18. හෙළ බොදු කලාවේ අසිරිය Flashcards

(59 cards)

1
Q

පුරාවිද්‍යාඥයන්ගේ අදහස අනුව ප්‍රථම බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වන්නට ඇති කාලය කුමක් ද?

A

ක්‍රි. පූ. පළවන සියවස

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

පුරාවිද්‍යාඥයන්ට අනුව පළවන බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වන්නට ඇත්තේ කුමන රජුගේ කාලයේ ද?

A

කණිෂ්ක රජුගේ කාලයේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

කණිෂ්ක රාජ්‍ය සමයේ බුද්ධ රූප දක්නට ලැබුණු ස්ථාන මොනවා ද?

A

ගාන්ධාර ප්‍රදේශයෙන් හමු වූ කාසියක සහ ධාතු කරඬුවක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

මිනිසුන් මුල් අවස්ථාවේ බුදුරදුන් වෙනුවට වන්දනාමාන කර ඇත්තේ මොනවා ද?

A
  • බෝධිය
  • වජ්‍රාසනය
  • පද්මය
  • සිරි පතුල
  • ධර්ම චක්‍රය
  • ස්තූපය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

මුල් කාලීන බුද්ධ ප්‍රතිමා නිර්මාණය සඳහා ලැබී ඇති ආභාසයන් මොනවා ද?

A
  • ග්‍රීක රෝම කලාවේ ආභාසය
  • මථුරා ප්‍රදේශයේ දේශීය ආභාසය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

බුද්ධ ප්‍රතිමා බෙදා දැක්වෙන වර්ග මොනවා ද?

A
  • හිටි පිළිම
  • හිඳි පිළිම
  • සැතපෙන පිළිම (ඔත් පිළිම)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ආබද්ධ පිළිම යනු මොනවා ද

A

පිළිමයට පිටුපසින් ගලක් හෝ වෙනත් බාහිර ආධාරකයක් ඇති ව නිම කරන ලද පිළිම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

අනාබද්ධ පිළිම යනු මොනවා ද?

A

පිළිමයට පිටුපසින් ආධාරකයක් නිමවා නැති පිළිම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

ආබද්ධ බුද්ධ ප්‍රතිමාවක් සඳහා නිදසුනක් දෙන්න

A

අවුකන බුදු පිළිමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

අනාබද්ධ බුද්ධ ප්‍රතිමාවක් සඳහා නිදසුනක් දෙන්න

A

මාළිගාවෙල බුදු පිළිමය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

හිඳි පිළිම සඳහා උදාහරණ මොනවා ද?

A
  • අනුරාධපුරයේ සමාධි ප්‍රතිමාව
  • තොළුවිල බුද්ධ ප්‍රතිමාව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

සැතපෙන ඉරියව්වෙන් හෙවත් ඔත් ඉරියව්වෙන් නිමවා ඇති බුදු පිළිම ස‍ඳහා උදාහරණ මොනවා ද?

A
  • පොළොන්නරුව ගල් විහාරයේ සැතපෙන පිළිමය
  • තන්තිරිමලේ සැතපෙන පිළිමය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

චංකමන හෙවත් සක්මන් ඉරියව්වෙන් යුත් පුරාතන පිළිමයක් දක්නට ලැබෙන්නේ කොහේ ද?

A

තිවංක පිළිමගෙයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

බුද්ධ ප්‍රතිමා කලාවේ මුද්‍රා ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

A

අත් සහ ඇඟිලි උපයෝගී කරගෙන කරනු ලබන සන්නිවේදන ක්‍රියාවලිය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

බුද්ධ ප්‍රතිමාවල දැකිය හැකි මුද්‍රා නම් කරන්න

A
  1. ධ්‍යාන මුද්‍රාව
  2. අභය මුද්‍රාව
  3. විතර්ක මුද්‍රාව
  4. ධර්මචක්‍ර මුද්‍රාව
  5. භූමි ස්පර්ෂ මුද්‍රාව
  6. වරද මුද්‍රාව
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ධ්‍යාන මුද්‍රාවෙන් අදහස් කරන්නේ කුමක් ද?

A

භාවනානුයෝගී සමාධිගත ඉරියව්ව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

අභය මුද්‍රාවෙන් අර්ථවත් වන්නේ කුමක් ද?

A

ලෝක සත්ත්වයාට උරුම ව ඇති සසර බිය දුරු කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

ධ්‍යාන මුද්‍රාව දැකිය හැකි බුදු පිළිම මොනවා ද?

A

අනුරාධපුර සමාධි බුදු පිළිමය ඇතුළු බොහෝ සමාධි පිළිමවල

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
19
Q

අභය මුද්‍රාව දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමා මොනවා ද?

A
  • අවුකන බුද්ධ ප්‍රතිමාව
  • මාලිගාවිල ප්‍රතිමාව
    (හිටි පිළිම)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
20
Q

විතර්ක මුද්‍රාවෙන් අර්ථවත් වන්නේ කුමක් ද?

A

ගැටලු විසඳීමට බුදුරජාණන් වහන්සේගේ යොමු වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
21
Q

ධර්ම චක්‍ර මුද්‍රාවෙන් අදහස් වන්නේ කුමක් ද?

A

ධර්මය පැහැදිලි කිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
22
Q

භූමි ස්පර්ෂ මුද්‍රාවෙන් අර්ථවත් වන්නේ කුමක් ද?

A

බුදුරදුන් මාර පරාජයේ දී පොළොව සාක්කි දැරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
23
Q

වරද මුද්‍රාවෙන් අර්ථවත් වන්නේ කුමක් ද?

A

වරදානය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
24
Q

ප්‍රතිමා කලාවේ දී ආසන ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

A

හිඳි පිළිමවල පාද පිහිටුවා ඇති ආකාරය

25
බුද්ධ ප්‍රතිමාවල දක්නට ලැබෙන ආසන නම් කරන්න
- වීරාසනය - භද්‍රාසනය - පද්මාසනය
26
**වීරාසනය** යනු කුමක් ද?
වාඩි වී සිටින විට වම් පාදය දකුණු පාදයට යටින් හා දකුණු පාදය වම් පාදයට උඩින් පිහිටන ලෙස තබා හිඳගෙන සිටින ඉරියව්ව
27
**භද්‍ර** යන්නෙහි අදහස කුමක් ද?
යහපත් බව, සුබ බව
28
**භද්‍රාසනයට** අනුකූල පාද පිහිටුවීම ලියා දක්වන්න
මඳක් උස් වූ ආසනයක හිඳගෙන කලවා දෙපසට විහිදුවා පාද පහළින් ඇති පද්මයක් වැනි පීඨයක් මත තබා ගෙන සිටීම
29
**පද්මාසනය** යනු කුමක් ද?
දණහිස් නමා පතුල් උඩ අතට සිටින සේ වම් පතුල දකුණු කලවා මත ද දකුණු පතුල වම් කලවා මත ද තබාගෙන සිටින ඉරියව්ව
30
**ප්‍රතිමාඝර** යනු මොනවා ද?
බුද්ධ ප්‍රතිමා වන්දනය සඳහා ඉදි වූ ගෘහයන්
31
බුද්ධ ප්‍රතිමා නිර්මාණය කළ මුල් වකවානුවේ ඒවා තැන්පත් කර ඇත්තේ කොහේ ද?
බෝ සෙවනෙහි සහ චෛත්‍යය වටා
32
පැරණි ප්‍රතිමාඝර වර්ග කර ඇති ආකාර මොනවා ද?
1. ගන්ධ කුටි 2. පාසාද 3. ගෙඩිගේ
33
**ගන්ධ කුටි** යන්නෙහි අර්ථය කුමක් ද?
බුදුරදුන් වැඩ විසූ කුටිය
34
**ගන්ධ කුටි** ආකාරයේ සරල ප්‍රතිමාඝර පැවති බවට සැලකෙන ස්ථාන මොනවා ද?
- කිරිබත් වෙහෙර - තොළුවිල - පන්කුලිය
35
**පාසාද** යන්නෙහි අර්ථය කුමක් ද?
විශාල් මහල් සහිත ගොඩනැගිල්ලක්
36
**පාසාද** ආකාරයට ගොඩනගා ඇති ආකෘති හමුවන ස්ථාන මොනවා ද?
- රත්න ප්‍රාසාද ගොඩනැගිල්ල - බිසෝ මාලිගා ගොඩනැගිල්ල
37
**ගෙඩිගේ** යනු කුමක් ද?
ප්‍රමාණයෙන් විශාල පිළිම ගෙවල් විශේෂයකි, වහලය පවා ගඩොලින් නිමවා ඇත
38
**ගෙඩිගේ** ආකාරයේ පිළිම ගෙවල් නිර්මාණය ආරම්භ වී ඇත්තේ කුමන කාලයේ ද?
අනුරාධපුර යුගයේ අවසාන භාගයේ
39
ථූපාරාම පිළිමගෙය කරවූයේ කවු ද?
මහා පැරකුම්බා රජතුමා
40
දැනට ශේෂ ව පවතින ගෙඩිගේ සම්ප්‍රදායට අයත් පොළොන්නරුවෙන් හමුවන ප්‍රතිමාඝර මොනවා ද?
- ථූපාරාම පිළිමගෙය - තිවංක පිළිමගෙය - ලංකාතිලක පිළිමගෙය - නාලන්දා ගෙඩිගෙය
41
මහනුවර සම්ප්‍රදායට අයත් චිත්‍ර දක්නට ලැබෙන ස්ථාන මොනවා ද?
- දෙගල්දොරුව විහාරය - රන්ගිරි දඹුලු විහාරය - කුරුණෑගල රිදී විහාරය - කැලණියේ පැරණි විහාර මන්දිරය - මැදවල විහාරය - බඹරගල විහාරය
42
මහනුවර යුගයේ සිටි චිත්‍ර ශිල්පීන් කවු ද?
- දෙවරගම්පොළ සිල්වත් තැන - හිරියාලෙ නයිදෙ - දේවේන්ද්‍ර මූලාචාරියා
43
මහනුවර යුගයේ චිත්‍ර කලාව සමන්විත වූ අංග දෙක කුමක් ද?
- රේඛා කර්මය - වර්ණ පූර්ණය
44
මහනුවර යුගයේ භාදිත කර ඇති චිත්‍ර ඇඳීමේ ශෛලිය කුමක් ද?
පළමුවෙන් රූපවල බාහිර රේඛා ඇඳ අනතුරු ව වර්ණ යොදා රූපය සම්පූර්ණ කිරීම
45
මහනුවර යුගයේ චිත්‍ර සඳහා යොදාගෙන ඇති වර්ණ මොනවා ද?
- **සුදු, කළු, රතු, කහ** වර්ණ වැඩි වශයෙන් - **නිල්, කොළ** වර්ණ අඩුවෙන්
46
මහනුවර යුගයේ චිත්‍රවල දක්නට ලැබෙන ලක්ෂණ මොනවා ද?
- මිනිස්, සත්ත්ව රූප සහ ගස් ස්වාභාවික ආකාරයෙන් නොඇඳීම - අඳින ලද මනුෂ්‍ය හා සත්ත්ව රූප ඔවුන්ගේ භෞතික ශරීරයට අනුගත නොවීම - ශරීර පරිමාණුකූල ව නිමවා නොතිබීම - මිනිස් රූපවල ආංගික අදහස් ප්‍රකාශනයක් දක්නට නොලැබීම - එළිය අඳුර නොදැක්වීම - පර්‍යාවලෝකනය නොකිරීම - අඛණ්ඩ කථන ක්‍රමයට සිතුවම් ඇඳීම
47
නූතන යුගයේ චිත්‍ර කලාව ඇරඹුණේ කුමන කාලයේ ද?
දහනවවන සියවසේ අවසාන භාගයේ සහ විසිවන සියවසේ මුල
48
නූතන යුගයට අයත් චිත්‍ර ශිල්පීන් නම් කරන්න
- රිචඩ් හෙන්රික්ස් - ජෝජ් කීට් - එම්. සාර්ලිස් - සෝලියස් මෙන්දිස් - ඇල්බට් ධර්මසිරි - සෝමබන්දු විද්‍යාපති
49
රිචඩ් හෙන්රික්ස් විසින් ස්වාභාවික ශෛලියෙන් අඳින ලද සිතුවම් දක්නට ලැබෙන ස්ථාන මොනවා ද?
- ග්‍රෑන්ඩ්පාස්හි ජයතිලකාරාමය - ජිනරාජවංශය නම් ග්‍රන්ථයට අඳින ලද සිතුවම්
50
**රිචඩ් හෙන්රික්ස්** විසින් චිත්‍ර අඳින ලද ග්‍රන්ථය කුමක් ද?
ජිනරාජවංශය
51
රිචඩ් හෙන්රික්ස් මහතාගේ ගෝලයෙක් වන ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පියා කවු ද?
එම්. සාර්ලිස් මහතා
52
**එම්. සාර්ලිස්** නම් චිත්‍ර ශිල්පියාගේ නිර්මාණ දක්නට ලැබෙන විහාරස්ථාන මොනවා ද?
- කොළඹ මාලිගාකන්ද විහාරය - අශෝකාරාමය - ඉසිපතනාරාමය - වේළුවනාරාමය - පොතුපිටිය පූජාරාමය
53
**සෝලියස් මෙන්දිස්** මහතාගේ විශිෂ්ඨ චිත්‍ර දක්නට ලැබෙන ස්ථානය කුමක් ද?
- මාවිල සුමන කුසුමාරාමය - රණස්ගල්ල විහාරය - මැද්දෙපොළ විහාරය
54
බොරැල්ල ගෝතමී විහාරයේ දක්නට ලැබෙන්නේ කාගේ සිතුවම් ද?
ජෝජ් කීට් මහතාගේ සිතුවම්
55
බුද්ධාලම්භන ප්‍රීතියට වඩා ශෘංගාරය ඉස්මතු කෙරෙන බවට ඇතැමුන් පවසන සිතුවම් ඇත්තේ කොහේ ද?
බොරැල්ල ගෝතමී විහාරයේ ජෝජ් කීට් විසින් අඳින ලද චිත්‍ර
56
**ඇල්බට් ධර්මසිරි** මහතාගේ චිත්‍ර කුමන ආකාරයක් ගනී ද?
ඉන්දියානු හා ලාංකීය සම්භාව්‍ය චිත්‍ර කලාවත් යුරෝපයේ නූතනවාදයේ සිතුවම්වලත් සම්මිශ්‍රණයක්
57
**ඇල්බට් ධර්මසිරි** මහතාගේ චිත්‍ර දක්නට ලැබෙන ස්ථාන මොනවා ද?
- සේදවත්තේ වෙහෙරගොඩැල්ල විහාරයේ චිත්‍ර
58
බෙල්ලන්විල රජමහා විහාරයේ විහාරයේ චිත්‍ර අඳින ලද්දේ කවුරුන් විසින් ද?
සෝමබන්දු විද්‍යාපති මහතා
59
බෞද්ධ කලා ශිල්පවලින් ඉටුවන අරමුණු මොනවා ද?