ණිය්‍යක්ලික් අම්ල Flashcards

නියුක්ලියොටෛඩ වුහය, නියුක්ලිඅම්ල ස්ඩම, DnA අ නුවෙ වුහය ,කෘත්‍ය RNa අනුය් වුහ්‍ය,කෘත්‍ය (43 cards)

1
Q

1-1නියුක්ලෙයික් අම්ල

a. යනු
b. ලෙස පවතී ලෙස හඳුන්වන
c. තැනුම් ඒකක අඩංගු ය.
d. මෝලඩ්‍රව්‍ය
e. .

A
aබහු අවයවික
ජෛව බහුඅවයවක 
 මහා අණු ය
bපොලිනියුක්ලියෝටයිඩ . 
cනියුක්ලියෝටයිඩ
 d. C, H,O, N,හා P
e.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

1-2 නියුක්ලෙයික් අම්ල වර්ග දෙකක් වේ. එනම්,

A

1-DNA (ඩිඔක්සිරයි බෝස් නියුක්ලෙයික් අම්ල )

  1. RNA (රයිබෝස් නියුක්ලෙයික් අම්ල)
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

1-3.නියුක්ලියෝටයිඩවල ව්‍යූහය

නියුක්ලියෝඩයිඩවල සංඝටක තුනක් ඇත.

A

එනම් පෙන්ටෝස් සීනි,
නයිට්‍රජනීය භස්ම සහ
පොස්ෆේට් කාණ්ඩ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

1-4 නියුක්ලියෝසයිඩ ලෙස හඳුන්වයි.

උදා:

A

පොස්ෆේට් කාණ්ඩය රහිත නියුක්ලියොටයිඩ,

ඇඩිනෝසින්, ගුවනෝසින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

1-5 රසායනික ව්‍යුහ

A

anki

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

1-4-aපෙන්ටෝස් සීනි

පෙන්ටෝස් සීනි වර්ග දෙකකි.

A

එනම් ඩිඔක්සිරයිබෝස් සහ

රයිබෝස් (ඩිඔක්සිරයි බෝස් වල රයි බෝස් වලට වඩා ඔක්සිජන් පරමාණුවක් අඩුය).

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

1-4-b -නයිට්‍රජනීය හස්ම

1නයිට්‍රජනීය භස්ම ප්‍රධාන කාණ්ඩ දෙකක් ඇත. එනම්:
2-වෙනස
3.පියුරිත් කාණ්ඩයට අයත්වන භස්ම වර්ග දෙකකි; .
4.පිරිමිඩීන් වර්ග තුනකි.
5. මේ භස්ම සාමාන්‍යයෙන්සංකේතවත් කරනු ලැබේ.

A
  1. පියුරින් - වළලු දෙකක් සහිතව ප්‍රමාණයෙන් විශාලය
  2. පිරිමිඩීන් - එක් වලයක් සහිතව ප්‍රමාණයෙන් කුඩා ය.
  3. ඇඩිනීන් සහ ගුවනීන්
  4. තයමින්, යුරැසිල් සහ සයිටොසින්ය.
  5. A, G, T, U, සහ C යන අකුරු වලින්
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

1-4-Cපොස්ෆේට කාණ්ඩය

a.ලබා දෙයි.

A

නියුක්ලෙයික් අම්ලවලට ආම්ලික ස්වභාවය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

1-5 නියුක්ලෙයික් අම්ල සාදයි.

A

එක නියුක්ලියෝටයිඩයක පොස්ෆේට් හි ඇති - OH කාණ්ඩයක්
වෙනත් නියුක්ලියොටයිඩයක පෙන්ටෝස් සීනිවල තුන්වන කාබන් පරමාණුවලට සම්බන්ධ - OH කාණ්ඩය අතර,
සිදු වන සංඝනන ප්‍රතික්‍රියාවක් මඟින්
සාදන ෆොස් ස්පොඩයිඑස්ටර් බන්ධන මගින් නියුක්ලියොටයිඩ අණු මිලියන ගණනක් සම්බන්ධ වීමෙන්
සෑදෙන පොලිනියු යෝටයිඩ දාම වලින්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

1-6 පිටකොන්දක් සෑදේ.

A

මෙසේ බන්ධන ඇති වීම නිසා සීනි - පොස්ෆේට් ඒකකවල පුනරාවර්තන රටාවක් සහිත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

1-7නියුක්ලෙයික් අම්ල,යනු

A

නියුක්ලියොටයිඩවල රේඛීය බහුඅවයවකයන් ය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q

1-8 . නියුක්ලෙයික් අම්ල වර්ග දෙකකි.

A

සහභාගි වන සීනි අණු ආකාරය මත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

1-9 නියුක්ලෙයික් අම්ලය DNA වන්නේ

A

නියුක්ලියෝටයිඩයේ අඩංගු වන සීනි අණුව ඩිඔක්සිරයිබෝස් නම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

1-9-b නියුක්ලෙයික් අම්ලය RNA

A

නියුක්ලියෝටයිඩයේ අඩංගු වන පෙන්ටෝස් සීනි රයිබෝස් නම්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

1-10 -1 DNA අණුවේ නයිට්‍රජනීය භස්මත්

1-10-2 RNA වල යන නයිට්‍රජනීය භස්මත් ඇත.

A

ඇඩිනීන්, තයිමීන් ගුවනින් සහ සයිටෝසින් යන

ඇඩිනීන්, ගුවැනීන්, සයිටොසීන් සහ යුරැසිල්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

2 DNA අණුවේ ව්‍යූහය (වොට්සන් සහ ක්‍රික් ආකෘතිය)

1-DNA වලට ඇත.

A

මනඃකල්පිත අක්‍ෂයක් වටා, සර්පිලාකාරව සැකසුණු ප්‍රතිසමාන්තර පොලිනියුක්ලියෝටයිඩ දාම දෙකකින් සෑදුණු ද්විත්ව හෙලික්සාකාර ව්‍යූහයක්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
17
Q

1-11-2 ප්‍රතිසමාන්තර ලෙස හඳුන්වයි.

A

එකිනෙකට විරුද්ධ දිශාවලට දිවෙන සීනි - පොස්ෆේට් පිටකොඳු දෙක

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
18
Q

1-11-13හෙලික්සයේ පිටතට ,
හෙලික්සයේ ඇතුලත
පට දෙක එකට බැද තබා ගනියි

A

gසීනි පොස්ෆේට පිටකොඳු පිහිටන අතර
නයිට්‍රජනීය භස්ම යුගලනය වී ඇත.
යුගලනය වූ නයිට්‍රජනීය භස්ම අතර, ඇති හයිඩ්‍රජන්
බන්ධන මඟින් .

19
Q

1-11-14:භස්ම යුගලනය නීතිය

සෑම විටම පියුරින් භස්මය යුගලනය වන්නේ,

A

විශේෂිත පිරමිඩීන භස්මයක් සමඟිනි.

A = T (හයිඩ්‍රජන් බන්ධන දෙකක් සාදයි)
G = C (හයිඩ්‍රජන් බන්ධන තුනක් සාදයි)

20
Q

1-11-15 එම නිසා මේ දාම (පට) දෙක එකිනෙකට අනුපූරකය.

A

yමේ භස්ම යුගල අනුපූරක භස්ම යුගල ලෙස හඳුන්වයි.

21
Q

1-11-16 රූපයේ දැක්වෙන ආකාරයට මේ මූලික ද්විත්ව හෙලික්සාකාර ව්‍යුහයේ එක සම්පූර්ණ දගරයක් (turn) තුළ භස්ම යුගල්

A

දහයක් ඇත.

Anki

22
Q

1-11-17 DNAවල කෘත්‍යය

A
  • ප්‍රවේණික තොරතුරු සංචිත කිරීම හා පරම්පරාවකින් තවත් පරම්පරාවකට එම තොරතුරු සම්ප්‍රේෂණය
  • ප්‍රෝටීන සංශ්ලේෂණය සඳහා ප්‍රවේණික තොරතුරු සංචිත කිරීම
23
Q

1-11-18 RNAවල ව්‍යූහය

මෙය

A

යුරැසිල් (U), සයිටොසින් (C), ගුවනීන් (G), ඇඩිනීන් (A) හස්ම අඩංගු

රයි බෝනියුක්ලියෝඩයිඩ වලින් සමන්විත

සාමාන්‍යයෙන් තනි පට නියුක් ලෙයික් අම්ලයකි.

24
Q

1-11-19 අනුපූරක හස්ම යුගලනය

A

RNA අණු දෙකක් අතර, හෝ ඇතැම් අවස්ථාවල එක ම අණුව තුළ සිදු විය හැකි ය.

25
1-11-20මෙසේ අනුපූරක භස්ම යුගලනය වීම නිසා
RNA වල කෘත්‍යයට අත්‍යවශ්‍ය වන ත්‍රිමාන ව්‍යුහය පවත්වා ගැනීමට පහසු වී ඇත.
26
1-12ඇඩිනීන් සහ යුරැසීල් | ගුවැනීන් සහ සයිටොසීන් බැඳී ඇත.
හයිඩ්‍රජන් බන්ධන දෙකකින් ද | හයිඩ්‍රජන් බන්ධන තුනකින් ද
27
1-13සෛලවල RNA වර්ග තුනක් ඇත. එනම් | ,1
. පණිවිඩකාරක RNA (m-RNA- Messenger RNA) 2. සංක්‍රාමී RNA (t-RNA - Transfer RNA) 3. රයිබෝසෝම RNA (r-RNA - Ribsomal RNA)
28
1-14. පණිවිඩකාරක RNA (m-RNA) හඩය
mRNA රේඛීය අණුවකි.
29
1-15 | සුලබතාව
සාපේක්‍ෂව සෛල තුළ අඩුවෙන්ම පවතින RNA වර්ගයයි.
30
1-16කෘත්‍ය දෙකක් ඉටු කරයි.
• DNA වල ගබඩා වී ඇති ප්‍රවේණික තොරතුරු නයිට්‍රජනීය හස්ම අනුපිළිවෙළක් ලෙස පිටපත් කරයි. * න්‍යෂ්ටිප්ලාස්මයේ සිට ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු වන ස්ථානයට ( රයිබොසෝම ) න්‍යෂ්ටික සිදුරු හරහා ප්‍රවේණික තොරතුරු පරිවහනය කරයි.
31
1-17-සංක්‍රාමී RNA (t-RNA) | ප්‍රමාණය
කුඩා ම RNA අණු වර්ගයයි.
32
හඩය
රේඛීය නමුත් පහත රූපයේ පෙන්වා ඇති පරිදි පුඩු තුනක් සහිත ව්‍යුහයක් සාදයි.
33
ඇමයිනෝ අම්ල සම්බන්ධ වන ස්ථානය –
ප්‍රතිකෝඩෝනය
34
RNA අණුවේ ව්‍යූහය
අන්කි
35
කෘත්‍යය -
ප්‍රෝටීන් සංශ්ලේෂණය සිදු වන ස්ථානය වෙත ඇමයිනෝ අම්ල පරිවහනය
36
3. රයි බොසෝමීය RNA (r - RNA)ප්‍රමාණය .
බහුලතම RNA වර්ගයයි
37
හඩය .
සංකීර්ණ වු අක්‍රමවත් ව්‍යූහයක් ඇත
38
එය සපයයි.
පොලිපෙප්ටයිඩ දාම සෑදීමට ස්ථානය
39
DNA සහ RNA අතර, වෙනස්කම්
1. DNA ද්විත්ව පට අණුවක් වන අතර, RNA තනි පට අණුවකි. 2. DNAවල A, T, G, සහ C යන හස්ම ඇත U නැත. RNA වල A, U, G, සහ C යන භස්ම ඇත. T නැත. 3. DNAවල ඩිඔක්සිරයිබෝස් සීනි ඇති අතර, RNA වල රයිබෝස් සීනි ඇත.
40
නියුක්ලෙයික් අම්ල වලට අමතරව ජීවීන් තුළ අඩංගු වන නියුක්ලියෝටයිඩ
ATP, NAD, NADP", FAD
41
ATP වල කෘත්‍ය
* සර්වත්‍ර ශක්ති වාහකයකි.
42
NAD වල කෘත්‍ය .
සහ එන්සයිම ලෙස ක්‍රියා කරයි. * ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරයි * ශ්වසනයේ දී ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි
43
FAD වල කෘත්‍ය
සහ එන්සයිමයක් ලෙස ක්‍රියා කරයි. • ඉලෙක්ට්‍රෝන වාහකයක් ලෙස ක්‍රියා කරයි.