වෘත්තීය ප්‍රතික්‍රියා යාම යාමේදී යාමේදී එන්සයිමවල කාර්යභාරය Flashcards

සාමාන්‍ය ලාක්ෂණික ගුණ, ක්‍රියාවෙහි යාන්ත්‍රණය,සහසාඩක , ප්‍රතික්‍රියාවට බලපාන සාධක, නිශේධක,සෛලයක් තුළ එන්සයිම ක්‍රියාකාරිත්වය යාමනය කරන යාන්ත්‍රණ (9 cards)

1
Q

තරගකාරි නිෂේධක

බොහෝ තරගකාරී නිෂේධක .

A

ප්‍රතිවර්ත්‍ය නිෂේධක වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

තරගකාරී නිශේධක සමාන වේ.

A

රසායනික උපස්තරයේ හැඩය හා ස්වභාවයට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

තරගකාරී නිශේධක රසයි ක් උපස්තරය හැඩයට හා ස්වභාවයට සමාන වන නිසා

A

ඒවා සමහර එන්සයිමවල සක්‍රිය ස්ථානය සඳහා වරණීය ලෙස තරග කරයි.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

1️⃣තරගකාරී නිශේධක එන්සයිම සක්‍රීය ස්ථානය සඳහා වරණීය ලෙස තරග තරග කිරීම හේතුවෙන්

A

උපස්තරය සඳහා ඇති සක්‍රිය ස්ථාන අඩු වී, එන්සයිම උත්ප්‍රේරිත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාව අඩු වේ.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

තරඟකාරී නිශේධක හේතුවෙන් ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවය අඩු වීම නැවත ප්‍රතිවර්ත කළ හැක්කේ

A

උපස්තර සාන්ද්‍රණය වැඩි කිරීමෙන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

තරගකාරී නිශේධක රූප සටහන

A

අන්කො

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

තරඟකාරී නොවන නිශේධක

මේවායේ විශේෂත්වය

A

රසායනික උපස්තර අණු සමඟ තරඟ නොකිරීම

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

තරගකාරී නවන නිශේධක එන්සයිමීය ප්‍රතික්‍රියා වට බාධා කරන්නේ කෙසේද

A

සක්‍රීය ස්ථාන හැර එන්සයිමයෙ වෙනස් කොටසකට බැඳීම හේතුවෙන්
එන්සයිමය හැඩය වෙනස් වී
එන්සයිම සක්‍රීය ස්ථානයෙහි
එන්සයිම උපස්තර සංකීර්ණය සෑදීමේ ඵලදායි භාවය අඩුවේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

තරඟකාරී නොවන නිශේධක වල රූපය

A

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly