14. පරිසර හිතකාමී වෙමු Flashcards

1
Q

එක්තරා දෙවි කෙනෙක් පැමිණ ‘‘කවරකුට නම් දිවා රාත්‍රී පින් වැඩේ ද? කවරෙක් නම් සුගතියට යයි ද?’’ යැයි බුදුරදුන්ගෙන් ඇසූ පැනයට උන් වහන්සේ දුන් පිළිතුර කුමක් ද?

A

'’යමෙක් මල් පලතුරු උයන් වවන්නේ ද, ස්වභාවික වනාන්තර වවන්නේ ද, ඒ දඬු, පාලම්, පැන්හල්, පොකුණු තනා දෙයි ද, ඔවුන්ට දිවා රැය පින් වැඩේ. දැහැමි ව වසන සිල්වත් වූ ඔවුහු සුගතිගාමී වෙති’‘

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly