19. බුදු සමයෙන් පෝෂණය වූ සිංහල සාහිත්‍යය Flashcards

1
Q

දඹදෙණි යුගයේ දී රචනා වී ඇති ග්‍රන්ථ මොනවා ද?

A
  • සිංහල ව්‍යාකරණ ග්‍රන්ථයක් වූ සිදත් සඟරාව
  • පියුම්මල් නමැති නිඝණ්ඩුව
  • ඡන්දස් අලංකාර විස්තර කරන එළු සඳැස් ලකුණ
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

කුරුණෑගල රාජධානි ප්‍රදේශය හැඳින්වෙන අනෙක් නම කුමක් ද?

A

හස්ති ශෛලපුර

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

කුරුණෑගල සාහිත්‍ය යුගයේ රචනා වී ඇති ග්‍රන්ථ මොනවා ද?

A
  • පන්සිය පනස් ජාතක පොත් වහන්සේ
  • සිංහල බෝධි වංසය
  • ථූපවංසය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

ථූපවංසය නම් ග්‍රන්ථය රචනා කර ඇත්තේ කවුරුන් විසින් ද?

A

විද්‍යා චක්‍රවර්තී පරාක්‍රම පණ්ඩිත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

ථූපවංසය ග්‍රන්ථයේ දැක්වෙන්නේ කුමක් ද?

A

රුවන්සැලි සෑය පිළිබඳ තොරතුරු

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

ගම්පොළ සාහිත්‍ය යුගයේ ඇති විශේෂතාව කුමක් ද?

A

සිංහල සංදේශ කාව්‍ය ලියැවීම ආරම්භ වීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

ගම්පොළ යුගයේ ලියා ඇති සංදේශ මොනවා ද?

A
  • මයුර සංදේශය
  • තිසර සංදේශය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

මයුර සංදේශය ලියැවෙන්නේ කුමන රජුගේ කාලයේ ද?

A

පස්වන බුවනෙකබාහු රජුගේ කාලයේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

මයුර සංදේශයේ පණිවිඩය යැවෙන්නේ කා හට ද?

A

ගම්පොළ සිට දෙවිනුවර උපුල්වන් දෙවියන් වෙතට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

නිකාය සංග්‍රහය හඳුන්වන අනෙක් නම කුමක් ද?

A

ශාසනාවතාරය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

නිකාය සංග්‍රහය රචනා කර ඇත්තේ කවු ද?

A

ද්විතීය ධර්මකීර්ති නාහිමිපාණන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

ගම්පොළ සාහිත්‍ය යුගයේ රචනා වූ ග්‍රන්ථ මොනවා ද?

A
  • නිකාය සංග්‍රහය
  • සද්ධර්මාලංකාරය
  • එළු අත්තනගලුවංසය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

සව්සත කෙළ පැමිණි යන කවිය සම්පූර්ණ කරන්න

A

සව්සත කෙළ පැමිණි
ගුරුවරුන් දෙරණ සපැමිණි
පිරිසිදු සිල් ගිහිණි
සියල්ලෝ වියතුන්ට සිළුමිණි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ලෝවැඩ සඟරාව ග්‍රන්ථය රචනා කළේ කවු ද?

A

වීදාගම මෛත්‍රේය නාහිමිපාණන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

මුල් ම කවි බණ පොත ලෙස හැඳින්වෙන්නේ කුමක් ද?

A

ලෝවැඩ සඟරාව

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචිත ග්‍රන්ථ මොනවා ද?

A
  • පරවි සංදේශය
  • සැළලිහිණි සංදේශය
  • කාව්‍යශේඛරය
  • පඤ්චිකා ප්‍රදීපය
  • බුද්ධිප්පසාදිනිය
17
Q

වීදාගම මෛත්‍රේය නාහිමිපාණන් විසින් රචිත ග්‍රන්ථ මොනවා ද?

A
  • ලෝවැඩ සඟරාව
  • බුදුගුණාලංකාරය
18
Q

කෝට්ටේ යුගයේ ලියැවුණු ග්‍රන්ථ මොනවා ද?

A
  • ගිරා සංදේශය
  • කෝකිල සංදේශය
  • හංස සංදේශය
  • දහම්ගැටමාලාව
  • චූලබෝධිවංසය
  • පැරකුම්බා සිරිත
  • ගුත්තිල කාව්‍ය
19
Q

කෝට්ටේ යුගයේ රචිත සංදේශ කාව්‍ය මොනවා ද?

A
  • හංස සංදේශය
  • සැළලිහිණි සංදේශය
  • ගිරා සංදේශය
  • පරවි සංදේශය
  • කෝකිල සංදේශය
20
Q

කය නම් අසාර ය යන කවිය ලියන්න

A

කය නම් අසාර ය
බව නම් භයංකාරය
කියනුව දිවා රැය
කෙරෙම් බුදුගුණ අලංකාරය

21
Q

කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන ආරම්භ කළේ කවු ද?

A

අතිපූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්

22
Q

කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කළේ කවු ද?

A

අතිපූජ්‍ය රත්මලානේ ධර්මාලෝක මාහිමියන්

23
Q

සිදත් සඟරාව ලියැවුණු යුගය කුමක් ද?

A

දණදෙණි යුගය

24
Q

ථූපවංසය ලියැවුණු යුගය කුමක් ද?

A

කුරුණෑගල යුගය

25
Q

එළු සඳැස් ලකුණ ලියැවුණු යුගය කුමක් ද?

A

දඹදෙණි යුගය

26
Q

මයුර සංදේශය ලියැවුණු යුගය කුමක් ද?

A

ගම්පොළ යුගය

27
Q

කාව්‍යශේඛරය ලියැවුණු යුගය කුමක් ද?

A

කෝට්ටේ යුගය

28
Q

ලෝවැඩ සඟරාව ලියැවුණු යුගය කුමක් ද?

A

කෝට්ටේ යුගය

29
Q

තිසර සංදේශය රචනා වූ යුගය කුමක් ද?

A

ගම්පොළ යුගය

30
Q

පියුම්මල් නමැති නිඝණ්ඩුව රචනා වූ යුගය කුමක් ද?

A

දඹදෙණි යුගය

31
Q

සිංහල බෝධිවංසය රචනා වූ යුගය කුමක් ද?

A

කුරුණෑගල යුගය