ශක්තිය තිර කරන ක්‍රියාවලියක් ලෙස ප්‍රභාසංස්ලේෂණය Flashcards
යනුගෝලීය වැදගත්කමවර්ණාවලීක්‍රියා ක්ලොරෆේල් අනු ආලෝකය මගින් උඩ්ඩිපනය ,ප්‍රභා පද්ධති,ආලෝක ප්‍රතික්‍රියාව,කැල්වින් චක්‍රය,C4 පථය,පථය වැදගත්කම,c2 vs.C4,බලපාන සාධක (1 cards)
1
Q
ප්‍රභාසංස්ලේෂණයේ ගෝලීය වැදගත්කම
A
- සියලුම ජීවීහු ඍජුව ම හෝ වක්‍රාකාරව ප්‍රභාසංශ්ලේෂණය මත යැපෙති.
👍* ජීවීන්ගේ කාබන් හා ශක්ති අවශ්‍යතාව සපුරාලයි.
👍* ස්වායු ජිවීන්ගේ ස්වසනයට අවශ්‍ය 0, සපයයි.
👍වායුගෝලයේ 0, හා CO, සමතුලිතතාව පවත්වා ගනියි.
ෆොසිල ඉන්ධන නිපදවයි.
👍* ගෝලීය උෂ්ණත්වය පවත්වා ගනියි.