අධිරාජධානි තුනේ සංසන්ධනය Flashcards

(24 cards)

1
Q

බැක්ටීරියා අධිරාජධානිය

සෛලීය සංවිධානය

A

ප්‍රාග්න්‍යෂ්ටික

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

බැක්ටීරියා අධිරාජධානිය

සෛල බිත්ති සංඝටක

A

පෙප්ටිඩෝග්ලයිකෑන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

බැක්ටීරියා අධිරාජධානිය

පටලමය ලිපිඩ

A

ශාඛනය නොවූ හයිඩ්‍රොකාබන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

බැක්ටීරියා අධිරාජධානිය

හිස්ටෝන් සමඟ සම්බන්ධ වූ DNA

A

නැත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

බැක්ටීරියා අධිරාජධානිය

වෘත්තාකාර වර්ණදේහ

A

ඇත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

බැක්ටීරියා අධිරාජධානිය

ජානවල ඉන්ට්‍රෝන

A

කලාතුරකින් ඇත.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

බැක්ටීරියා අධිරාජධානිය

RNA පොලිමරේස්

A

වර්ග එකකි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

බැක්ටීරියා අධිරාජධානිය

ප්‍රෝටීන් සංස්ලේෂණය ආරම්භ කරන ඇමයිනෝ අම්ලය

A

ෆෝමයිල් මෙතියොනීන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

බැක්ටීරියා අධිරාජධානිය

ප්‍රතිජීවක වලට සංවේදී බව

A

වර්ධනය නිශේධනය වේ (සංවේදී)

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

බැක්ටීරියා අධිරාජධානිය

උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 ට වඩා වැඩිවු විට වර්ධනය

A

නැත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

බැක්ටීරියා අධිරාජධානිය

වාසස්ථාන

A

විවිධයි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

බැක්ටීරියා අධිරාජධානිය

උදාහරණ

A

බැක්ටීරියා

සයනොබැක්ටීරියා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

ආකියා අධිරාජධානිය

සෛලීය සංවිධානය

A

ප්‍රාග්න්‍යෂ්ටික

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

ආකියා අධිරාජධානිය

සෛල බිත්ති සංඝටක

A

ප්‍රෝටීන සහ පොලිසැකරයිඩ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

ආකියා අධිරාජධානිය

පටලමය ලිපිඩ

A

ශාඛනය වූ හයිඩ්‍රොකාබන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

ආකියා අධිරාජධානිය

හිස්ටෝන් සමඟ සම්බන්ධ වූ DNA

A

සමහර විශේෂ වලට පමණක් ඇත

17
Q

ආකියා අධිරාජධානිය

වෘත්තාකාර වර්ණදේහ

18
Q

ආකියා අධිරාජධානිය

ජානවල ඉන්ට්‍රෝන තිබීම

A

සමහර ජානවල ඇත

19
Q

ආකියා අධිරාජධානිය

RNA පොලිමරේස්

A

කිහිපයයි

20
Q

ආකියා අධිරාජධානිය

ප්‍රෝටීන් සංස්ලේෂණය ආරම්භ කරන ඇමයිනෝ අම්ලය

A

මෙතියොනීන්

21
Q

ආකියා අධිරාජධානිය

ප්‍රතිජීවක වලට සංවේදී බව

A

වර්ධනය නිශේධනය නොවේ (ප්‍රතිරෝධී)

22
Q

ආකියා අධිරාජධානිය

උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 ට වඩා වැඩිවු විට වර්ධනය

A

සමහර ආකාර වලට ඇත.

23
Q

ආකියා අධිරාජධානිය

වාසස්ථාන

A

ආන්තික පරිසර තත්ත්ව:

  • ගිනිකඳු
  • උණුදිය උල්පත්
  • ලවණ හැල්
24
Q

ආකියා අධිරාජධානිය

උදාහරණ

A

ආකිබැක්ටීරියා

  • Methanococcus sp.*
  • Thermococcus sp.*
  • Helobacteria sp.*