කාබොහ්‍ය්ඩ්‍රට් Flashcards
මොනසැකරයිඩ ඩයිසැකරයිඩ පොලිසැකරයිඩවල රසායනික ස්වභාවය හා කෘත්‍ය (52 cards)
1.පෘථිවියේ ඇති වඩාත්ම සුලබතම කාබනික සංයෝග කාණ්ඩය වන්නේ
කාබෝහයිඩ්‍රේට ය.
2.එහි ප්‍රධාන මූලද්‍රව්‍ය සංයුතිය වන්නේ
කාබන්, හයිඩ්‍රජන් සහ ඔක්සිජන් ය
3.කාබන්වල හයිඩ්‍රේට වල අඩංගු හයිඩ්‍රජන් ඔක්සිජන් අනුපාතය
ජලය මෙන්ම 2:1 ට සමාන වේ.
4.පොදු සූත්‍රය .
Cx (H20)y
4.පොදු සූත්‍රය .
Cx (H20)y
5.ප්‍රධාන කාබෝහයිඩ්‍රේට කාණ්ඩ තුනකි.
මොනොසැකරයිඩ,
ඩයිසැකරයිඩ සහ
පොලිසැකරයිඩ
6.සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට වල අඩංගු වේ.
සීනි ( මොනොසැකරයිඩ සහ ඩයිසැකරයිඩ) සහ පොලිසැකරයිඩ
7.1-මොනොසැකරයිඩ
7-1- 1මොනොසැකරයිඩ යනු
කාබෝහයිඩ්‍රේටවල සරලතම ආකාරය
8-1-2පොදු අණුක සූත්‍රය
( CHO)n
9-1-3කාබන් පරමාණු සංඛ්‍යාව
3 සිට 7 දක්වා වෙනස් වේ.
10-1-4 සියලුම මොනොසැකරයිඩ
ඔක්සිහාරක සීනි වන අතර,
ඒවා ජලයේ ද්‍රාව්‍යයයි.
ස්ඵටික ආකාරයෙන් පවතී.
11-1-5-a-කාබන් පරමාණු සංඛ්‍යාව මත ඒවා නම් කරන ආකාරය
3C - ට්‍රයෝස
උදා: ග්ලිසරැල්ඩිහයිඩ්
(පොල්ෆෝග්ලිසරැල්ඩිහයිඩ් ට්‍රයෝස වල
ව්‍යුත්පන්නයකි )
12-1-5-b 4C - ටෙට්ට්‍රෝස .-
උදා: එරිත්‍රෝස් (ස්වභාවයේ විරලය)
13-1-5-c 5C - පෙන්ටෝස -
උදා: රයිබෝස්,
ඩිඔක්සිරයිබෝස්,
රිබියුලෝස් (RuBP යනු රිබියුලෝස් වල ව්‍යුත්පන්නයකි.)
14-1-5-d 6C - හෙක්සෝස
- උදා: ග්ලූකෝස්, ෆ්රක්ටෝස්, ගැලැක්ටෝස්
14-1-6 - කාබොනිල් කාණ්ඩයේ වර්ග 2
1-අල්ඩො
2-කටො
15-1-7කාබොනිල් කාණ්ඩයේ වර්ගය අනුව කාබෝහයිඩ්‍රේට වර්ග කරන ආකාරය
අල්ඩොස්- ග්ලෝකෝස්,ග්ද්ල්ක්ටෝස්
කේටොස්-ෆ්ර්ක්ටෝස්
15-1-8 ග්ලූකෝස්වල ඝන හා ජනියා ආකාර දෙකෙහි රූප සටහන්
anki
16-1-9ෆෘක්ටොහි ඝන හ ජලීය අකර දෙකෙහි රූපසටහන්
anki
17-1-10 ජලය මාධ්‍යයේ දී සමහර මොනසැකරයිඩ වළලු ආකාරයෙන් ඇත
ෆෘක්ටෝස් වල ජලීය ආකාරය
glucose “
18-2-1ඩයිසැකරයිඩ
සෑදෙන්නේ කෙසේද
.
මොනොසැකරයිඩ අණු දෙකක් ගලයිකොසිඩික් බන්ධනයක් මඟින් සම්බන්ධ වී සෑදෙන සීනි වේ
19-2-2-ග්ලයිකොසිඩික් බන්ධනයක් සෑදේ.
යාබද මොනොසැකරයිඩ අණු දෙකක් අතර, සංඝනන ප්‍රතික්‍රියාවක් මඟින්
ජල අණුවක් පිට වීමෙන්
එම අණු දෙක අතර අති වන බන්ධනය
20-2-3 සුරෝස් සෑදෙන ආකාරය
අන්කි
21-2-4 - මෝල්ටෝස් සෑදෙන ආකාරය
අන්කි