ප්‍රෝටීන Flashcards
තොරතුරු ,වෞහ මට්ටම ,ඩුස්ස්වභවේකරනය,කෘත්‍ය (33 cards)
1.1 ප්‍රෝටීන
සෑදි ඇත.
ප්‍රෝටීන සැදීමට සහභාගි වේ
ප්‍රෝටීන ඇමයිනෝ අම්ල වලින්
. විවිධ ඇමයිනෝ අම්ල අණු විස්සක්
1.2මූලද්‍රව්‍ය සංයුතිය
C, H,O, N සහ S.
1.3 අසමමිතික කාබන් පරමාණුවක් ඇත.
ග්ලයිසීන් හැර අනෙක් ඇමයිනෝ අම්ල අණුවල මැද.ග්ලයිසීන්හි R වෙනුවට H පරමාණුවක් ඇත
1.4සෑම ඇමයිනෝ අම්ල අණුවක් ම සමන්විතය.
ඇමයිනෝ කාණ්ඩයක්,
කාබොක්සිල් කාණ්ඩයක්,
හයිඩ්‍රජන් පරමාණුවක් සහ
ඇල්කිල් කාණ්ඩයක් වන R සංකේතයෙන් දක්වන විචල්‍ය කාණ්ඩයකින්
1.5 R කාණ්ඩය හඳුන්වයි.
එක් එක් ඇමයිනෝ අම්ලවල R කාණ්ඩ
අංශ දාමය ලෙස
එකිනෙකට වෙනස් ය.
1.6අංශදාමය හැර ඇමයිනෝ අම්ලයක ඇති අනෙක් කාණ්ඩ හඳුන්වයි. (H පරමාණුව ද අන්තර්ගතය),
පිට කොන්ද (back bone) ලෙස
1.7 ප්‍රෝටීන සඩේන අකාරය
anki
1.8පෙප්ටයිඩ බන්ධන සෑදීම
anki
1.9ඇමයිනෝ අම්ලවල ඇත.
කාබොක්සිල් කාණ්ඩ සහ ඇමයිනෝ කාණ්ඩ එකක් හෝ කිහිපයක්
1.10 ඇමයිනෝ කාණ්ඩයට - ඇති අතර, කාබොක්සිල් කාණ්ඩයට –ඇත.
එම ලක්ෂණ දෙක ම එක ම අණුවක ඇති විට - හඳුන්වයි. -
එනිසා ඇමයිනෝ අම්ල අණු -
ක්ෂාරීය ස්වභාවයක්
ආම්ලික ස්වභාවයක්
උභය ගුණ අණුවක් ලෙස
උභයගුණි ය.
1.11 පෙප්ටයිඩ බන්ධනයක් ලෙස හඳුන්වයි.
ඇමයිනෝ අම්ල අණු දෙකක් අතර,
සංඝත ප්‍රතික්‍රියාවක් සිදු වී,
එම ඇමයිනෝ අණු දෙකම මඟින් ජල අණුවක් නිදහස් කරමින්
සෑදෙන බන්ධනය
1.12 ප්‍රෝටීන සෑදී ඇත.
ඇමයිනෝ අම්ල වලින් සැදුණු පොලිපෙප්ටයිඩ දාම එකකින් හෝ කිහිපයකින්
2
ප්‍රෝටීනවල ව්‍යූහ මට්ටම්
ප්‍රෝටීනවල කෘත්‍ය ඉටු කිරීම සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරන ව්‍යූහ මට්ටම් හතරක්
ඇත. එනම්:
(a) ප්‍රාථමික ව්‍යුහය
(b) ද්විතීයික ව්‍යූහය
( c ) තෘතීයික ව්‍යූහය
(d) චතුර්ථ ව්‍යූහය
2-(a) ප්‍රාථමික ව්‍යූහය
ප්‍රෝටීනයක ප්‍රාථමික ව්‍යූහය යනු පෙප්ටයිඩ් බන්ධන මඟින් සම්බන්ධ වීමෙන් රේඛීයව වූ ඇමයිනෝ අම්ලවල අනන්‍ය අනුපිළිවෙළකි.
2-(b) ද්විතීයික ව්‍යූහය
.
එක ම පොලිපෙප්ටයිඩ දාමයක පිටකොන්දේ ඇති. ඔක්සිජන් පරමාණු සහ නයිට්‍රජන් වලට සම්බන්ධ හයිඩ්‍රජන් පරමාණු අතර,
ඇති වන අන්තඃ අණුක හයිඩ්‍රජන් බන්ධන නිසා ප්‍රාථමික ව්‍යූහය තැනී ඇති තනි පොලිපෙප්ටයිඩ දාමය
දඟර ගැසීමෙන් සහ නැමීමෙන් සාදන්නේ
ද්විතීයික ව්‍යුහයයි.
2-b-1
එය විය හැකි
Roopaya
බීටා (B) රැළිතල හෝ ඇල්පා (a) හෙලික්ස ය.
1 හෙලික්ස - උදා කෙරටීන් •
B රැළිතල ආකාරය - උදා: මකුළුවාගේ සිල්ක් තන්තු
ප්‍රෝටීනයක ද්විතීයික ව්‍යුහයේ B රැළිතල ආකාරය සහ a - හෙළිකසිය ආකාරය (anki)
2-( c ) තෘතීයික ව්‍යූහය
1.යනු
ඇමයිනෝ අම්ලවල අංශදාම/ R කාණ්ඩ අතර, ඇති වන පහත දැක්වෙන අන්තර් ක්‍රියා නිසා සාමාන්‍යයෙන් ද්විතීයික පොලිපෙප්ටයිඩ දාමය පුළුල්ව නැමීමෙන් සහ එතීමෙන් ඇති වන
නිශ්චිත, සුසංහිත, අනන්‍ය වූ කෘත්‍යමය සහ ත්‍රිමාන හැඩයයි.
2-c-2. ඇතිවන බන්ධන
1හයිඩ්‍රජන් බන්ධන මඟින්
- ඩයිසල්ෆයිඩ බන්ධන මඟින්
- අයනික බන්ධන මඟින්
- වැන්ඩවාල් අන්තර්ක්‍රියා/ ජලභීතික අන්තර්ක්‍රියා
2-c-3උදා:
බොහෝ එන්සයිම,
මයෝග්ලොබීන්,
ඇල්බියුමින්
2-C-4 roopaya
Nki
2-(d) -1චතුර්ථ ව්‍යූහය
එක් කෘත්‍යාත්මක ප්‍රෝටීනයක් සැදීමට එක් වේ
පොලිපෙප්ටයිඩ දාම දෙකක් හෝ කිහිපයක්
2-d -2. උප ඒකක ලෙස හැඳින් වේ.
එහි ඇති එකිනෙකට වෙන් වූ දාම ප්‍රෝටීන
2-d-3 ඒවා එකිනෙක බැඳ තබා ගනියි.
අන්තර් අණුක හා අන්තඃ අණුක අන්තර් ක්‍රියා මඟින්
2-d-4උදා:
හිමොග්ලොබීන්, කොලැජන්