ජීවය සඳහා වැදගත් වන ජලයේ භෞතික හා රසායනික ගුණ Flashcards

ජලය වැදගත් වීමට හේතු ජලයේ භෞතික රසායනික ගුණ ජලයේ ප්‍රධාන ගුණ 4 (38 cards)

1
Q

1.ජලය යනු .

A
#ඉතා වැදගත් අකාබනික අණුවකි. 
#ජලය නොමැතිව මේ ග්‍රහලෝකය තුළ ජීවය පැවැත්මට නොහැකි ය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
2
Q

2.ජලය පහත සඳහන් හේතූ නිසා වැදගත් වේ.

A
  • ජීවි සෛලවල වැදගත් රසායනික සංඝටකයක් වීම.

* සියලු ජීවීන්ට ජෛව විද්‍යාත්මක මාධ්‍යයක් සැපයීම.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
3
Q

3.ඉහත සඳහන් බොහෝ ගුණ, පදනම් වී ඇත.

A

ජල අණුවේ රසායනික ස්වභාවය මත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
4
Q

4.ජීවි භාවය පවත්වාගෙන යෑමට හැකියාව ලබා දෙයි.

A

ජල අණුවේ භෞතික සහ රසායනික ගුණ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
5
Q

5.ජල අණුව රසායනික ව්‍යුහය

A

කුඩා
ධ්‍රැවීය,
කෝණික අණුවකි.

Anki බලන්න ජල අණුවේ රසායනික ව්‍යුහය දැක්වෙන රූප සටහනක්ඇත

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
6
Q

6.ධ්‍රැවීයතාව යනු

A

අණුවක් තුළ අසමාන ලෙස ආරෝපණ ව්‍යප්ත වීමයි.

#ජල අණුවක ඇති ඔක්සිජන් පරමාණුව- සුළු වශයෙන් ඍණ ආරෝපිත වන අතර,
 #හයිඩ්‍රජන් පරමාණුව -සුළු වශයෙන් ධන ආරෝපිත වේ.
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
7
Q

7.හයිඩ්‍රජන් බන්ධන යනු .

A

එක් ජල අණුවක සුළු වශයෙන් ධ්‍රැවීය හයිඩ්‍රජන් පරමාණුව හා
යාබද ජල අණුවේ සුළු වශයෙන් ධ්‍රැවීය ඔක්සිජන් පරමාණුව අතර,
ඇති වන දුර්වල ආකර්ෂණ බලය

anki බලන්න. ජල අණුවේ හයිඩ්‍රජන් බන්ධන වල රූප සටහනක් ඇත.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
8
Q

8.මේ හයිඩ්‍රජන් බන්ධන මඟින් ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි. .

A

ජලයේ සියලු ගුණ පවත්වා ගෙන යෑමට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
9
Q

9.ජලයේ ගුණ ඇති වේ.

A

විවිධ ජල අණුවල ආකර්ෂණ හේතුවෙන්

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
10
Q

10.එහි ඇති හයිඩ්‍රජන් බන්ධන ඉතා භංගුර වේ. හයිඩ්‍රජන් බන්ධන සෑදීම, බිඳ වැටීම හා නැවත සෑදීම ඉතා ඉහළ සංඛ්‍යාතයකින් සිදු වේ

A

ජලය එහි ද්‍රව අවස්ථාවේ පවතින විට

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
11
Q

11.පෘථිවිය මත ජීවය පවත්වා ගෙන යෑමට අවශ්‍ය ජලයේ ප්‍රධාන ගුණ හතර

A
  1. සංසක්ති හැසිරීම
  2. උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව
  3. හිමායනයේ දී සිදු වන ප්‍රසාරණය
  4. ද්‍රාවකයක් ලෙස ඇති සර්වනිපුණත්වය
How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
12
Q
  1. කෘත්‍ය වලට අදාළ ජලයේ ගුණ
  2. සංසක්ති හැසිරීම

1-1. සංසක්තිය යනු .

A

හයිඩ්‍රජන් බන්ධන නිසා ජල අණු අතර, ඇති ආකර්ෂණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
13
Q

කෘත්‍ය වලට අදාළ ජලයේ ගුණ

13-1-2. ආසක්තිය යනු .

A

ජල අණු සහ වෙනත් ද්‍රව්‍ය අතර, ඇති වන ආකර්ෂණය

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
14
Q

14-1-3. ඉහත ගුණ දෙක නිසා ලැබී අති හකියව

A

පරිවහන මාධ්‍යයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ජලයට ලැබී ඇත.

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
15
Q

15-1-4-ජල අණු අතර ඇති සංසක්තිය නිසා

A

ජලය හා
ජලයේ ද්‍රාව්‍ය ඛනිජ ලවණ හා
පෝෂක ද්‍රව්‍ය වැනි ද්‍රව්‍ය

සනාල පටක වන ශෛලමය හා ෆ්ලොයමය් තුළින්

ගුරුත්වයට එරෙහිව පරිවහනය වේ

How well did you know this?
1
Not at all
2
3
4
5
Perfectly
16
Q

16-1-5ජලය හා ජලය දිය වූ ද්‍රව්‍ය පරිවහන යෙදී ආධාර වන්නේ

A

ජල අණු හා සෛල බිත්ති අතර ඇති ආශක්තිය

17
Q

17-1-6ජලයට ඉහළ පෘෂ්ඨික ආතතියක් ඇත. ජල අණුවලට එම හැකියාව ලැබී ඇත.

A

ජල අණු අතර, ඇති සංසක්තිය නිසා

18
Q

18-1-7එ නිසා සෑදෙන්නේ

A

ජල පටලයක්

19
Q

19-1-8ජල පටලය සෑදෙන්නේ කෙසේද සාදයි.

A

ජලජ පද්ධතියක් තුළ ඉහළ පෘෂ්ඨයේ ජල අණු පහළ පෘෂ්ඨයේ ජල අණු මඟින් ආකර්ෂණය කර

20
Q

20-1-9ජල පටලය සෑදීම නිසා වාසියක්

A

කුඩා කෘමීන්ට පොකුණක ජල පෘෂ්ඨය මත ඇවිදීමට හැකි ය. උදා : දිය ලිස්සන්නා

21
Q
  1. උෂ්ණත්වය මධ්‍යස්ථ කිරීමට ඇති හැකියාව

21-2- (1)ජලයේ උෂ්ණත්වයේ සුළු වෙනස්වීමක් මඟින් .

A

සාපේක්ෂව අධික තාප ශක්ති ප්‍රමාණයක් ජලයට අවශෝෂණය කිරීම හෝ නිදහස් කිරීම කළ හැකි ය
(අධික විශිෂ්ට තාපය)

22
Q

21-2-(2).අධික විශිෂ්ට තාපය නිසා ජලය ක්‍රියා කරයි.

A

තාප ස්වාරක්ෂකයක් ලෙස

23
Q

23-2-(3).ජලය තාප තාප ස්වාරක්ෂක යක් ලෙස ක්‍රියා කරන්නේ කොයි විට ද

A

පෘථිවිය මත උෂ්ණත්ව උච්චා වචනය සිදු වන විට

24
Q

24-2-(4)ජලය තාපස්වාරක්ෂක යක් ලෙස ක්‍රියා කරන්නේ මොනවා තුළ ද

A

ජීවී පද්ධති සහ ජල ස්කන්ධ තුළ

25
25-2-(5).අධික වාෂ්පීකරණ තාපයක් ඇති නිසා ලැබී ඇති හැකියාව .
ජිවියෙකු තුළ අවම ජල හානියක් සිදු කරමින් වැඩි තාප ශක්තියක් නිදහස් කළ හැකි ය
26
26-2-(6)අධික වාෂ්පීකරණය නිසාජීවීන්ගේ දේහ පෘෂ්ඨය පවත්වාගත හැක්කේ
සිසිල් පෘෂ්ඨයක් ලෙස. | උදා: අධික උණුසුම් වීම වැළැක්වීමට
27
27-2-(07)මිනිස් සමෙන් වේදය වාෂ්ප වීම, ආධාර වේ.
දේහ උෂ්ණත්වය නියත මට්ටමක පවත්වා ගැනීමට
28
28-2-(8)ශාකවල සිදු වන උත්ස්වේදනය මඟින් ශාක දේහ පෘෂ්ඨය තබා ගන්නේ ,
සිසිල් පෘෂ්ඨයක් ලෙස | සූර්යාලෝකය නිසා අධිකව උණුසුම් වීම වළක්වයි.
29
3. හිමායනයේ දී සිදු වන ප්‍රසාරණය 29-3-1සාමාන්‍යයෙන් ද්‍රව්‍යයක්, උෂ්ණත්වය වැඩිවන විට අතර උෂ්ණත්වයඅඩු වීමේ දී වේ.
ඝනත්වය අඩු වන | ඝනත්වය වැඩි
30
31-3-3එනිසා ජලයට උපරිම ඝනත්වයක් ඇත.
4 °C දී
31
32-3-4සෙල්සියස් අංශක හතරේදී ජලය ට උපරිම ඝනත්වයක් ලැබෙන්නේ ඇයි
වෙනත් ඩ්‍රව වල වල උෂ්ණත්වය අඩු වන විට ඝනත්වය වැඩි වුණත් උනත් ජලය උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩුවන විට ඝනත්වය වැඩිවීම නතර වී හිමායන වීම ආරම්භ වී ජනක ලෙස හඳුන්වන ස්පඨික දැලිසක් සෑදීම නිසා ඝනත්වය නැවත අඩු වීම ඇරඹේ
32
33-3-5සෙල්සියස් අංශක හතරෙ න් පසුව ජලය ඝනත්වයෙන් නැවත අඩුවීමේ අඩුවීමේ ප්‍රතිඵලය
ජල ස්කන්ධවල මතුපිට පෘෂ්ඨයේ අයිස් පා වේ.
33
34-3-6) මෙ ගුණාංගය වැදගත් වන්නේ
ධ්‍රැව ප්‍රදේශ වල ජල ස්කන්ධ තුළ සිටින ජීවීන්ට ශීත ඍතුවේ දී නොනැසි පැවතීමට
34
35-4-1ද්‍රාවකයක් ලෙස ඇති සර්වනි පුණත්වය (1) මෙම ගුණය ජලයට ලැබී ඇති අය්‍ය්
ජලයේ ධ්‍රැවීයතාව නිසා
35
36-4-2)එනිසා ජලයේ දිය වේ.
ධ්‍රැවීය අණු (උදා: ග්ලූකෝස්), නිර්ධ්‍රැවීය අයනික සංයෝග (උදා: සෝඩියම් ක්ලෝරයිඩ්), ධ්‍රැවීය සහ අයණික (උදා: ලයිසොසයිම්) යන ඒවා
36
37-4-3).ජලය හයිඩ්‍රජන් බන්ධන සාදන්නෙ කෙසෙඩ .
ජල අණු එක් එක් ද්‍රාව්‍ය අණු වට කර, ඒවා සමඟ
37
38-4-4ඒ අනුව ද්‍රව්‍යතාව රඳා පවතින්නේ
ද්‍රාව්‍යතාව අයනික ස්වභාවය මත නොව, | ධ්‍රැවීයතාව මත
38
30-3-2ජලයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4ට වඩා අඩුවන විට සිදුවන්නේ සිදු වන්නේ කුමක්ද
හිමායන වීම ආරම්භ වී අයිස් ගනක ලෙස හඳුන්වන ස්පඨික ස්පඨික දැලිසක් සඩේම