ලිපිඩ Flashcards
මේද අම්ල පොස්පොලිපිඩ ස්ටෙරොයෙඩ (29 cards)
ලිපිඩ
1.යනු .
#ජල භීතික අණු සහිත විවිධාකාර කාණ්ඩයකි #විශාල ජෛවීය අණු නමුත් බහු අවයවක හෝ මහා අණු ලෙස නොසලකයි.
2මූලද්‍රව්‍ය සංයුතිය *
*
#C,H,O වලින් සෑදි ඇති අතර, H:0 අනුපාතය 2:1 නොවේ. # සාපේක්ෂව හයිඩ්‍රජන් වැඩියෙන් ඇත.
3.ජෛවීය ලෙස වැදගත් වන ලිපිඩ වර්ග
මේද, පොස් ස්පොලිපිඩ සහ ස්ටෙරොයිඩ
4-A-1මේදය,
1මේදය තනි අත්තෙ
මේද අම්ල හා ග්ලිසරෝල් වලින්
4-A-2 ග්ලිසරෝල් අයත් වන්නේ
ඇල්කොහොල් කාණ්ඩයකට
4-A-3එහි අඩංගු වන්නෙ
කාබන් පරමාණු තුනක් අඩංගු වන අතර,
එක් එක් කාබන් පරමාණුව තනි - OH කාණ්ඩයක් බැගින් දරයි.
4-A-4 මේද අම්ල යනු
එක් කෙළවරක කාබොක්සිල් කාණ්ඩයක් සහිත දිග කාබන් සැකිල්ලක් (16-18) ඇති හයිඩ්‍රොකාබන් දාම
4-A-5 ට්‍රයිඒසයිග්ලිසරෝල් යනු
ග්ලිසරෝල් අණුවේ ඇති එක් එක් හයිඩ්‍රොක්සිල් කාණ්ඩයට,
මේද අම්ල එස්ටර බන්ධන මගින් බැඳේ.
එමඟින් සෑදෙන මේද අණුව
4-A-6මේද අම්ලවල ජලභීතික ස්වභාවයට දායක වන්නේ
මේද අම්ලවල හයිඩ්‍රොකාබන් දාමයි.
4-A-7 මේද අම්ලවල හයිඩ්‍රොකාබන් දාමයේ ස්වභාවය පදනම් කර ඒවා වර්ග කර ඇත.
(a) සංතෘප්ත මේද
(b) අසංතෘප්ත මේද
4-A-8-a-1-සංතෘප්ත මේද
1-යනු .
#සංතෘප්ත මේද අම්ල වලින් සෑදුණ මේදයයි. #ද්විත්ව බන්ධන කිසිවක් නැති හයිඩ්‍රොකාබන් සහිත මේද අම්ල වේ
4-A-8-a-2සාමාන්‍යයෙන් මේ වර්ගයට අයත් වේ.
සත්ත්ව මේද
4-A-8-a-3-බොහෝ විට මේවා පවතී.
කාමර උෂ්ණත්වයේ ඝන ලෙස
උදා: බටර්
4-A-8-b-1
අසංතෘප්ත මේද
1.යනු . .
#අසංතෘප්ත මේද අම්ල වලින් සෑදුණ මේදය: #ද්විත්ව බන්ධන එකක් හෝ වැඩි ගණනක් ඇති හයිඩ්‍රොකාබන සහිත මේද අම්ල වේ
4-A-8-B-2සාමාන්‍යයෙන් මේ වර්ගයට අයත් වේ.
ශාකවල පවතින මේද
4-A–8-B-3
බොහෝ විට මේවා කාමර උෂ්ණත්වයේ දී පවතී.
ද්‍රව තත්ත්වයේ
උදා: එළවළු තෙල්
4-A-8-B-4 අසංතෘප්ත මේද වර්ග කර ඇතතෙ කුමක් පදනම් කරගෙනද,
ද්විත්ව බන්ධනයේ ස්වභාවය පදනම් කර
4-A-8-B-5එම වර්ග දෙක මොනවාද
(a) සිස් (Cis) අසංතෘප්ත මේද
(b) ට්‍රාන්ස් (Trans ) අසංතෘප්ත මේද
4-A-8-b-6
ධමනි බිත්ති ඝනවීම (Atherosclerosis) සඳහා දායක වේ.
සංතෘප්ත මේද සහ ට්‍රාන්ස් (Trans) අසංතෘප්ත මේදය අධික ලෙස පරිභෝජනය කිරීම
4-8-B-7පොස්පොලිපිඩ
වෞහ
nki
4-B-1 පොස්පොලිපිඩ
යනු
සෛල පටල වල ප්‍රධාන සංඝටකයයි.
4-B-2ඒවා සෑදී ඇත.
එක් ග්ලිසරෝල් අණුවකට මේද අම්ල අණු දෙකක් සහ පොස්ෆේට් කාණ්ඩයක් සම්බන්ධ වී
4-B-3පොස්ෆේට් කාණ්ඩය මඟින් පොස්පොලිපිඩ අණුවටට ලබාදෙයි.
ඍණ (-) විද්‍යුත් ආරෝපණයක්
4-B-4
පොස්ෆේට් කාණ්ඩයට බැඳී ඇත.
අමතර ධ්‍රැවීය අණුවක් හෝ කුඩා ආරෝපිත අණුවක් ද
උද: කෝලින්