ථය කුමක් ද?

A

නිර්වාණ විනිශ්චය නම් කෘතිය

24
Q

රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ විසින් ලියා ඇති ග්‍රන්ථ ගණන කොපමණ ද?

A

25 කට වැඩි ය

25
රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේගේ ග්‍රන්ථවල දක්නට ලැබෙන විශේෂ ලක්ෂණ මොනවා ද?
- ථේරවාදී පිළිගැනීම්වලට එකඟ ව මත භේදයකට තුඩු නො දෙන ආකාරයට ග්‍රන්ථ රචනා කිරීම - ත්‍රිපිටකයේ සඳහන් කරුණු මතු කරමින් ලිවීම - එක්වතාවෙන් ම ලියා මුද්‍රණයට යැවීම
26
රේරුකානේ චන්දවිමල මහනාහිමිපාණන් වහන්සේ අපවත් වූයේ කවදා ද?
1997 ජූලි 04
27
දොන් ඩේවිඩ් හේවාවිතාරණයන් ඉගෙන ගත් පාසල් මොනවා ද?
- 1872 - 74 බැප්ටිස්ට් සිංහල පාසල - 1874 - 76 ශාන්ත බෙනඩික් විද්‍යාලය - 1876 - 78 කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලය - 1878 - 83 ශාන්ත තෝමස් විද්‍යාලය
28
**පානදුරාවදය** ඇති වූ වර්ෂය කුමක් ද?
ක්‍රි. ව. 1873
29
පාන්දුරාවදය සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළ හිමිනම කවු ද?
වාදීභසිංහ මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
30
පානදුරාවාදය බෞද්ධයන් ජයගත් බව දැනගෙන මෙරටට පැමිණි විදේශිකයන් දෙදෙනා කවු ද?
- ඇමරිකානු ජාතික **හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා** - රුසියානු ජාතික **බ්ලැවැට්ස්කි මැතිණිය**
31
ඕල්කට්තුමා බුදුදහම වැළධ ගත්තේ කොහේ දී ද?
ගාල්ල, වැලිවත්ත, විජයානන්ද පිරිවෙනේ දී
32
පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවීමේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ පුවත්පත කුමක් ද?
**සරසවි සඳරැස** පුවත්පත
33
අනගාරික ධර්මපාලතුමා ඕල්කට්තුමා සමග එක් වී ආරම්භ කළ ඉරිදා පාසල්වලින් එකක් වන ලංකාවේ සුප්‍රසිද්ධ පාසල කුමක් ද?
කොළඹ ආනන්ද විද්‍යාලය
34
**සිංහලයිනි නැගිටිවු, බුද්ධගයාව බේරාගනිව්** ලෙස ප්‍රකාශ කරමින් දඹදිව බෞද්ධ සිද්ධස්ථාන බෞද්ධයන් ට ලබා ගැනීමට කටයුතු කළේ කවු ද?
අනගාරික ධර්මපාලතුමා
35
අනගාරික ධර්මපාලතුමාගේ මූලිකත්වයෙන් ඉදි කරන ලද නිර්මාණ මොනවා ව?
- ලන්ඩන් බෞද්ධ මධ්‍යස්ථානය - කල්කටාවේ ධර්මරාජික මහා විහාරය - බරණැස මූලගන්ධකුටි මහා විහාරය - බුද්ධගායාවේ හා මදුරාසියේ බෞද්ධ විශ්‍රාම ශාලා
36
අනගාරික ධර්මපාලතුමා ගිහියෙකි ලෙස අවසන් දේශනය කළේ කොහේ ද?
විද්‍යෝදය පිරිවෙන් භූමියේ
37
අනගාරික ධර්මපාලතුමා ගිහියෙකු ලෙස අවසන් දේශනය කළේ කුමන වර්ෂයේ ද?
1931
38
අනගාරික ධර්මපාලතුමාගේ පැවිදි නම කුමක් ද?
**සිරි දේවමිත්ත ධර්මපාල** හිමි
39
සිරි දේවමිත්ත ධර්මපාල හිමි උපසම්පදා වූයේ කවදා ද?
1933 ජනවාරි 16
40
සිරි දේවමිත්ත ධර්මපාල හිමි අපවත් වූයේ කවදා ද?
1933 අප්‍රේල් 29
41
අපවත් වන විට උන් වහන්සේගේ ප්‍රාර්ථනය වූයේ කුමක් ද?
**''සම්බුදු සසුන බේරාගැනීමට තවත් විසිපස් වතාවක් මේ දඹදිව ඉපදේවා''** යන්න