අන්වේක්ශ Flashcards
(34 cards)
සෛලය සහ සෛලීය සංවිධාන පිළිබඳ දැනුම පුළුල් කර ගැනීම සඳහා අණ වීක්‍ෂවල දායකත්වය
සෛල විද්‍යාවේ දියුණුව වඩාත් පදනම් වී ඇත්තේ .
අණ්වීක්ෂයේ භාවිතය සමඟ
අණ්වීක්‍ෂය නිපදවීමත් සමඟ
සෛලය පිළිබඳ අධ්‍යයන සහ සොයා ගැනීම් වැඩි දියුණු විය.
ආලෝක අණ්වීක්ෂය
දෘශ්‍ය ආලෝකය ගමන් කරයි.
නිදර්ශකය තුළින් ගමන් කළ පසු වීදුරු කාච තුළින්
ආලෝකය එම මාර්ගය ඔස්සේ ගමන් කරන විට
කාච මඟින් වර්තනය කර නිදර්ශකයේ විශාලනය කරන ලද ප්‍රතිබිම්බයක් ඇස වෙත යොමු කරයි.
සරලතම අණ්වීක්ෂය වන්නේ
තනි විශාලක කාචයයි.
සංයුක්ත ආලෝක අණ්වීක්‍ෂය
සුලබව සංයුක්ත ආලෝක අණ්වීක්‍ෂය භාවිත කරයි
කුමක් ලෙසද .
පාසල් විද්‍යාගාර වල සහ
වෛද්‍ය රසායනාගාර වල
චිකිත්සා උපකරණයක් (රෝග හඳුනා ගැනීමේ උපකරණයක්) ලෙස
අණ්වීක්ෂ වල ඇති වැදගත් පරාමිතීන් දෙකකි.
විභේදන බලය සහ විශාලනය
විශාලනය යනු
යම් වස්තුවක ප්‍රතිබිම්බයේ ප්‍රමාණය එම වස්තුවේ සත්‍ය ප්‍රමාණයට දක්වන අනුපාතයයි.
සාමාන්‍යයෙන් ආලෝක අණ්වීක්‍ෂයේ උපරිම විශාලනය
නිදර්ශකයේ සත්‍ය ප්‍රමාණය මෙන් 1000 ගුණයක් වේ.
විභේදන බලය යනු (
එකිනෙකින් වෙන් වූ ලක්ෂ්‍ය දෙකක් ලෙස හඳුනා ගත හැකි, එම ලක්ෂ්‍ය දෙක අතර, තිබිය යුතු අවම දුරයි.
ආලෝක අණ්වීක්ෂයේ විභේදන බලය .
0.2 um
එය මිනුමකි.
නිදර්ශකයේ පැහැදිලි බව පිළිබඳ
විභේදනය මත සීමා වේ.
අණ්වීක්‍ෂයක විශාලනය
කාලය සිදුවනආකාරය
වස්තුව ( කදාව මත ඇති නිදර්ශකය) තුළින් පැමිණෙන ආලෝකය පළමුව අවනෙත කාචය හරහා ගමන් කර නිදර්ශකයේ විශාලිත ප්‍රතිබිම්බයක් සාදයි.
එම ප්‍රතිබිම්බය දෙවන කාචය මත (උපනෙත් කාචයට) වස්තුවක් ලෙස ක්‍රියා කරමින් තවදුරටත් ප්‍රතිබිම්බය විශාලනය කරයි.
එනිසා අන්වීක්ෂයෙන් ලබාදෙන සමස්ත විශාලනය
එම එක් එක් කාචයේ විශාලනයේ ඵලයකි.
සමස්ත විශාලනය = අවනෙත් කාචයේ විශාලනය × උපනෙත් කාචයේ විශාලනය
උදා :
අවනෙත් කාචයේ විශාලනය = x 40
උපනෙත් කාචයේ විශාලනය = x 15 සම්පූර්ණ විශාලනය = 15 × 40
= × 600 වාරයක් විශාලනය වේ.
ඉලෙක්ට්‍රෝන අණ්වීක්‍ෂය
1.ආලෝක අන්වීක්ෂයේ විභේදන බලය මත සීමාවක් පනවා ඇත.
ආලෝකයේ තරංග ආයාමය මඟින්
2.විභේදන බලය ප්‍රතිලෝමව සමානුපාතික වන්නේ .
තරංග ආයාමයට
3.එනිසා විද්‍යාඥයන් සළකා බලන ලදි.
සාපේක්‍ෂව වඩාත් අඩු තරංග ආයාම සහිත වෙනත් විකිරණ ආකාර භාවිත කිරීම පිළිබඳ
3.එනිසා විද්‍යාඥයන් සළකා බලන ලදි.
සාපේක්‍ෂව වඩාත් අඩු තරංග ආයාම සහිත වෙනත් විකිරණ ආකාර භාවිත කිරීම පිළිබඳ
4.එහි ප්‍රතිඵලය ලෙස දියුණු විය.
ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය
ඉලෙක්ට්‍රෝන අණ්වීක්‍ෂයේ දී
ඉලෙක්ට්‍රෝන කදම්බයක් නිදර්ශකය හරහා හෝ එහි මතුපිට පෘෂ්ඨයට නාභිගත කරයි.
සෛද්ධාන්තිකව ඉලෙක්ට්‍රෝන අණ්වීක්‍ෂයට වස්තුවක් විශාල කල හැකි විය යුතු ය.
1×108 වාරයක්
ප්‍රායෝගිකව ඉලෙක්ට්‍රෝන අණ්වීක්ෂය මඟින් විශාලනයක් ලබා දෙයි.
5×10 වාරයක
ඉලෙක්ට්‍රෝන අන්වීක්‍ෂය මඟින් අනාවරණය කර ඇත.
ආලෝක අන්වීක්ෂය මඟින් අනාවරණය කර ගැනීමට නොහැකි බොහෝ ඉන්ද්‍රියිකා සහ අනෙක් උපසෛලීය ව්‍යූහ