පරිවෘත්තීය ක්‍රියාවලි වන ශක්ති සම්බන්ධතා Flashcards

1ජෛව ක්‍රියාවලි 2ජෛවගෝලය තුළ ජීවී පද්ධති වල ශක්ති සම්බන්ධතා 3ATP 4පොස්පොරයිලීකරණය ආකාර තුන 5විවිධ කෘත්‍ය ඉටු කිරීම සඳහා ATP වල අඩංගු ශක්තිය පරිණාමය වන ශක්ති ආකාර (4 cards)

1
Q

පරිවෘත්තීය ක්‍රියා යනු

A

ජීවීන් තුළ සිදුවන සියලුම ජෛව රසායනික ප්‍රතික්‍රියා

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

පරිවෘත්තීය ක්‍රියා සමන්විත වන්නේ

A

සියලු සංවෘත්තීය හා අපවෘත්තිය ප්‍රතික්‍රියාවන් වලිනි

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

අපවෘත්තිය ප්‍ර තික්‍රියාවලදී

A

ජවේ දහ තුළ සිඩුවන
සංකීර්ණ අණු සරල අණු බවට බිඳ හෙළමින් නිදහස් ශක්තිය මුදා හරි
මේවා ශක්ති දායක ප්‍රතික්‍රියා ය .

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

සංවෘත්තීය ප්‍රතික්‍රියා යනු

A

චිමිනි පද්ධති වල අප අපවෘත්තිය ප්‍රතික්‍රියාවලදී නිදහස් වන ශක්තිය අවශෝෂණය මගින් සිදුවන ජෛව රසායනික ප්‍රතික්‍රියා.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly