17. මහින්දාගමනයෙන් ශ්‍රී ලාංකික ජන ජීවිතය ඔපවත් වූ ආකාරය Flashcards
(10 cards)
මහින්දාගමනය සිදු වූ කාලය කුමක් ද?
- බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වසරේ දී
- දෙවානම්පියතිස්ස රජුගේ පළමු රාජ වර්ෂය
- ධර්මාශෝක අධිරාජයාගේ 18 වැනි රාජ වර්ෂය
ලක්දිව භික්ෂුණී සමාජය ආරම්භ වුයේ කාගෙන් ද?
අනුලා බිසව පැවිදි වීමෙන්
ලක්දිව භික්ෂු සමාජය ආරම්භ වූයේ කාගෙන් ද?
මහා අරිට්ඨ කුමරු හා කුමාරවරු 500ක් පැවිදි වීමෙන්
දුමින්දාගමනය යනු කුමක් ද?
දඹදිව බුද්ධගයාවෙහි වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මෙරටට වැඩම වීම
දුමින්දාගමනය සඳහා ප්‍රමුඛත්වය ගත්තේ කවු ද?
සංඝමිත්තා තෙරණිය
සංඝමිත්තා තෙරණිය මෙරටට වැඩමවීමෙහි ප්‍රධාන අරමුණ වූයේ කුමක් ද?
ලක්දිව භික්ෂුණී සමාජය පිහිටුවීම
ත්‍රිපිටකය සඳහා සිංහලෙන් කරන ලද අටුවා හඳුන්වන ලද නම කුමක් ද?
හෙළටුවා
හෙළටුවා වෙන් කර තිබූ කොටස් මොනවා ද?
- මහා අටුවා
- කුරුන්දි අටුවා
- මහා පච්චරී අටුවා
මහා විහාරය පිහිටා ඇත්තේ කොහේ ද?
අනුරාධපුර, මහමෙවුනා උයනේ
සමණාමයං මහාරාජ යන ගාථාව සම්පූර්ණ කරන්න
සමණාමයං මහාරාජ
ධම්ම රාජස්ස සාවකා
තවේව අනුකම්පාය
ජම්බුදීපා ඉධාගතා