ජීවී ද්‍රව්‍යවල මූල ද්‍රව්‍ය මූලද්‍රව්‍ය සංයුතිය Flashcards
(5 cards)
1
Q
1.පෘථිවි කබොලෙහි ස්වාභාවිකව පවතින මූල ද්‍රව්‍ය ගනන
A
අනු දෙකක් (92) පමණ ඇත.
2
Q
2.නීරෝගි ජීවිතයක් පවත්වා ගෙන යෑම සහ ප්‍රජනනය සඳහා අත්‍ය වශ්‍යය. (මිනිසාට ? ශාකවලට?
A
එම මූලද්‍රව්‍ය අතරින් 20 - 25% ප්‍රමාණයක්
(මිනිසාට මූලද්‍රව්‍ය 25ක් පමණ ද ශාකවලට මූලද්‍රව්‍ය 17 ක් පමණ ද අත්‍යවශ්‍ය ය).
3
Q
ජීවි පදාර්ථයේ 96% ක ප්‍රමාණයක් සෑදී ඇත.
A
ඔක්සිජන් (O),
කාබන් (C),
හයිඩ්‍රජන් (H) සහ
නයිට්‍රජන් (N) වලින්
4
Q
ජීවීන්ගේ ස්කන්ධයෙහි ඉතිරි 4% බහුලව අඩංගු වන්නේ
A
කැල්සියම් (Ca)
පොස්ෆරස් (P),
පොටෑසියම් (K), සහ
සල්ෆර් (S) ය.
5
Q
5.මිනිසාගේ දේහ ස්කන්ධයෙන් 96.3% ක් අඩංගු ය.
A
C,H,O,N