සෛල චක්‍රය හා සෛල විභාජන ක්‍රියාවලිය Flashcards

අනූනනය,අනුනනය වැදගත්කම,උනනය 1,උනනය 2,උනනය වැදගත්කම (3 cards)

1
Q

පරිවෘත්තීය ක්‍රියාවලිවල ශක්ති සම්බන්ධතා

පරිවෘත්තීය ක්‍රියා ලෙස හඳුන්වන

A

ජීවීන් තුළ සිදු වන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා

ඒවා සියළු සංවෘත්තීය හා අපවෘත්තීය ප්‍රතික්‍රියා වලින් සමන්විත වෙයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

අතර,අපවෘත්තීය ප්‍රතික්‍රියාවල දී

58

A

සංකීර්ණ අණු, සරල අණු බවට බිඳ හෙළමින් නිදහස් ශක්තිය මුදා හරියි.
එවැනි ප්‍රතික්‍රියා ශක්තිදායක ප්‍රතික්‍රියා ලෙස හැඳින් වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

සංවෘත්තියයි. . සංවෘත්තීය ප්‍රතික්‍රියා ලෙස හැඳින් වේ.

A

නිදහස් ශක්තිය අවශෝෂණය කිරීමෙන්, සරල අණු වලින් සංකීර්ණ අණු සෑදිම

එනිසා එය ශක්ති අවශෝෂක ක්‍රියාවලියකි

ජීවී පද්ධති වල අපවෘත්තීය ප්‍රතික්‍රියාවල දි නිදහස් වන ශක්තිය අවශෝෂණය මඟින් සිදු වන ජෛව රසායනික ප්‍රතික්‍රියා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly